අද ගසනවා වැටෙන්න......
එන උන් වරෙව්......

ආතතිය නැති කර ගන්න අර හුකංපාරුවා-ඇමසියා- වත් නෑ.....
ඒ නිසා අද ගසමි...
එන උන් වරෙල්ලා බෝතල් ඇන්න.............
අද හිතේ අමාරුවෙන් ඉන්නේ......

කෙලින් කරන්නද ?
දැන් නං දෙන්නෙක් ඔතනට එන එක ෂුවර්ම තමා!

හන්දියේ ඉඳලා ක්ලිනික් එක පැත්තට විදුලියක් යනවා දැක්කා....... රත්නේනේ බැලින්නම්......![]()

අන්තිමට කාව කෙලින් කරන්න වෙයිද දන්නේ නෑ......
තරියා දැන්ම පිටත් වෙලා වගේ......
![]()
![]()

මේ මොනාද ? උඹ හන්දියේ පැදුරක් එලන් අලුත් බිසිනොස් එකක් වත් පටන් ගත්තද ?![]()

හපොයි වැටෙන්න ගසනවා කියූ කෙනා කොරෝනා එකක් ගසන බවට අපේ බියගම වාර්තාකරු මාහට දන්වා සිටියේය![]()

![]()
බියගම වාර්තාකරුට මුලින් කෝල් කළාට ඌ ගත්තේ නෑ.. මම හිතුවේ මුඩිය වැඩ කරලා වෙන්න ඇති කියල ඒවෙනකොටත්..

බියගම වාර්තාකරු මේ දැන් ගෙදරට පැමිණි බවත් ...සාරාංශය මා හට දන්වා බාල්දියත් ගෙන ලිඳට ගොස් නාගෙන සවිස්තර වාර්තාවක් මාහට ඉදිරිපත් කරන බව සල කර සිටියේය !![]()

ara genava kiyapu sara bima vala photo ekakuth dapanko.....

හපොයි වැටෙන්න ගසනවා කියූ කෙනා කොරෝනා එකක් ගසන බවට අපේ බියගම වාර්තාකරු මාහට දන්වා සිටියේය![]()
dennama jabuk....![]()
බියගම වාර්තාකරුට මුලින් කෝල් කළාට ඌ ගත්තේ නෑ.. මම හිතුවේ මුඩිය වැඩ කරලා වෙන්න ඇති කියල ඒවෙනකොටත්..

නංගි හිස් අතින් ඇවිලා නෑ වගේ..![]()
යකෝ චාල්ස්ගේ පුතාටවත් නැතිව ඇති මෙච්චර ෂවර් ජෙල් .....ඇත්තටම් මොලේ අවුලක හරි , ටෙස්කෝ එකේ එක්ස් ඉස්ටෝක් එකක් හරි ගෙන්න ඇත්තේමේ මොනාද ? උඹ හන්දියේ පැදුරක් එලන් අලුත් බිසිනොස් එකක් වත් පටන් ගත්තද ?![]()

කන්නද බන් මේවා..

වරෙන් නානකොට ඒවා ගහමු......ara genava kiyapu sara bima vala photo ekakuth dapanko.....![]()

යකෝ චාල්ස්ගේ පුතාටවත් නැතිව ඇති මෙච්චර ෂවර් ජෙල් .....ඇත්තටම් මොලේ අවුලක හරි , ටෙස්කෝ එකේ එක්ස් ඉස්ටෝක් එකක් හරි ගෙන්න ඇත්තේකන්නද බන් මේවා..
ඉස්කුවියට මේක ආවානම් මෙහෙම අහයි ,ඇලවල් වලින් නාන කැත කළු තට්ට සිංහලු තොපිට කොයින්ද ෂවර් ජෙල් කියලා![]()
වරෙන් නානකොට ඒවා ගහමු......![]()

ඇද්ද සැර ජාති ගේනකන් හිටියා 