°•.¸.•°I'm the Last°•.¸.•°

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
growl5cj.gif
 
mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ලොවෙත් නෑ බන් :lol: :lol: :lol:

    එල එල සු.රා :)
    හෙට නිවාඩුනේ බන් :eek:
    :lol::lol: අනේ ද කියන්නේ...:lol:
    ජිම් යනව කියල හිතුව බන්.. නැගිටිනකොට 10යි.. පස්සෙ වැඩේ ඇරිච්චාවේ කියල හිතල නිදාගත්ත...:nerd:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :lol::lol: අනේ ද කියන්නේ...:lol:
    ජිම් යනව කියල හිතුව බන්.. නැගිටිනකොට 10යි.. පස්සෙ වැඩේ ඇරිච්චාවේ කියල හිතල නිදාගත්ත...:nerd:
    මටත් උදේට නැගිටින එක තරන් එපා කරපු දෙයක් නෑ :dull:
    හැබැයි මහ රෑ වෙනකන් ඉන්න පුලුවන් කිසි අවුලක් නෑ :rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මටත් උදේට නැගිටින එක තරන් එපා කරපු දෙයක් නෑ :dull:
    හැබැයි මහ රෑ වෙනකන් ඉන්න පුලුවන් කිසි අවුලක් නෑ :rofl:
    මම දවස් කීපයක් උදේ 5 වෙනකන් ඇහැරිලා.. ගෙදර කස්ටිය නැගිටල ලයිට් දානව දැකල හුජ්ජ බරත් තද කරගෙන නිදාගන්නව..:rofl:
    ඕන වෙලාවක් වෙනකන් ඇහැරිල ඉන්න පුලුවන්.. උදේ නැගිටින්න බෑ..