සිම්පල් අතුරුපසක්...

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ඒකත් හොඳා කවි රස කර.... කියාලා
    කෑවොත් යන්නේ බඩ එලි කර.... සදාලා
    සිතුවොත් හොඳා මේ ගැන තව.... බලාලා
    හෙටවත් හදමි වයිපර් ගෙන්.... අසාලා


    මීට ශහයට ඩැනී :rofl:

    කාපුවා පදන් වුනිනම් කැන්ටින් ........කෑම
    කාපු එවුන් දන්නවා සරසවි .............කෑම
    මිරිසුත් තුනපහත් නැහැ එහි හැම .......දාම
    ඔය ජෙලි පුඩිම දිරවන්නේ නැති .....කෝම
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    EHD මල්ලියෙ මට වෙන්න සමා....
    ජෙලි ටික දමන හැටි බැරිවුනි දෙන්න කියා...:(
    ඊලඟ සැරේ ජෙලි හදනා විට දි ඔයා...
    හෙමිහිට හැන්දකින් ටික ටික දමනු හොඳා...:)

    අපේ ගසා මහතා ජෙලි හැදුව නිසා...
    සතුටින් සොම්නසින් මා සිත පිරිලා ගියා...:)
    තව තව රෙසපි ගැන කියලා දෙන්න කියා...
    මගෙ සිත මටම පවසයි අනෙ අනේ කියා... :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    EHD මල්ලියෙ මට වෙන්න සමා....
    ජෙලි ටික දමන හැටි බැරිවුනි දෙන්න කියා...:(
    ඊලඟ සැරේ ජෙලි හදනා විට දි ඔයා...
    හෙමිහිට හැන්දකින් ටික ටික දමනු හොඳා...:)

    අපේ ගසා මහතා ජෙලි හැදුව නිසා...
    සතුටින් සොම්නසින් මා සිත පිරිලා ගියා...:)
    තව තව රෙසපි ගැන කියලා දෙන්න කියා...
    මගෙ සිත මටම පවසයි අනෙ අනේ කියා... :P

    කියලා දෙන්න හදනා හැටි පොඩි .....කෑම
    ලොකු ලොකු කෑම ඕනෑ වෙන්නෙම ...නෑම
    හදාගන්න පුළුවන් ලෙස හැම ...........දාම
    කහ බත් උයන්නේ රසකර ඔබ ......කෝම
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    tumblr_lw7qn58NxG1qii6tmo1_500.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යෝගට් පුඩිම ප්‍රිජයේ දැන්......... වජබෙනවා :lol::lol:
    කහබත් හදන්නට මට නොම .......තේරෙනවා :(:(
    අම්මා ගෙදර දුන් බත් පත ..........සිහිවෙනවා :sorry::sorry:
    උනනා කදුලින්ම හදවත .............කකියනවා :sorry::sorry:

    කැවත් රසයි අම්මා ඇනු ............සම්බෝලේ :):)
    දිව රස දැනේ ඇති විට එහි මව් ..........ආලේ :):):)
    රසය කොයින් නැහැ බත් කන්නට ....කැකුලේ :(:(:(
    දුවලා එන්න සිත්දෙනවා මට .............සිහලේ :sorry::sorry:

    . ගතින් පිටරටයි සිත ඇත ලංකාවේ....
    අම්මා තාත්තා ගැන සිත සිත හද ලතැවේ....
    තේරුම් ගන්න මට පුලුවනි ඔබෙ සෝකේ....
    හැකිවේවා සැනින් එන්නට පැතු විලසේ....

    අම්මා තාත්තා සතුටින් වැජඹේවා...
    දීඝායුෂ නිරෝගී සුව තව වැඩිවේවා...
    සාමය සමගිදම් නිවසේ පැතිරේවා....
    ඔබ යන මාවතේ බාධක නැතිවේවා....




     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    EHD මල්ලියෙ මට වෙන්න සමා....
    ජෙලි ටික දමන හැටි බැරිවුනි දෙන්න කියා...:(
    ඊලඟ සැරේ ජෙලි හදනා විට දි ඔයා...
    හෙමිහිට හැන්දකින් ටික ටික දමනු හොඳා...:)

    අපේ ගසා මහතා ජෙලි හැදුව නිසා...
    සතුටින් සොම්නසින් මා සිත පිරිලා ගියා...:)
    තව තව රෙසපි ගැන කියලා දෙන්න කියා...
    මගෙ සිත මටම පවසයි අනෙ අනේ කියා... :P


    ස්තූතියි අාස්මි අක්කේ ඔබට
    කියල දුන්න රස ​රෙසපිය හොදට
    හදලා බලපු හින්දා මම අපෙ ගෙදර
    අම්මා කියයි උඹ නං හොද කෝකියෙක් හෙට
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කියලා දෙන්න හදනා හැටි පොඩි .....කෑම
    ලොකු ලොකු කෑම ඕනෑ වෙන්නෙම ...නෑම
    හදාගන්න පුළුවන් ලෙස හැම ...........දාම
    කහ බත් උයන්නේ රසකර ඔබ ......කෝම

    කුලුබඩු සුදුලූණු කරපිංචා සේර....
    සම්බා සහල් සෝදා දිය පෙරාගෙන...
    තෙල් තාච්චියක් පදමට රත්කර සොඳින...
    කහබත් පිසිමි දස අත පතුරා සුවඳ....
    මගෙ නෙට් අවුල් වී මට ඇත එපා වෙලා...
    සසරම කලකිරෙයි ලොග් වෙන විටදි මෙදා...
    ඩයලොග් එකේ සේවක කැල අමතාලා...
    හොඳවැන් කියන්නට හිතෙනවා දෙවියන්පා....
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    meka hari yanne na bola meka dan kavi maduwak welaa :P:rofl::growl:


    හායි එලකිරි මල්ලි හොදා
    කිව්වෝත් කියන්නේ නියම කතා
    කවි මඩුවෙන් හෝ රෙසපිය කියලා
    දෙන ආස්මි අක්කා හරිම හොදා
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ස්තූතියි අාස්මි අක්කේ ඔබට
    කියල දුන්න රස ​රෙසපිය හොදට
    හදලා බලපු හින්දා මම අපෙ ගෙදර
    අම්මා කියයි උඹ නං හොද කෝකියෙක් හෙට

    සතුටුයි මල්ලියෝ මට එය ඇසූ විට...
    තව තව හදමු අපි එක්වීලා කෑම.....
    විවරණ දුන්නු හින්දා අම්මා මෙදින...
    නියතයි කෝකියෙක් වෙනවා ඔබ දිනෙක....:)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ඩැනියෝ මොකද තදවීලා බනින්නේ...
    නැතුවද ජෙලි පුඩින් රස ඔබ බලන්නේ...
    හොඳ පිරිසිදුව ආහාරය හදන්නේ...
    රස හොඳ නරකදැයි හෙට මට කියන්නේ....:P