මම දවස් කීපයක් උදේ 5 වෙනකන් ඇහැරිලා.. ගෙදර කස්ටිය නැගිටල ලයිට් දානව දැකල හුජ්ජ බරත් තද කරගෙන නිදාගන්නව..
ඕන වෙලාවක් වෙනකන් ඇහැරිල ඉන්න පුලුවන්.. උදේ නැගිටින්න බෑ..

කලු කැත සින්හලු එකම බෝට්ටුවේ

මම දවස් කීපයක් උදේ 5 වෙනකන් ඇහැරිලා.. ගෙදර කස්ටිය නැගිටල ලයිට් දානව දැකල හුජ්ජ බරත් තද කරගෙන නිදාගන්නව..
ඕන වෙලාවක් වෙනකන් ඇහැරිල ඉන්න පුලුවන්.. උදේ නැගිටින්න බෑ..

ඔව් බන් මමත් තාම හිනාවෙනව...ammatasiri siraawata
censor karana ekaata epa wei ban![]()

ආදරෙන් කියන්න ඕනි.. නැත්නම් බලන්නෙ නැහැ..

ආදරෙන් කියන්න ඕනි.. නැත්නම් බලන්නෙ නැහැ..![]()

තුදු කියලත් කීන්න ඕනි...අනේ මයි මොට්ට පැටියෝ ඕක බලපන් මයේ පුතේ![]()

තුදු කියලත් කීන්න ඕනි...![]()
... තට්ට කුකුළා !!!
...
මම thread 1ක් දැක්ක පොඩ්ඩක් හොයලා බලපන්
!!!kohmadha oi oka pennanehiru eke GOT pennawa kiyahanko...
![]()

ammatasiri siraawata
censor karana ekaata epa wei ban![]()

උදේ 6ට වත් නැඟිටින්න පුරුදු වෙයන් අනාතයාමටත් උදේට නැගිටින එක තරන් එපා කරපු දෙයක් නෑ
හැබැයි මහ රෑ වෙනකන් ඉන්න පුලුවන් කිසි අවුලක් නෑ![]()

පැය 5k වත් නිදාගන්නේ නැද්ද උබමම දවස් කීපයක් උදේ 5 වෙනකන් ඇහැරිලා.. ගෙදර කස්ටිය නැගිටල ලයිට් දානව දැකල හුජ්ජ බරත් තද කරගෙන නිදාගන්නව..
ඕන වෙලාවක් වෙනකන් ඇහැරිල ඉන්න පුලුවන්.. උදේ නැගිටින්න බෑ..

ඒකනේ බන් පෙන්නන්න මෙලෝදෙයක් නෑනේ එතකොටඔව් බන් මමත් තාම හිනාවෙනව...
බෙලි කපන පිහිවලින් අනින් ඒවත් පෙන්නන්නේ නෑනෙ..![]()