සිම්පල් අතුරුපසක්...

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මචං මම මේ දැං හදන්න ටයි එකක් දුන්නා මචං යෝගට් ටික ගහල frig එකේ දැම්ම. ​​ජෙලි එක හදල විනාඩ් 10 ක් තියල මම ඒක යෝගට් එකට දැම්ම මචං.. අප්පට සිරි යෝගට් ටික උඩ ආවේ නේ බං .. ජෙලි හොදි ටික යට ගියා.. ඒ මොකද බං ඒ.. කොහොමද අපි ජෙලි එක දාන්නේ අරකට .. උදව් කරපං කෝ.. :shocked::(:(:(:(:(:(:(

    yogurt midenakan idala dahan:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මචං මම මේ දැං හදන්න ටයි එකක් දුන්නා මචං යෝගට් ටික ගහල frig එකේ දැම්ම. ​​ජෙලි එක හදල විනාඩ් 10 ක් තියල මම ඒක යෝගට් එකට දැම්ම මචං.. අප්පට සිරි යෝගට් ටික උඩ ආවේ නේ බං .. ජෙලි හොදි ටික යට ගියා.. ඒ මොකද බං ඒ.. කොහොමද අපි ජෙලි එක දාන්නේ අරකට .. උදව් කරපං කෝ.. :shocked::(:(:(:(:(:(:(

    අනේ අම්මපා එකත් එකටම ජෙලි ටික දාන්න ඇති ලිඳෙන් වතුර එකක් පනිට්ටුවට අරන් හිටගෙනම බිම තියෙන බේසමට දැම්මා වගේ..:angry:..කමක් නෑ...කමක් නෑ...:)ඔහොම්ම තියෙන්න අරින්න...සෙට් වුනාට පස්සෙ එහෙම වෙනසක් වෙන එකක් නෑ මල්ලියා....බය වෙන්න එපා...ආයිත් හදනකොට ජෙලි හැන්ඳකින් ටික ටික දාන්න හොඳේ....
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    අනේ අම්මපා එකත් එකටම ජෙලි ටික දාන්න ඇති ලිඳෙන් වතුර එකක් පනිට්ටුවට අරන් හිටගෙනම බිම තියෙන බේසමට දැම්මා වගේ..:angry:..කමක් නෑ...කමක් නෑ...:)ඔහොම්ම තියෙන්න අරින්න...සෙට් වුනාට පස්සෙ එහෙම වෙනසක් වෙන එකක් නෑ මල්ලියා....බය වෙන්න එපා...ආයිත් හදනකොට ජෙලි හැන්ඳකින් ටික ටික දාන්න හොඳේ....

    හික් හික් මදැයි එක්කෙනෙක් ජෙලි හදන්න කියලා දුන්නා :rofl::P
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,572
    2,965
    113
    බළපිටිය

    නෑ බං .. ගානට දැ්මමේ .. කීයට එයිද බං .... යකෝ අරක පිජ් එකේ..
    :(:(

    මෙන්න බලපං මට උන ​වැඩේ.. ෂිකේ ...

    10n7p6g.jpg

    ​
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,572
    2,965
    113
    බළපිටිය

    මෙන්න බලපං මට උන ​වැඩේ.. ෂිකේ ...

    10n7p6g.jpg

    ​

    මචං දැන්නං බඩු හයි වෙලා තියෙන්නේ මම කෑවා.. අවුලක් නෑ.. මික්ස් උනාට ඒකත් රසයි .. ජෙලිත් එක්ක යෝජගට් කෑලිත් හෙල්ලලෙනවා භූමිකම්පාවක් ඈවිත් වගේ පහර .. තැන්කු ආස්මි අක්කා
     
    • Like
    Reactions: ashmi

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,572
    2,965
    113
    බළපිටිය
    ඒකෙත් අමුතු ගතියක් තියෙනවා බන් :rofl::rofl::rofl:

    එකනේ බං වැරදුනත් හොදයි කියන්​නෙ ... දැං ඔන්න ඔහේ කනවා... පට්ට රසයි නේ බං .. දෙකම මික්ස් වෙලා..
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මචං මම මේ දැං හදන්න ටයි එකක් දුන්නා මචං යෝගට් ටික ගහල frig එකේ දැම්ම. ​​ජෙලි එක හදල විනාඩ් 10 ක් තියල මම ඒක යෝගට් එකට දැම්ම මචං.. අප්පට සිරි යෝගට් ටික උඩ ආවේ නේ බං .. ජෙලි හොදි ටික යට ගියා.. ඒ මොකද බං ඒ.. කොහොමද අපි ජෙලි එක දාන්නේ අරකට .. උදව් කරපං කෝ.. :shocked::(:(:(:(:(:(:(
    :rofl::rofl:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    මචං දැන්නං බඩු හයි වෙලා තියෙන්නේ මම කෑවා.. අවුලක් නෑ.. මික්ස් උනාට ඒකත් රසයි .. ජෙලිත් එක්ක යෝජගට් කෑලිත් හෙල්ලලෙනවා භූමිකම්පාවක් ඈවිත් වගේ පහර .. තැන්කු ආස්මි අක්කා

    :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    යෝගට්ටුවක් ගෙනවිත් බදුනට ....දමලා
    කජුමද මිදිත් යහමින් මැද්දට ....හෙලලා
    ඊට උඩින් ජෙලටි ටික වක් ........කරලා
    සිසිල් වෙන්න තැබුවා එය මම .....හදලා