::::Cool Ebay Gadgets III::::

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,821
    1,242
    113
    Mars
    බැ මචං...Swiss post,Hong kong post,china post මේ 3න්ම බැ...හෙට හරියටම කියන්නම් එවන්න පුළුවන් එකක්.මගෙත් ෆොන් එකක් අරන් බැටරි එක නිසා අයෙ ගත්ත කෙනාටම යවලා..එකී හෙට හොයලා බලන්නම් කිව්වා මොකෙන්ද එවන්න පුළුවන් කියලා..බැරි උනොත් බැටරි එක නැතුව තමයි :(
    ඒ කියන්නෙ මොනම පොස්ට් එකකින් වත් එවන්න බැරිද?
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    බැ මචං...Swiss post,Hong kong post,china post මේ 3න්ම බැ...හෙට හරියටම කියන්නම් එවන්න පුළුවන් එකක්.මගෙත් ෆොන් එකක් අරන් බැටරි එක නිසා අයෙ ගත්ත කෙනාටම යවලා..එකී හෙට හොයලා බලන්නම් කිව්වා මොකෙන්ද එවන්න පුළුවන් කියලා..බැරි උනොත් බැටරි එක නැතුව තමයි :(

    ඒ කියන්නෙ මොනම පොස්ට් එකකින් වත් එවන්න බැරිද?

    :shocked::shocked::shocked: lagadi dapu case ekakda??
    mama issara lap battery phone battery ona tharam gennala thiyenawa :)
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    ඒ කියන්නෙ මොනම පොස්ට් එකකින් වත් එවන්න බැරිද?

    :shocked::shocked::shocked: lagadi dapu case ekakda??
    mama issara lap battery phone battery ona tharam gennala thiyenawa :)

    ඔව් මචං ලහදී දාපු එකක්..අනිත් එක උන්ගේ shipping Chargers වැඩි කරන්නලු යන්නේ ලගදීම :(
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    මගේ items 5 ක් තාම ආවෙ නෑ...:no::no:
    මොකද බන් මුන්ට වෙලා තියෙන්නෙ..:angry:

    මගෙත් අයිටම් 4 ක් එන්න ඕනෙ ගිය සතියෙ . තාම නැත
    මගෙත් සෑහෙන්න බඩු ටිකක් මග,මේකද දන්නේ නෑ කෙස් එක :dull::dull:
    jAYXBXF.gif
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මගෙත් සෑහෙන්න බඩු ටිකක් මග,මේකද දන්නේ නෑ කෙස් එක :dull::dull:
    jAYXBXF.gif

    :shocked::shocked::shocked:මන් මේ බලුබ් සැට් එකක් අරන් දැන් මාසෙකටත් වැඩි බන්..:angry::angry::angry:
    තව items 4 ක් විතර එන්ඩ තියෙනවා..:eek::eek:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    උඹ ටැපික් පොලිස් ද වැඩ කරන්නේ
    :P
    Mokatada Ubata MEwa Maha Parimana Game ekak denna Yanawa wage :D link eka ko:rolleyes:
    ebay eke thibuna ekak direct talk karala + customize karala gaththe dan e listing eka na :oo:
    additionally mewa add karagaththa :dull:
    01. Array IR, Infrared newei thiyenne rata color penawa
    02. Varifocal zoom lens (9-22mm) etc...

    Ithuru option okkoma standard ena tika thiyenne Sony Licence Plate Detective Chip 800TVL
    OSD menu eken settings marama widihata hadanna puluwan :yes:
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    :shocked::shocked::shocked:මන් මේ බලුබ් සැට් එකක් අරන් දැන් මාසෙකටත් වැඩි බන්..:angry::angry::angry:
    තව items 4 ක් විතර එන්ඩ තියෙනවා..:eek::eek:
    ඔව් බන් මගෙත් Watch,headset ආව අනිත් එව්වා මග :baffled::baffled:
    5NCGS8Z.gif

    6ypS7gr.gif