සිම්පල් අතුරුපසක්...

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    කොහෙද ගෙම්බියෙ බුද්ධිමය දේපල මංකොල්ල කෑවෙ........:growl:
    මම උයන ත්‍රෙඩ් දාන්න ගත්තේ බොලා ජංගියේ චූ කරගන්න කාලේ.............:dull::dull:
    හොක්...හොක්...........
    මැරුම් නොකා කෑම් ත්‍රෙඩ් ටිකක් දාපන්.. අර ශ්‍රී බෝයි දාන්නෙත් නෑ දැන් රෙද්ද.. :growl::growl:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මචං මම මේ දැං හදන්න ටයි එකක් දුන්නා මචං යෝගට් ටික ගහල frig එකේ දැම්ම. ​​ජෙලි එක හදල විනාඩ් 10 ක් තියල මම ඒක යෝගට් එකට දැම්ම මචං.. අප්පට සිරි යෝගට් ටික උඩ ආවේ නේ බං .. ජෙලි හොදි ටික යට ගියා.. ඒ මොකද බං ඒ.. කොහොමද අපි ජෙලි එක දාන්නේ අරකට .. උදව් කරපං කෝ.. :shocked::(:(:(:(:(:(:(
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මචං මම මේ දැං හදන්න ටයි එකක් දුන්නා මචං යෝගට් ටික ගහල frig එකේ දැම්ම. ​​ජෙලි එක හදල විනාඩ් 10 ක් තියල මම ඒක යෝගට් එකට දැම්ම මචං.. අප්පට සිරි යෝගට් ටික උඩ ආවේ නේ බං .. ජෙලි හොදි ටික යට ගියා.. ඒ මොකද බං ඒ.. කොහොමද අපි ජෙලි එක දාන්නේ අරකට .. උදව් කරපං කෝ.. :shocked::(:(:(:(:(:(:(

    :lol::lol: Typical Problem :lol::lol: Gedara undhaa dhan baninawa athi neda Ashmige 7 muthu param paraawatai Ubatai :rofl::rofl:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මචං මම මේ දැං හදන්න ටයි එකක් දුන්නා මචං යෝගට් ටික ගහල frig එකේ දැම්ම. ​​ජෙලි එක හදල විනාඩ් 10 ක් තියල මම ඒක යෝගට් එකට දැම්ම මචං.. අප්පට සිරි යෝගට් ටික උඩ ආවේ නේ බං .. ජෙලි හොදි ටික යට ගියා.. ඒ මොකද බං ඒ.. කොහොමද අපි ජෙලි එක දාන්නේ අරකට .. උදව් කරපං කෝ.. :shocked::(:(:(:(:(:(:(

    yako tho jeli tikata ambaaneka wathura daala dilute karala wage :rofl::rofl::P ashmi akka awahama ahapan :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ubalageth boru soobanane bun.anna apa gedara hadnawa jelly eka daanawa.unu watura daanawa and seeni daanwa.eeta passe set wegana eddi udin kaju daanawa.daala set unahama kanawa.yako yoghurt kiyanne wenama kema jathiyak. onenam jelly eka kaala kadeta gihin yoghurt ekakuth kanawa :D