එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
125ST රෝගියා වෙත:

ඔකේ ටයිමින් චෙන් අජෙස්ටර් එක බලවගනින්
ටපට් අජස්ට් කරලා බලන්න වෙයි
එංජින් හෙඩ් ඇන සෙට් එක චෙක් කරපං

සද්දේ එන්නේ වැඩිපුරම පිකප් කරද්දී ද ? 4/5 ගියර් වල හෙමින් ගිහිං ස්පීඩ් කරද්දී ඔය සද්දේ එනවද ?

pickup karaddi enawa machan.4,5 kiyala ne okkogema wage enawa.
 
TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    battery එක මාරු කරන්න වෙයිනෙ මචන් ? දැන් horn එක ගහද්දි bike එක off වෙන්න වගේ හදනවා.:(

    මොකක්ද මචන් හොඳ battery එක. ගණන් කොහොමද ?

    Yuasa hondai machan harindu kivva wagee... thawa Yukon kiyana battry ekat mama use karala tiyanava aulak nam une naha... eka ganan adui 2600/= da koheda...!! mataka naha.. danata aurudu 2 kata kalin..:):)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අම්මටසිරි:shocked::shocked: රොකර් ආර්ම් බෙයාරින් ඔහොම කෙලවෙලා ඔයිල් එක්කම එලියට එනවද???:shocked::shocked::shocked:

    oh yeas machann.... athdakimen kiyanne...

    beat eka gahapu nisa Kill switch(run off eka) eken back fier(miss fier) gahuwa athal ekatat ekka.. oka tikak wadipura keruna mage gamanat tikak wagee speed kohoma hari oya dekama ekatu weemee pratipalaya unee 18000km walinma mage rocker arm dekama danna una eka.. (evata apu unwanted pressure eka nisa...) head eke valve uda oya bearing kaali tibba.. magnet ekakin ain karee..:P:P:P...

    Symptoms oya kiyapu dewalmaiii.............!!!! (eyama viya haki... balan natuwa kiyanna wenne guess ekak vitarai machan...)

    indian bike itin paaduwe padinnama tamai hariyanneee.........!!!:P:P:P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    machan Cam racer deka awul giyahamath ohoma wenawa neda?? mokada aethakota hariyata timing chain aeka aeka thanaka duwanne naha depaththa gahanawa..mage pulsar aekata aeka paarak oka una..aeka nan wela thiyenne ban Cam racer set karaddi racer aeke thiyana paththe cover aekak galawanna onalu oil wada karanna..but bajaj aeke aewunta aeka galawanna amathaka wela..aethakota athulata oil yanne nathuwa racer aeka hira wela kadila..aethakota pickup aeka unath maara widihata adu wenawa..nikan taka taka saddayak aenawa nan timing chain guide aekak kadila da danneth naha..

    thawa deyak machan..Poddak kiyapan oke clutch aeka paththa galwewwada danne naha nedA?? balancer idle gear aeka hariyata load kale naththan timing thiyanne nathuwa ohoma marala sadda godak samaga pickup adu wenawa..Xperience aeken kiyanne..

    kollo umba kiyana okkoma hari.... habai hondata balapan ape yaluwa kiyala tiyenne eyage bike eka 7000Km duwala tiyennee.. 7000 ta kawadaaavat cam racer case ekak enne naha... cam racer upan doshayak nam 7000km yanna kalin aniwaa kadenava machan.. mokada kiyana widiyata mata hitenne meka daily duwana bike ekak...

    clutch eka patta sampurnen galavannat kisima hetuwak naha machan 7000km walin (eya ehema deyak kiyala nam naha) balancer idle gear eka aul wenna hetuwak nam naha ban... timing walat kisima aulak naha kiyala tiyana widiyata... miss ekak anan manan mukutma nahalu..!!!!

    7000Km nisa apita oya tharka wala indala wada karanna baha neda machan... ekai mama ehema kivve...:):)
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මේ ත්‍රෙඩ් එකේ මෝටර් බයික් එකක් තියා පුටාර් එකක් වත් නැති එකෙක් ඉන්නවා, කවුද කියන්න බලන්න පුලුවන්නම් :lol:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    kollo umba kiyana okkoma hari.... habai hondata balapan ape yaluwa kiyala tiyenne eyage bike eka 7000Km duwala tiyennee.. 7000 ta kawadaaavat cam racer case ekak enne naha... cam racer upan doshayak nam 7000km yanna kalin aniwaa kadenava machan.. mokada kiyana widiyata mata hitenne meka daily duwana bike ekak...

    clutch eka patta sampurnen galavannat kisima hetuwak naha machan 7000km walin (eya ehema deyak kiyala nam naha) balancer idle gear eka aul wenna hetuwak nam naha ban... timing walat kisima aulak naha kiyala tiyana widiyata... miss ekak anan manan mukutma nahalu..!!!!

    7000Km nisa apita oya tharka wala indala wada karanna baha neda machan... ekai mama ehema kivve...:):)

    ow neda machan..umba kiyapu nisa mamath kalpana karala baluwe..mage bike aeketh head aeke podi tik tik saddayak ahenawa race karaddi :P mamath beat can gahala ohoma dasa wada dunna..mageth kela welada danne naha aehenan :P :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ස්තූතියි මචෝ ත්‍රෙඩ් එකේ රැඳිලා උදව කරනවට.:)
    තාම Exam :( ඉවරවෙලා HID හයි කිරිල්ල ගැන ගැන විස්තර හොයල දෙන්නම්.:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Yuasa hondai machan harindu kivva wagee... thawa Yukon kiyana battry ekat mama use karala tiyanava aulak nam une naha... eka ganan adui 2600/= da koheda...!! mataka naha.. danata aurudu 2 kata kalin..:):)

    TDI දැන් දෙකක් දාල වගේ නේද ත්‍රෙඩ් එකට එන්නේ...:lol::baffled::baffled::baffled:
    මං කොහේවත් බැටරි ගැන කිව්වේ නැතො...:no::no:
    ඒ කියල තියෙන්නේ harithamanohara අලුත් යාලුවෙක්.:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,136
    113
    Gotland
    TDI දැන් දෙකක් දාල වගේ නේද ත්‍රෙඩ් එකට එන්නේ...:lol::baffled::baffled::baffled:
    මං කොහේවත් බැටරි ගැන කිව්වේ නැතො...:no::no:
    ඒ කියල තියෙන්නේ harithamanohara අලුත් යාලුවෙක්.:D

    TDI දැන් පදමට වැදිල රෑ 11-12 තමා එන්නෙ :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    TDI දැන් පදමට වැදිල රෑ 11-12 තමා එන්නෙ :(

    ඒකතමා මටත් පේන්නේ..:yes::yes:
    හොඳට හිටපු එකා ඉවරයි වගේ...:no::no:
    මාලඹේ කම්පියුටර් කඩයක් දාන් ඉන්න එකාවත් සැකයි ඕවට.:angry::angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,136
    113
    Gotland
    ඒකතමා මටත් පේන්නේ..:yes::yes:
    හොඳට හිටපු එකා ඉවරයි වගේ...:no::no:
    මාලඹේ කම්පියුටර් කඩයක් දාන් ඉන්න එකාවත් සැකයි ඕවට.:angry::angry:

    බස් කාරයා TDI ව කාල වගේ
    අපි කිව්ව කලින්ම මෑන්ස් ව වැඩිය ආශ්‍රය කරන්න එපා කියල
    බෝතල් පැත්තකින් තියං ෆොටෝ දාද්දි අපි හිතුව
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බස් කාරයා TDI ව කාල වගේ
    අපි කිව්ව කලින්ම මෑන්ස් ව වැඩිය ආශ්‍රය කරන්න එපා කියල
    බෝතල් පැත්තකින් තියං ෆොටෝ දාද්දි අපි හිතුව

    ඔව් ඔව් ඔය යකා තමා TDIව නොමගට හරවන්න ඇත්තේ..:growl:
    බස් කාරයා එක්ක ආස්සරේට වැටිලනම් TDIව ගොඩගන්න ලේසිවෙන එකක් නෑ.:no::no:
    ඔය බස් ලොක්ක රෑට බීල ගෙදර යාගන්න බැරුව මාළඹේ හංදියේ ට්‍රැෆික් ලයිට් එක ගාව වැටිල ඉන්නව කියල රට්ටු කතාවෙනව.:sorry:
    අපරාදේ වයසක වුනත් ජීවිතයක්නේ.:(
    හැබැයි හොඳට ඉන්න එවුන්ට පොවල වලට ඇදල දාන එකනම් මහ කැතවැඩ නේද මචෝ..:frown: අනේ මෙහෙමත් මිනිස්සු.. :angry:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TDI දැන් දෙකක් දාල වගේ නේද ත්‍රෙඩ් එකට එන්නේ...:lol::baffled::baffled::baffled:
    මං කොහේවත් බැටරි ගැන කිව්වේ නැතො...:no::no:
    ඒ කියල තියෙන්නේ harithamanohara අලුත් යාලුවෙක්.:D

    Chikeeeeeeeeeee... mokoo ban mata mee wela tiyennee... (eye nam nidi mathee avee...) bolaa daganna nam eka wagee yakooww...:growl::growl::growl:....
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Aiyoooooooo... Uraj aiyaa pau appaaaa... monaa unat honda miniha bans.... mama mee eyee nidi mathee ban avee... yae udin kiyevva poste eka dammaa.....!!!!
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ow neda machan..umba kiyapu nisa mamath kalpana karala baluwe..mage bike aeketh head aeke podi tik tik saddayak ahenawa race karaddi :P mamath beat can gahala ohoma dasa wada dunna..mageth kela welada danne naha aehenan :P :P

    oya rocker arm bearing kadala yana case ekat nikan pera pavakata wena case ekak ban.. bike eka godak duwalada...? service tika karanawada welavata..? godaak divvama rocker arm eke point (valve ekata wadina tana) eka gevenava.. etakotat tappet walin adjust karat goda ganna baha.. (4000km wage divvama tamai bohoo welavata ohoma wenne) kalabakla natuwa galawanna kalin hariyatama balala hitapan..:):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    මේ ත්‍රෙඩ් එකේ මෝටර් බයික් එකක් තියා පුටාර් එකක් වත් නැති එකෙක් ඉන්නවා, කවුද කියන්න බලන්න පුලුවන්නම් :lol:

    :shocked: කවුද යකෝ ඒ බුවා....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    TDI දැන් දෙකක් දාල වගේ නේද ත්‍රෙඩ් එකට එන්නේ...:lol::baffled::baffled::baffled:
    මං කොහේවත් බැටරි ගැන කිව්වේ නැතො...:no::no:
    ඒ කියල තියෙන්නේ harithamanohara අලුත් යාලුවෙක්.:D

    :rofl::P TDI ලිදේ...... :lol:

    TDI දැන් පදමට වැදිල රෑ 11-12 තමා එන්නෙ :(

    :shocked:

    ඒකතමා මටත් පේන්නේ..:yes::yes:
    හොඳට හිටපු එකා ඉවරයි වගේ...:no::no:
    මාලඹේ කම්පියුටර් කඩයක් දාන් ඉන්න එකාවත් සැකයි ඕවට.:angry::angry:

    :frown: පොඩි එකා උඹ....?? අද වරෙන්කෝ මෙහේ දෙන්නම් උඹට..... :angry:

    බස් කාරයා TDI ව කාල වගේ
    අපි කිව්ව කලින්ම මෑන්ස් ව වැඩිය ආශ්‍රය කරන්න එපා කියල
    බෝතල් පැත්තකින් තියං ෆොටෝ දාද්දි අපි හිතුව

    :frown: අපි කවුරුවත් අළුත් සාමාජිකයෝ එකතු කර ගන්නේ නෑ...... :no:

    ඔව් ඔව් ඔය යකා තමා TDIව නොමගට හරවන්න ඇත්තේ..:growl:
    බස් කාරයා එක්ක ආස්සරේට වැටිලනම් TDIව ගොඩගන්න ලේසිවෙන එකක් නෑ.:no::no:
    ඔය බස් ලොක්ක රෑට බීල ගෙදර යාගන්න බැරුව මාළඹේ හංදියේ ට්‍රැෆික් ලයිට් එක ගාව වැටිල ඉන්නව කියල රට්ටු කතාවෙනව.:sorry:
    අපරාදේ වයසක වුනත් ජීවිතයක්නේ.:(
    හැබැයි හොඳට ඉන්න එවුන්ට පොවල වලට ඇදල දාන එකනම් මහ කැතවැඩ නේද මචෝ..:frown: අනේ මෙහෙමත් මිනිස්සු.. :angry:

    :frown: උඹ වරෙන්කෝ පොඩි එකෝ..... දෙන්නම් ..... :growl:

    Aiyoooooooo... Uraj aiyaa pau appaaaa... monaa unat honda miniha bans.... mama mee eyee nidi mathee ban avee... yae udin kiyevva poste eka dammaa.....!!!!

    :cool: බලපන් මල්ලි බෝ පැලේ වගේ ඉන්න මට මුන් කියන කතා.... :angry: :(
     
    Status
    Not open for further replies.