Aloo aloo male onna mamat bump ekak damma![]()

කොහෙද ගෙම්බියෙ බුද්ධිමය දේපල මංකොල්ල කෑවෙ........
මම උයන ත්රෙඩ් දාන්න ගත්තේ බොලා ජංගියේ චූ කරගන්න කාලේ.............
හොක්...හොක්...........

මචං මම මේ දැං හදන්න ටයි එකක් දුන්නා මචං යෝගට් ටික ගහල frig එකේ දැම්ම. ජෙලි එක හදල විනාඩ් 10 ක් තියල මම ඒක යෝගට් එකට දැම්ම මචං.. අප්පට සිරි යෝගට් ටික උඩ ආවේ නේ බං .. ජෙලි හොදි ටික යට ගියා.. ඒ මොකද බං ඒ.. කොහොමද අපි ජෙලි එක දාන්නේ අරකට .. උදව් කරපං කෝ..![]()

Typical Problem 
Gedara undhaa dhan baninawa athi neda Ashmige 7 muthu param paraawatai Ubatai 

මචං මම මේ දැං හදන්න ටයි එකක් දුන්නා මචං යෝගට් ටික ගහල frig එකේ දැම්ම. ජෙලි එක හදල විනාඩ් 10 ක් තියල මම ඒක යෝගට් එකට දැම්ම මචං.. අප්පට සිරි යෝගට් ටික උඩ ආවේ නේ බං .. ජෙලි හොදි ටික යට ගියා.. ඒ මොකද බං ඒ.. කොහොමද අපි ජෙලි එක දාන්නේ අරකට .. උදව් කරපං කෝ..![]()

ashmi akka awahama ahapan 
yako tho jeli tikata ambaaneka wathura daala dilute karala wageashmi akka awahama ahapan
![]()

නෑ බං .. ගානට දැ්මමේ .. කීයට එයිද බං .... යකෝ අරක පිජ් එකේ..![]()