මචං මම මේ දැං හදන්න ටයි එකක් දුන්නා මචං යෝගට් ටික ගහල frig එකේ දැම්ම. ජෙලි එක හදල විනාඩ් 10 ක් තියල මම ඒක යෝගට් එකට දැම්ම මචං.. අප්පට සිරි යෝගට් ටික උඩ ආවේ නේ බං .. ජෙලි හොදි ටික යට ගියා.. ඒ මොකද බං ඒ.. කොහොමද අපි ජෙලි එක දාන්නේ අරකට .. උදව් කරපං කෝ..![]()
yogurt midenakan idala dahan



..කමක් නෑ...කමක් නෑ...
ඔහොම්ම තියෙන්න අරින්න...සෙට් වුනාට පස්සෙ එහෙම වෙනසක් වෙන එකක් නෑ මල්ලියා....බය වෙන්න එපා...ආයිත් හදනකොට ජෙලි හැන්ඳකින් ටික ටික දාන්න හොඳේ.... 

