එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    පොඩි එකෝ.... හොද වෙලාවට මම අර ලයිට් දෙක ඕඩර් කරේ.... දැන් මම බත්තරමුල්ලේ ඉදන් එනකොට, ත්‍රී වීල් එකක ගිය සෙට් එකක්, මට කෑ ගහගෙන ගියා මොකෝ මේ ටෝච් එකක් එල්ලගෙන කියලා...... උන්ගේ @$^%&@#*$^@&*&$@ @$^*(@&*@*$@ @$)((@)!#!&^#@& හැමිනෙන්න..... :angry:

    ලයිට් දෙක ආවට පස්සේ ඕකුන් හම්බ උනොත් පෙන්වනවා ඕකුන්ට ටෝච්...... :angry:

    torch gahan giyata kamak na...:dull::dull::dull:on kiwwa uba torch ekata aha thiyala ahe ota yawagannawa ehema neweiiiiiiiiiiiii:baffled::baffled::baffled::baffled::lol::lol::lol::lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    3rd party with life cover kiyana aeka thamai 1200..aeke atha paya kadunahama gewanawa :P nikamma 3rd party aeka thaama rs.700

    ඔව් මචන්..කිරිබත්ගොඩින් නම් නෝමල් එක 600 යි ඇහුවම කිව්වේ....ලයිෆ් කවර් එකත් එක්ක 1200 යි..හැම මාසෙට රුපියල් 50 ක් එකතු වෙනවා ..

    600 + 600 = 1200
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මගේ ඩිස්කවරි 125 ST එකේ එන්ජින් එකෙන් බයික් එක ගියර් ටික දගෙන පිකප් කරනකොටයි පොඩි කන්දක් නගිද්දියි එන්ජිම ඇතුල්ලෙන් මොකකින් හරි ගහනව වගේ සද්දයක් එනවා.වේගේ වැඩි කරනකොට සද්දේ වැඩි වෙනවා.
    මේක මුලින්ම දැනුනේ දෙවනි සර්විස් එකෙන් පස්සේ.මම එදාම ගිහින් කිව්වට උන් කිව්වා අවුලක් නෑ කියලා.මුන් ටැපට්(වචනේ හරිද දන්නේ නෑ. ) එජස්ට් කරලා.
    …කොහොම හරි මම තුන්පරක්ම ගිහින් කිව්වා සද්දේ එන්න එන්නම වෙනස් වෙනවා.බයික් එක අදින්නෙත් නෑ පෙට්‍රල් කරන්නෙත් නෑ කියලා. එත් උන් ගනන් ගත්තෙම නෑ.අවුලක් නෑ කියලමයි.කිව්වේ.
    පස්සෙ මම 7000km ස‍්රවිස් එක වෙන තැනකින් කලා.උන්ට කිව්වාම එයාලා පිලිගත්තා සද්දේ වෙනස් කියලා. ටැපට් එජස්ට් කරලා දුන්නා.ටිකක් හරි ගිහින් තිබ්බා.
    …එත් පහුවදා ඉදන් අයෙත් ඒ විදියමයි.
    …බයික් එක වයිබ්‍රෙට් වෙනවත් වැඩි. 40kmට වඩා යන්න අමරුයි. එන්ජිම හාරගෙන යනවා වගේ දැනෙන්නේ.
    …කොලඹ කවුරුවත් නැද්ද බන් මේක හදාගන්න.
    …මම යුරාජ් අයියටත් ටිකක් කිව්වා මේ ගැන. :(

    meka machan balan natuwa nam kiyanna amarui.. hithena dewal tikak kiyannam....
    Awankava uttarayak deepan umba palaweni 1000km hariyata paddada..?

    oil maru karaddi oil wala spork kurak kaali walata kapuwama wagee podi podi kaali ehema drain eken oil ekka awada...?

    normaly bike eka udee start karapu gaman ehemmama kelagena race karala gamana yanawada...or cold start eke(udeeta) start karapu gaman race karanawada godak..??

    me wage case ekak/ saddayak enne karana 3 padanam karagena mulikava..
    1. timing chain & adjuster
    2. Rocker arm
    3. maginto coil pack eke coli kaali burul weema..

    kiyala tiyana karana anuwa 1 & 2 karunu wiya yutui..

    timing chain nam aula adjuster eken play eka adjust kara ganna puluwan bohooma lesiyen... (7000km waladi malaaata maru karanna nam wen naha)

    rocker arm aulak nam.... tappet adjust karala hadanna puluwan.. bt eken wenne play eka hadana eka vitarai...

    eth me rocker arm eke tiyanava bearing ekak arm ekai engine head eke rocker arm eka fix wena tanai atara.. eka rocker arm ekata stheerava fit karapu ekak.. eke tiyenne punchi roller bearing set ekak... ova hariyata ara mama mulin kiyapu spoke kambiya kapapu kali wagee.. , rocker arm ekata apu loku pressure ekak nisa e bearing kali tika galawila engine oil walatama mix wela nam rocker arm eka wada karanne bearing natuwa nikan etakota rocker arm eken hariyata wenna ona wadee wenne naha... tappet/ timing gahanava wagee taka taka sadde enava... oil pressure eka wadi unat eka nati wenne naha.....

    ekama wisanduma rocker arm replace karana ekaa... me case eka wenna ona bohoo durata tiyenne.... aniwaa pickuping adu wenava, sadde wadi wenava.. ikmanata hada ganna... timing adjuster eke waradak nattan(eliyen adjust karala balanna puluwan) aniwaa rocker arm danna wenava. ekak hoo dekak... ekak danava nam dekama da ganima wadaa sudusui...:):):)

    7000K walin enna puluwan ekama seen eka oka vitarai..

    jaya wevaaaaaaaaa..........!!!!
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචන්ලා මගේ bike එකේ self start එක වැඩ කරන්නැතුව ගියා . ගහපු ගමන් කර කර ගාල සද්දයක් එනවා. meter එක off වෙලා reset වෙනවා. battery එක අවුල්ද ? නැත්තම් starter motor එකද අවුල් ?
    :(

    battry eka machan... ape taluwo kiyala tiyanava wagee check kara ganna.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මටසිරි:shocked::shocked: රොකර් ආර්ම් බෙයාරින් ඔහොම කෙලවෙලා ඔයිල් එක්කම එලියට එනවද???:shocked::shocked::shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං කිව්ව නේද මගේ එකේ ටැපට් එජස්ට් කලා කියල:yes: ඒ කලේ අමුතු මිස් එකක් එන්න ගත්ත ලාවට. :(පෙට්‍රල් අවුලක් නෙමේ මොකද තිතටම ටියුන් කරල තිබ්බේ. :sorry:
    මගේ හොඳ යාලුවෙක් ඉන්නව ගෙවල් වලට ටිකක් ලඟ.(මං දැකල තියන සුපිරිම වැඩකාරයෙක් මිකැනිකල් ඉලෙක්ට්‍රොනික් සයිඩ් දෙකේම:)) පෙන්නුවම ටැපට් එජස්ට්මන්ට් පොඩ්ඩක් අවුල් වෙලා කියල එජස්ට් කලා. දැන් මිස් එකත් හරි ඕක ආපු දවස් වල එන්ජිම රත්වීමත් වැඩී වගේ තේරුනා. :no:
    දැන් දෙකම හරි.:D අනේ මංදා හිතන්නැති තැන් වල ලෙඩ එන්නේ.:baffled: හරියට දන්නැති එකෙක්ට පෙන්නුවනම් හොඳට තියන කාර්බ් එකට කෙලිනවා..:growl:
     
    Last edited:

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    meka machan balan natuwa nam kiyanna amarui.. hithena dewal tikak kiyannam....
    Awankava uttarayak deepan umba palaweni 1000km hariyata paddada..?

    oil maru karaddi oil wala spork kurak kaali walata kapuwama wagee podi podi kaali ehema drain eken oil ekka awada...?

    normaly bike eka udee start karapu gaman ehemmama kelagena race karala gamana yanawada...or cold start eke(udeeta) start karapu gaman race karanawada godak..??

    me wage case ekak/ saddayak enne karana 3 padanam karagena mulikava..
    1. timing chain & adjuster
    2. Rocker arm
    3. maginto coil pack eke coli kaali burul weema..

    kiyala tiyana karana anuwa 1 & 2 karunu wiya yutui..

    timing chain nam aula adjuster eken play eka adjust kara ganna puluwan bohooma lesiyen... (7000km waladi malaaata maru karanna nam wen naha)

    rocker arm aulak nam.... tappet adjust karala hadanna puluwan.. bt eken wenne play eka hadana eka vitarai...

    eth me rocker arm eke tiyanava bearing ekak arm ekai engine head eke rocker arm eka fix wena tanai atara.. eka rocker arm ekata stheerava fit karapu ekak.. eke tiyenne punchi roller bearing set ekak... ova hariyata ara mama mulin kiyapu spoke kambiya kapapu kali wagee.. , rocker arm ekata apu loku pressure ekak nisa e bearing kali tika galawila engine oil walatama mix wela nam rocker arm eka wada karanne bearing natuwa nikan etakota rocker arm eken hariyata wenna ona wadee wenne naha... tappet/ timing gahanava wagee taka taka sadde enava... oil pressure eka wadi unat eka nati wenne naha.....

    ekama wisanduma rocker arm replace karana ekaa... me case eka wenna ona bohoo durata tiyenne.... aniwaa pickuping adu wenava, sadde wadi wenava.. ikmanata hada ganna... timing adjuster eke waradak nattan(eliyen adjust karala balanna puluwan) aniwaa rocker arm danna wenava. ekak hoo dekak... ekak danava nam dekama da ganima wadaa sudusui...:):):)

    7000K walin enna puluwan ekama seen eka oka vitarai..

    jaya wevaaaaaaaaa..........!!!!

    machan Cam racer deka awul giyahamath ohoma wenawa neda?? mokada aethakota hariyata timing chain aeka aeka thanaka duwanne naha depaththa gahanawa..mage pulsar aekata aeka paarak oka una..aeka nan wela thiyenne ban Cam racer set karaddi racer aeke thiyana paththe cover aekak galawanna onalu oil wada karanna..but bajaj aeke aewunta aeka galawanna amathaka wela..aethakota athulata oil yanne nathuwa racer aeka hira wela kadila..aethakota pickup aeka unath maara widihata adu wenawa..nikan taka taka saddayak aenawa nan timing chain guide aekak kadila da danneth naha..

    thawa deyak machan..Poddak kiyapan oke clutch aeka paththa galwewwada danne naha nedA?? balancer idle gear aeka hariyata load kale naththan timing thiyanne nathuwa ohoma marala sadda godak samaga pickup adu wenawa..Xperience aeken kiyanne..
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අප්පා...:shocked::shocked: 125st එකේ එන්ජිමට බඩු බනිස් වෙන්න කලින් හදාගත්තොත් හොඳයි වගේ...:sorry::sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රොකර් ආම්......?? මට නිකන් කැරකිල්ල වගේ..... :P

    කැරකිල්ල හොඳවෙයි මේකෙන්..:P:yes::yes:

    GtQxh5P.gif
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    battry eka machan... ape taluwo kiyala tiyanava wagee check kara ganna.:)

    battery එක මාරු කරන්න වෙයිනෙ මචන් ? දැන් horn එක ගහද්දි bike එක off වෙන්න වගේ හදනවා.:(

    මොකක්ද මචන් හොඳ battery එක. ගණන් කොහොමද ?
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    battery එක මාරු කරන්න වෙයිනෙ මචන් ? දැන් horn එක ගහද්දි bike එක off වෙන්න වගේ හදනවා.:(

    මොකක්ද මචන් හොඳ battery එක. ගණන් කොහොමද ?

    yuasa මන් 2013/04 මාසේ දැම්ම. rs.4000 උන [model - yb7b] අව්ලක් නැ. හැබය් හරියට maintain කරපන්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එකද තියෙන හොඳම එක මචන් . exide නැද්ද
    dan ena exide hoda ne kiyanawa macho mokada danne.man damme focus kiyala sealed battery ekak 12v 5Ah thailand....3850 una :baffled:
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    dan ena exide hoda ne kiyanawa macho mokada danne.man damme focus kiyala sealed battery ekak 12v 5Ah thailand....3850 una :baffled:

    man danna widiyata ochcharay ban. exide චා කියල තමය් ගොඩක් දෙනා කියන්නේ

    Tanx මචන්ලා . ඒ දෙකෙන් එකක් දාන්නම් එහෙනම් . මේකේ original එන්නේ Yuasa එකද ? original එක හොද නැද්ද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland

    Tanx මචන්ලා . ඒ දෙකෙන් එකක් දාන්නම් එහෙනම් . මේකේ original එන්නේ Yuasa එකද ? original එක හොද නැද්ද

    Exide danna epa. exide godak battery awl gihin return karala thiyenawa.

    Yuasa hodai.

    godak indian bike walata original enne Exide
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    Tanx මචන්ලා . ඒ දෙකෙන් එකක් දාන්නම් එහෙනම් . මේකේ original එන්නේ Yuasa එකද ? original එක හොද නැද්ද
    Yuasa hodai macho man danna widihata japan bike walata enne ekane godakma.but original japanese da danne :nerd:
     
    Status
    Not open for further replies.