සිම්පල් අතුරුපසක්...

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉන්නා නිසා radio වේ මම ......එල්ලී
    එන්නම් පමා වී උයනට මම ......මල්ලි
    ත ත් ත ත් ත .....................තල්ලි
    ඉතුරු පදේ තැටමුවමුත් නැහැ .....මල්ලි
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ මොන සෙද්දක්ද ඒ ගමන :eek:

    5ටෙක් මල්ලියේ හොඳ හැටි අහගන්න...
    සෙද්දක් නොවේ කවිමඩුවකි මෙය ඔන්න...
    ඔබටත් ඇහකිනන් රස කවි පබඳින්න...
    අවසර තියේ දස්කම් පෙන්වාලන්න....:P:lol:
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    5ටෙක් මල්ලියේ හොඳ හැටි අහගන්න...
    සෙද්දක් නොවේ කවිමඩුවකි මෙය ඔන්න...
    ඔබටත් ඇහකිනන් රස කවි පබඳින්න...
    අවසර තියේ දස්කම් පෙන්වාලන්න....:P:lol:

    ජොලි හලො:lol:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,784
    2,778
    113
    ඇයි එන්නද ? අනේ හු"
    5ටෙක් මල්ලියේ හොඳ හැටි අහගන්න...
    සෙද්දක් නොවේ කවිමඩුවකි මෙය ඔන්න...
    ඔබටත් ඇහකිනන් රස කවි පබඳින්න...
    අවසර තියේ දස්කම් පෙන්වාලන්න....:P:lol:

    මේ මොන සෙද්දක්ද මට නම් නෑ තේරෙන්නේ
    පටන් ගත්තෙ නම් හොද කෑමක් කියාලයි
    ජෙලි හදලා කවි කොරන්නද මට කියන්නේ :oo:
    මුල මැද අග ඇත්තේ ජාති කතානොවැ
    බලාගෙන යනකොට මේකත් ප්රුට් සැලඩ් 1 ක්මයි :lol:


     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මේ මොන සෙද්දක්ද මට නම් නෑ තේරෙන්නේ
    පටන් ගත්තෙ නම් හොද කෑමක් කියාලයි
    ජෙලි හදලා කවි කොරන්නද මට කියන්නේ :oo:
    මුල මැද අග ඇත්තේ ජාති කතානොවැ
    බලාගෙන යනකොට මේකත් ප්රුට් සැලඩ් 1 ක්මයි :lol:



    ගු අරික්කාලයි:rofl::P
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,784
    2,778
    113
    ඇයි එන්නද ? අනේ හු"

    තෝ මොන කෙරුමෙක්ද ගූ පගරනැට්ටා
    ඇයි තොට බැරිද පදයක් 2 ක් ගලපන්ට
    ජෙලි කාලා බඩ නම් බොර බොර ගානවා
    වැඩක් නැත්තං හාරපං බොක වලක් මට :(

     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    සතුටුයි මල්ලියෝ මට එය ඇසූ විට...
    තව තව හදමු අපි එක්වීලා කෑම.....
    විවරණ දුන්නු හින්දා අම්මා මෙදින...
    නියතයි කෝකියෙක් වෙනවා ඔබ දිනෙක....:)

    අක්කගේ ජෙලි යෝගට් තැලිය
    ඊයේ හැදුවේ මම කාගෙන් කට්ට
    අද රෑටක් කෑවේ ඒ වාමයි
    කොච්චර කෑමත් මදි නෙ මට




    ඩැනියෝ මොකද තදවීලා බනින්නේ...
    නැතුවද ජෙලි පුඩින් රස ඔබ බලන්නේ...
    හොඳ පිරිසිදුව ආහාරය හදන්නේ...
    රස හොඳ නරකදැයි හෙට මට කියන්නේ....:P

    මේ ජෙලි පුඩිම ජොලිම තමා
    පටට් රසයි කෑවෝත බඩුම තමා
    ආස්මි අක්කා තව තව හොද දේ
    දෙන්නේ අපිට තමා
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    5ටෙක් මල්ලියේ හොඳ හැටි අහගන්න...
    සෙද්දක් නොවේ කවිමඩුවකි මෙය ඔන්න...
    ඔබටත් ඇහකිනන් රස කවි පබඳින්න...
    අවසර තියේ දස්කම් පෙන්වාලන්න....:P:lol:

    අශ්මි අක්කි කිවින්දියෙක් වෙලා මොකද...
    බැරි වැඩ නොකර හිටියා නම් හොඳ නැතිද...
    නොදමන නමුත් අපි බොරුවට ලොකු සද්ද
    වැඩ පෙන්නන්න අපිටත් පුළුවන් හරිද...


    :P:P:P:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තෝ මොන කෙරුමෙක්ද ගූ පගරනැට්ටා
    ඇයි තොට බැරිද පදයක් 2 ක් ගලපන්ට
    ජෙලි කාලා බඩ නම් බොර බොර ගානවා
    වැඩක් නැත්තං හාරපං බොක වලක් මට :(


    5ටෙක් කොල්ලො දැන්නන් මට තදවෙනවා...:angry:
    ඔලුවේ තියෙන කවි එකිනෙක පැටලෙනවා...:angry:
    ජෙලි කෑවම ඔබගේ බඩ ලෙඩ වෙනවා...:angry:
    බොරු කිව්වොතින් මම දත්ටික ගලවනවා...:frown::growl:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,784
    2,778
    113
    ඇයි එන්නද ? අනේ හු"
    5ටෙක් කොල්ලො දැන්නන් මට තදවෙනවා...:angry:
    ඔලුවේ තියෙන කවි එකිනෙක පැටලෙනවා...:angry:
    ජෙලි කෑවම ඔබගේ බඩ ලෙඩ වෙනවා...:angry:
    බොරු කිව්වොතින් මම දත්ටික ගලවනවා...:frown::growl:

    ඇයි ආස්මියෝ මං බොරු කියන්නේ
    මගෙ බඩ ගැන ඔබ කොහොමද දන්නේ
    මට තියනා අමාරුව මමමය දන්නේ
    ලග හිටියා නම් තේරෙයි හමනා ගද මෙතන :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    elata ethi...

    try karanna oni...
    :)
    අක්කගේ ජෙලි යෝගට් තැලිය
    ඊයේ හැදුවේ මම කාගෙන් කට්ට
    අද රෑටක් කෑවේ ඒ වාමයි
    කොච්චර කෑමත් මදි නෙ මට
    :)





    මේ ජෙලි පුඩිම ජොලිම තමා
    පටට් රසයි කෑවෝත බඩුම තමා :)
    ආස්මි අක්කා තව තව හොද දේ
    දෙන්නේ අපිට තමා
     

    hansaka

    Junior member
  • Mar 7, 2007
    159
    6
    18
    නියමයි වැඩෙ නියමයි අශ්මි අක්කේ..
    මමත් හෙටම මෙය හදලා බලනෙමි අක්කේ..
    එක නෙමේ මේ නුලට මොකද වීගෙන යන්නේ..
    ජෙලි යොගට් කෙසේ වෙතත් කවි මඩුවක සිරි ගන්නේ..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අශ්මි අක්කි කිවින්දියෙක් වෙලා මොකද...
    බැරි වැඩ නොකර හිටියා නම් හොඳ නැතිද...
    නොදමන නමුත් අපි බොරුවට ලොකු සද්ද
    වැඩ පෙන්නන්න අපිටත් පුළුවන් හරිද...


    :P:P:P:P

    ජේසන් මලේ ඒලෙස කිව්වේ මොකද...
    ඇයි මගෙ කවි ඔබට එච්චර රස නැද්ද....:angry:
    අවසර තියේ රස කවිවැල් අමුණන්න...
    අදරින් පිලිගනිමි කවි මඩුවට සැවොම...:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හප්පට සිරිය මෙය දැන් කවි මඩුවක් ....විලා
    සැහෙන පිරිසකට කවි රස බඩ ........යැවිලා
    අක්කගේ රහස් වට්ටෝරුවේ රස ......දැනිලා
    ඔක්කොම කපුටෝ නුලට ඇත දැන් .....වහලා
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නියමයි වැඩෙ නියමයි අශ්මි අක්කේ..
    මමත් හෙටම මෙය හදලා බලනෙමි අක්කේ..
    එක නෙමේ මේ නුලට මොකද වීගෙන යන්නේ..
    ජෙලි යොගට් කෙසේ වෙතත් කවි මඩුවක සිරි ගන්නේ..

    :lol::lol::lol:hadala raha balannako malliya...:)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නියමයි වැඩෙ නියමයි අශ්මි අක්කේ..
    මමත් හෙටම මෙය හදලා බලනෙමි අක්කේ..
    එක නෙමේ මේ නුලට මොකද වීගෙන යන්නේ..
    ජෙලි යොගට් කෙසේ වෙතත් කවි මඩුවක සිරි ගන්නේ..
    hadala pics dannako malliya...:D.
    හප්පට සිරිය මෙය දැන් කවි මඩුවක් ....විලා
    සැහෙන පිරිසකට කවි රස බඩ ........යැවිලා
    අක්කගේ රහස් වට්ටෝරුවේ රස ......දැනිලා
    ඔක්කොම කපුටෝ නුලට ඇත දැන් .....වහලා
    :lol:
    කෝ මගේ එකට කියන්න මුකුත් නැද්දෝ :lol:
    :angry::angry::angry: