Awesome "Buddha's hand" --> Search in Google and select Images --> අදහාගත නොහැක, විශ්

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    Awesome "Buddha's hand" --> Search in Google and select Images --> අදහාගත නොහැක, විශ්

    මට බුදුහාමුදුරුවන්ගේ අතේ photos වගයක් ඕනේ උනා. මම Google Search කරන කොට filter වෙලා අපු photos දැක්කම මේක ඇත්තක්ද කියලා හිතාගන්න බැරි උනා. ඇයි මේවට මේ වගේ උතුම් නමක් දැම්මේ.? ඔයාලත් search කරලම බලන්නකෝ මොකක්ද මේ කියලා. මේ ගැන තව දන්නා කෙනෙක් ඉන්නවනම් දැම්මොත් පාඩුවක් නැ. සිරාවටම අදමි මෙහෙම දෙයක් දැක්කේ. හෙව්වේ දෙයක්, එත් අවේ වෙන දෙයක්...

    Google Search "buddha's hand"
    Results...?

    images

    මට ඕනේ උනේ මේවගේ දෙයක්
    3396692-buddha-s-hand-with-flowers-on-sagaing-hill-mandalay-myanmar.jpg

    එත් --->
    6408693449_5b99db3fe9_b.jpg
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113

    Buddha's hand, Citrus medica var. sarcodactylis, is a fragrant citron variety whose fruit is segmented into finger-like sections. The origin of Buddha's hand plant is traced back to Northeastern India or China.:shocked:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන්, උබට වැරැද්දකට කියනවා නෙමෙයි, උබ නොදන්න නිසා කියන්නේ.. මේ වගේ දේවල් ත්‍රේඩ් වල දාලා ප්‍රචාරය කරන්න එපා.. දැන් මේක ගැන නොදැන හිට්පු අන්ය ආගමිකයො කී දෙනෙක් මේක විහිලුවට ගන්න පහත් මානසික මට්ටමට වැටෙයිද කියන්න බැ.. ඔයිට වඩා අසික්කිත දේවල් මට හම්බවෙලා තියනවා නෙට් එකේ, ඒවා මෙතන දාලා අපි එව්වට විරුද්ද වීමෙන් ඇත්තටම වෙන්නේ තව තවත් ඒවා ප්‍රචාරය වෙන එක..
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මචන්, උබට වැරැද්දකට කියනවා නෙමෙයි, උබ නොදන්න නිසා කියන්නේ.. මේ වගේ දේවල් ත්‍රේඩ් වල දාලා ප්‍රචාරය කරන්න එපා.. දැන් මේක ගැන නොදැන හිට්පු අන්ය ආගමිකයො කී දෙනෙක් මේක විහිලුවට ගන්න පහත් මානසික මට්ටමට වැටෙයිද කියන්න බැ.. ඔයිට වඩා අසික්කිත දේවල් මට හම්බවෙලා තියනවා නෙට් එකේ, ඒවා මෙතන දාලා අපි එව්වට විරුද්ද වීමෙන් ඇත්තටම වෙන්නේ තව තවත් ඒවා ප්‍රචාරය වෙන එක..

    :(:(:(

    නැ නැ මම මේක ප්‍රචාරය කරන්න නෙවෙයි හැදුවේ. අනිත් එක මම මේක විහිළුවකට ගත්තෙත් නැ. මේ වගේ දෙයක් google search වෙනවා කියන්නේ, කේ දෙනෙක් මේක මේ විදියයට සලකනවද. පලතුරකට සමාන කරලා තිබ්බ නිසයි මේක දැම්මේ. වැරදියට හිතන්න එපා.
    and යාළුවා ආගමට අගෞරව කරන හැමදෙනාට , හැමදේම බුදුදහම අනුව සිද්දවෙයි.!
    අපේ ආගම අපි ආරක්ෂා කරන්න ඕනේ. මේක දැම්ම එකට එක අතකින් සමව ඉල්ලනවා. එත් මම නොහිතපු දෙයක් නිසයි මේක දැම්මේ. (y)
     
    Last edited:

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඕක එහෙම අපහාසයක් කරන්න දාපු නමක් නෙමෙයි මට හිතෙන හැටියට.:)

    "The fruit may be given as a religious offering in Buddhist temples. According to tradition, Buddha prefers the "fingers" of the fruit to be in a position where they resemble a closed rather than open hand, as closed hands symbolize to Buddha the act of prayer"
    http://en.wikipedia.org/wiki/Buddha's_hand
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :(:(:(

    නැ නැ මම මේක ප්‍රචාරය කරන්න නෙවෙයි හැදුවේ. අනිත් එක මම මේක විහිළුවකට ගත්තෙත් නැ. මේ වගේ දෙයක් google search වෙනවා කියන්නේ, කේ දෙනෙක් මේක මේ විදියයට සලකනවද. පලතුරකට සමාන කරලා තිබ්බ නිසයි මේක දැම්මේ. වැරදියට හිතන්න එපා.
    and යාළුවා ආගමට අගෞරව කරන හැමදෙනාට , හැමදේම බුදුදහම අනුව සිද්දවෙයි.!
    අපේ අගමැ අපි ආරක්ෂා කරන්න ඕනේ. මේක දැම්ම එකට එක අතකින් සමව ඉල්ලනවා. එත් මම නොහිතපු දෙයක් නිසයි මේක දැම්මේ. (y)
    උබේ චේතනාව හොද නිසා උබට පවක් නැ, ඒත් දන්නවනේ බන් මේ කාලේ, ජන්ගිවලත් උත්තම දේවල් ප්‍රින්ට් කරලා විකුනන උන් ඉන්නවා.. ඔය වගේ උන්ට මෙව්වා උඩ ගෙඩි.. බුදු සරනයි, උබට හොයන්න ඔනා ෆොටො Buddha's Palm කියලා type කරලා බලහන්.. එතකොට එයි..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕක එහෙම අපහාසයක් කරන්න දාපු නමක් නෙමෙයි මට හිතෙන හැටියට.:)

    "The fruit may be given as a religious offering in Buddhist temples. According to tradition, Buddha prefers the "fingers" of the fruit to be in a position where they resemble a closed rather than open hand, as closed hands symbolize to Buddha the act of prayer"
    http://en.wikipedia.org/wiki/Buddha's_hand

    අපහාසෙකට බුදු හාමුදුරුවන්ගේ නම පාවිච්චි කරන්නේ ලන්කාවේ උන් තමා, මම එලකිරි ආපු කාලේ එකෙක් ත්‍රේඩ් එකක් දාලා තිබුනා, එක්තරා ගුවන් සේවයක් ගැන, නම මම් කියන්නේ නැ, ඒකට ඒ නම දාලා තියෙන්නෙත් ගෞතම බුදු හාමුදුරුවන්ට ගෞරවයක් හැටියට.. ඒත් ලන්කාවේ උන් ඒකත් විහිලුවට ගන්නවා..
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මෙගේ චේතනාව තේරුම ගත්තු එකට, ස්තුති. ඔව මමත් ඔයවගේ දේවල් දැකල තියනවා. and අර පිස්සු රැප් පොන්නයෙක් (Ekon)ඉන්නේ. උගේ visual දැක්ක එකත් මහා පාපයක්...

    කිව්වත් වගේ මේක අපහාසයට දාපු නමක් නෙවේ. එත් වෙන නමක් තිබ්බේ නැද්ද...?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මොකක්ද දන්නේ නැ හේතුව එහෙම කියන්න
    බුදු හාමුදුරුවන්ගේ අතේ ඇගිලි සාමාන්ය අතක වගේ නෙමෙයිනේ බන්. (දෙතිස්මහා පුරුශ ලක්ශන ) ඒ වගේ පොඩි සමාන කමක් තියන නිසා වෙන්න ඇති, මමත් හඉයටම දන්නේ නැ, හැබැයි අපහාසයක් නම් නෙමෙයි ඒක ශුවර්..
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    බුදු හාමුදුරුවන්ගේ අතේ ඇගිලි සාමාන්ය අතක වගේ නෙමෙයිනේ බන්. (දෙතිස්මහා පුරුශ ලක්ශන ) ඒ වගේ පොඩි සමාන කමක් තියන නිසා වෙන්න ඇති, මමත් හඉයටම දන්නේ නැ, හැබැයි අපහාසයක් නම් නෙමෙයි ඒක ශුවර්..

    වෙන්න ඇති මම හෙව්වමත් තිබ්බ "how to eat buddha's hand" වගේ ඒවා :sorry:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මුද්‍රා ගැනනම් හොයන්නෙ මේක බලන්න
    http://www.buddhas-online.com/mudras.html

    නැත්නම් lord buddha's mudras හෝ lord buddha's hand, කියලා google search කරන්න

    Lord කියලා ගැහුවම වෙන විකාර එන එක අඩු වෙයි.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    The fruit may be given as a religious offering in Buddhist temples. According to tradition, Buddha prefers the "fingers" of the fruit to be in a position where they resemble a closed rather than open hand, as closed hands symbolize to Buddha the act of prayer

    මට තේරෙන හැටියට නම් මේකෙන් කියන්නෙ මේ පලතුර පූජා කරන දෙයක්.මේ පලතුරේ ඇඟිලි වගෙ කොටස් එක්කහු වෙලා තිබීම වන්දනා කිරීමක් හෝ යාතිකා කිරීමක් සන්කේතවත් කරනවා.ඒ නිසා මේ පලතුරට ඒ නම ලැබෙන්න ඇති.එහෙම බැලුවොත් නම් ඒ නම සුදුසුයි වගේ නේද?

    මම වැරදිනම් නිවැරදි කරන්න
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    ඛේදනීය තත්වයක්.. ඉස්සරහට Lord කියල දාල search කලාමනම් හරි result එක එනවා..
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මුද්‍රා ගැනනම් හොයන්නෙ මේක බලන්න
    http://www.buddhas-online.com/mudras.html

    නැත්නම් lord buddha's mudras හෝ lord buddha's hand, කියලා google search කරන්න

    Lord කියලා ගැහුවම වෙන විකාර එන එක අඩු වෙයි.

    wow, thanks that's the word. ela ela. thankx for your help
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    The fruit may be given as a religious offering in Buddhist temples. According to tradition, Buddha prefers the "fingers" of the fruit to be in a position where they resemble a closed rather than open hand, as closed hands symbolize to Buddha the act of prayer

    මට තේරෙන හැටියට නම් මේකෙන් කියන්නෙ මේ පලතුර පූජා කරන දෙයක්.මේ පලතුරේ ඇඟිලි වගෙ කොටස් එක්කහු වෙලා තිබීම වන්දනා කිරීමක් හෝ යාතිකා කිරීමක් සන්කේතවත් කරනවා.ඒ නිසා මේ පලතුරට ඒ නම ලැබෙන්න ඇති.එහෙම බැලුවොත් නම් ඒ නම සුදුසුයි වගේ නේද?

    මම වැරදිනම් නිවැරදි කරන්න

    වන්දනාව කෙසේ වෙතත් මචං, එක කෑමට ගන්නවා. එක කමට ගන්නේ..*...... කියලා.
    *හිත ගන්න පුළුවන්නේ කොහොමද කියලා. එක මට දන්නවත් හිත දෙන්නේ නැ.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    wow, thanks that's the word. ela ela. thankx for your help
    උදව්වක් වුනානම් සතුටුයි.:)

    වන්දනාව කෙසේ වෙතත් මචං, එක කෑමට ගන්නවා. එක කමට ගන්නේ..*...... කියලා.
    *හිත ගන්න පුළුවන්නේ කොහොමද කියලා. එක මට දන්නවත් හිත දෙන්නේ නැ.
    උඹ කියන එකනම් පැහැදිලි මදි.ඒ වුනත් ඔච්චර දුර හිතන්න එපා බන්.ඕක මහ ලොකු අවුලක් නෙමේ අපේ අයියලගෙ වැඩත් එක්ක