°•.¸.•°I'm the Last°•.¸.•°

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මම දවස් කීපයක් උදේ 5 වෙනකන් ඇහැරිලා.. ගෙදර කස්ටිය නැගිටල ලයිට් දානව දැකල හුජ්ජ බරත් තද කරගෙන නිදාගන්නව..:rofl:
    ඕන වෙලාවක් වෙනකන් ඇහැරිල ඉන්න පුලුවන්.. උදේ නැගිටින්න බෑ..
    :lol: :lol:
    කලු කැත සින්හලු එකම බෝට්ටුවේ :P
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    avatar123465_26.gif
    ගේ පොස්ට් 17,000ට සුබ පැතුම්..
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ammatasiri siraawata :rofl:
    censor karana ekaata epa wei ban :lol:
    ඔව් බන් මමත් තාම හිනාවෙනව...:lol:
    බෙලි කපන පිහිවලින් අනින් ඒවත් පෙන්නන්නේ නෑනෙ..:rofl:
    අනිත් එක ඕක ලීගල්ද දන්නෙත් නෑ..HBO එකෙන් ඕව එලියට දෙන්නේ නෑනෙ..:oo:
    මටත් යාලුවෙක් කෝල් කරල කිව්වෙ...:rofl:
    හිරු එෆ් එම් එකේ යනවලු දුටුගැමුණු කියල එකක් ඒකටත් අරන් තියෙන්නෙ GOT තීම් මියුසික් එකලු..:rofl:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    තුදු කියලත් කීන්න ඕනි...:oo:

    :growl: ... තට්ට කුකුළා !!!


    උබ දන්නවද දැන් ඕකට බෙහෙත් තියෙනවා කියලා :eek: ...

    දැන් කොන්ඩේ හිටවන්න පුළුවන්ලු :dull: මම thread 1ක් දැක්ක පොඩ්ඩක් හොයලා බලපන් :rofl: !!!
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මටත් උදේට නැගිටින එක තරන් එපා කරපු දෙයක් නෑ :dull:
    හැබැයි මහ රෑ වෙනකන් ඉන්න පුලුවන් කිසි අවුලක් නෑ :rofl:
    උදේ 6ට වත් නැඟිටින්න පුරුදු වෙයන් අනාතයා:frown:
    මම දවස් කීපයක් උදේ 5 වෙනකන් ඇහැරිලා.. ගෙදර කස්ටිය නැගිටල ලයිට් දානව දැකල හුජ්ජ බරත් තද කරගෙන නිදාගන්නව..:rofl:
    ඕන වෙලාවක් වෙනකන් ඇහැරිල ඉන්න පුලුවන්.. උදේ නැගිටින්න බෑ..
    පැය 5k වත් නිදාගන්නේ නැද්ද උබ:eek:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් බන් මමත් තාම හිනාවෙනව...:lol:
    බෙලි කපන පිහිවලින් අනින් ඒවත් පෙන්නන්නේ නෑනෙ..:rofl:
    ඒකනේ බන් පෙන්නන්න මෙලෝදෙයක් නෑනේ එතකොට :lol: