මේ මොන සෙද්දක්ද ඒ ගමන

5ටෙක් මල්ලියේ හොඳ හැටි අහගන්න...
සෙද්දක් නොවේ කවිමඩුවකි මෙය ඔන්න...
ඔබටත් ඇහකිනන් රස කවි පබඳින්න...
අවසර තියේ දස්කම් පෙන්වාලන්න....![]()

5ටෙක් මල්ලියේ හොඳ හැටි අහගන්න...
සෙද්දක් නොවේ කවිමඩුවකි මෙය ඔන්න...
ඔබටත් ඇහකිනන් රස කවි පබඳින්න...
අවසර තියේ දස්කම් පෙන්වාලන්න....![]()


මේ මොන සෙද්දක්ද මට නම් නෑ තේරෙන්නේ
පටන් ගත්තෙ නම් හොද කෑමක් කියාලයි
ජෙලි හදලා කවි කොරන්නද මට කියන්නේ
මුල මැද අග ඇත්තේ ජාති කතානොවැ
බලාගෙන යනකොට මේකත් ප්රුට් සැලඩ් 1 ක්මයි



සතුටුයි මල්ලියෝ මට එය ඇසූ විට...
තව තව හදමු අපි එක්වීලා කෑම.....
විවරණ දුන්නු හින්දා අම්මා මෙදින...
නියතයි කෝකියෙක් වෙනවා ඔබ දිනෙක....![]()
ඩැනියෝ මොකද තදවීලා බනින්නේ...
නැතුවද ජෙලි පුඩින් රස ඔබ බලන්නේ...
හොඳ පිරිසිදුව ආහාරය හදන්නේ...
රස හොඳ නරකදැයි හෙට මට කියන්නේ....![]()
5ටෙක් මල්ලියේ හොඳ හැටි අහගන්න...
සෙද්දක් නොවේ කවිමඩුවකි මෙය ඔන්න...
ඔබටත් ඇහකිනන් රස කවි පබඳින්න...
අවසර තියේ දස්කම් පෙන්වාලන්න....![]()




තෝ මොන කෙරුමෙක්ද ගූ පගරනැට්ටා
ඇයි තොට බැරිද පදයක් 2 ක් ගලපන්ට
ජෙලි කාලා බඩ නම් බොර බොර ගානවා
වැඩක් නැත්තං හාරපං බොක වලක් මට




5ටෙක් කොල්ලො දැන්නන් මට තදවෙනවා...
ඔලුවේ තියෙන කවි එකිනෙක පැටලෙනවා...
ජෙලි කෑවම ඔබගේ බඩ ලෙඩ වෙනවා...
බොරු කිව්වොතින් මම දත්ටික ගලවනවා...![]()

elata ethi...
try karanna oni...

අක්කගේ ජෙලි යෝගට් තැලිය
ඊයේ හැදුවේ මම කාගෙන් කට්ට
අද රෑටක් කෑවේ ඒ වාමයි
කොච්චර කෑමත් මදි නෙ මට
මේ ජෙලි පුඩිම ජොලිම තමා
පටට් රසයි කෑවෝත බඩුම තමා
ආස්මි අක්කා තව තව හොද දේ
දෙන්නේ අපිට තමා
අශ්මි අක්කි කිවින්දියෙක් වෙලා මොකද...
බැරි වැඩ නොකර හිටියා නම් හොඳ නැතිද...
නොදමන නමුත් අපි බොරුවට ලොකු සද්ද
වැඩ පෙන්නන්න අපිටත් පුළුවන් හරිද...
![]()


නියමයි වැඩෙ නියමයි අශ්මි අක්කේ..
මමත් හෙටම මෙය හදලා බලනෙමි අක්කේ..
එක නෙමේ මේ නුලට මොකද වීගෙන යන්නේ..
ජෙලි යොගට් කෙසේ වෙතත් කවි මඩුවක සිරි ගන්නේ..


hadala raha balannako malliya...
hadala pics dannako malliya...නියමයි වැඩෙ නියමයි අශ්මි අක්කේ..
මමත් හෙටම මෙය හදලා බලනෙමි අක්කේ..
එක නෙමේ මේ නුලට මොකද වීගෙන යන්නේ..
ජෙලි යොගට් කෙසේ වෙතත් කවි මඩුවක සිරි ගන්නේ..
.හප්පට සිරිය මෙය දැන් කවි මඩුවක් ....විලා
සැහෙන පිරිසකට කවි රස බඩ ........යැවිලා
අක්කගේ රහස් වට්ටෝරුවේ රස ......දැනිලා
ඔක්කොම කපුටෝ නුලට ඇත දැන් .....වහලා

කෝ මගේ එකට කියන්න මුකුත් නැද්දෝ


