සිම්පල් අතුරුපසක්...

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මටනම් මේක දැක්කම පොදු වැසිකිලියක් මතකයට නැගෙනවා...
විවිධ පාට, විවිධ හැඩයේ කැබලි, සහ වර්ණවත් ජලය...
:growl:mottaya
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මටනම් මේක දැක්කම පොදු වැසිකිලියක් මතකයට නැගෙනවා...
    විවිධ පාට, විවිධ හැඩයේ කැබලි, සහ වර්ණවත් ජලය...

    Give-That-man-a-Medal.jpg
    :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    මෙන්න බලපං මට උන ​වැඩේ.. ෂිකේ ...

    10n7p6g.jpg

    යෝගට්ටුව දමා තබලා බජන .........අඩියේ
    පළමුව සිසිල් වන්නට මම නම් .......හැරියේ
    පළමුව දුටු නිසා ඔබ පින්තුරයේ ......සිරියේ
    මම ගොඩ ගියා නැත්තන් මම ඔය ....හැලියේ
     
    • Like
    Reactions: luckyluke111

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :lol:
    යෝගට් ජෙලි පුඩිම හදලා රස කරලා...
    කහ බත් ටිකක් දහවල් අහරට හදලා...
    ගෙදර සිටින සැම හට බෙදලා දීලා...
    ගසා84 අද ඇත රජ වීලා.....:P
    Thanks malliyaa.....

    යෝගට් පුඩිම ප්‍රිජයේ දැන්......... වජබෙනවා :lol::lol:
    කහබත් හදන්නට මට නොම .......තේරෙනවා :(:(
    අම්මා ගෙදර දුන් බත් පත ..........සිහිවෙනවා :sorry::sorry:
    උනනා කදුලින්ම හදවත .............කකියනවා :sorry::sorry:

    කැවත් රසයි අම්මා ඇනු ............සම්බෝලේ :):)
    දිව රස දැනේ ඇති විට එහි මව් ..........ආලේ :):):)
    රසය කොයින් නැහැ බත් කන්නට ....කැකුලේ :(:(:(
    දුවලා එන්න සිත්දෙනවා මට .............සිහලේ :sorry::sorry:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    යෝගට් පුඩිම ප්‍රිජයේ දැන්......... වජබෙනවා :lol::lol:
    කහබත් හදන්නට මට නොම .......තේරෙනවා :(:(
    අම්මා ගෙදර දුන් බත් පත ..........සිහිවෙනවා :sorry::sorry:
    උනනා කදුලින්ම හදවත .............කකියනවා :sorry::sorry:

    කැවත් රසයි අම්මා ඇනු ............සම්බෝලේ :):)
    දිව රස දැනේ ඇති විට එහි මව් ..........ආලේ :):):)
    රසය කොයින් නැහැ බත් කන්නට ....කැකුලේ :(:(:(
    දුවලා එන්න සිත්දෙනවා මට .............සිහලේ :sorry::sorry:

    11.gif
    11.gif
    11.gif
    11.gif

    Awesome Keep it up :):)