වැඩ පට්ටල් වෙලා බං........උබ මොකැ මේ ටිකේ නාවේ..
පොඩි එකා ඉස්කෝලෙට දාගන්න එකට ආදි ශිෂ්ණ සංගමයට බැහැල වැඩ කලා.....
වයිපරේ ගේ මහ ගෙදර පිරිතක් තිබුණා....
ඒ අස්සේ මම මේකේ රේඩියෝ එකේ වැඩසටහන ආයෙ කරන්න ගත්තා සිකුරාදට, ගිය සිකුරාද ඉදන්.......
අනික මේ දවස් වල ආතතිය වගේ බං.....



. ගත්තා නෙමෙයි බලෙන් දීලා එලෙවුවා

ඊට පස්සේ යැවුනෙම නෑ ඔය පැත්තේ..

