ඒ කියන්නෙ මොනම පොස්ට් එකකින් වත් එවන්න බැරිද?බැ මචං...Swiss post,Hong kong post,china post මේ 3න්ම බැ...හෙට හරියටම කියන්නම් එවන්න පුළුවන් එකක්.මගෙත් ෆොන් එකක් අරන් බැටරි එක නිසා අයෙ ගත්ත කෙනාටම යවලා..එකී හෙට හොයලා බලන්නම් කිව්වා මොකෙන්ද එවන්න පුළුවන් කියලා..බැරි උනොත් බැටරි එක නැතුව තමයි![]()













