1500 දඩ ගහලා තියෙන්නෙ මොකටද බන්..
highspeed

ඉර කපා ධාවනය
කහ ඉරි නොතැකීම
1500 දඩ ගහලා තියෙන්නෙ මොකටද බන්..

අම්මට ශිරි
උබලගේ පැත්තෙ අත් උදවු දෙන එකෙක් දවසට 1400ක් විතර ගන්නවද බන්![]()
අපේ සීයා ආන්ඩුවේ වැඩ දෙපාර්තමේන්තුවේ කාලයක් වැඩ කලාලු ඔය කොච්චි එක්ක, පස්සේ උන්දැ එයාගෙම කම්මලක් කලා..![]()

hamadama gahana baile gahanna epa ban japana gana kiyala.
japane wage nemei lankawe hamadekama wage aithiya thiyenne anduwata.
ekai minissu anduwata baninne.

බින්දු;15747166 said:පව් වැඩේ මාසෙට පැය 660 නැහිලත් හම්බෙලා තියෙන්නේ ඔච්චරදඒ කියන්නේ පොරට පැයකට හම්බෙන්නේ රුපියල් 167.60ක් විතර. මේසන් බාස් කෙනෙක්ට අත් උදව් දෙන කෙනෙක්ටත් ඔයිට වඩා හම්බෙනවා.
මේ සොච්චම් ගාණටත් හූල්ලන්න එපා

ආහ්.. කොහොමෙයි ගාලු පුතේ..
මුන්ට ඉතිං ලක්ෂයක් කිවුවහම හෙන ලොකුයි නේ![]()

ඉතින් ලක්ශයක් පඩි හම්බෙනවද?man oya paya ganama online innawa maseta![]()

රත්තරං;15747470 said:ලංකාවේ locomotive trains එලවන එක ලේසි වැඩක් නෙමේ බන්. ඕක හමයන රස්සාවක්, දුම් කාගෙන සද්දේ ඉවසගෙන නිදිමරාන අමර කට්ටක් කන්න ඕනේ. අඩුමගානේ කැබින් ඒසී කරලවත් නෑ මම දන්න විදිහට. උන්ගේ බේසික් එක අඩු නිසා ඔහොම කරලවත් පඩිය හදලා දුන්නේ නැත්නම් මොකාද කෝච්චි එලවන්නේ?? අනික බන් බදුලු කෝච්චියේ කොලබ ඉදන් යන එකා පැය 8 ඉවරයි කියලා නානුඔයෙන් බැහැලා ගෙදර එන්නද බන්. ඒ නිසයි ඔහොම OT වැටෙන්නේ. ඌ ඒ රවුන්ඩ් ට්‍රිප් එක එනකන් ඔටවන් ඉන්න ඕනේ. පැය 8ට වඩා ශිෆ්ට් ඩියුටි හදන්න බෑ මම දන්න විදිහට. එතකොට ඉතින් කොහොමත් OT වැටෙනවා.
අනික මොකක් හරි ජිල්මාට් එකක් දාලා බේසික් එකට අමතරව පඩිය හදන්නම වෙනවා. මොකද ඕවා දෙපාර්තමේන්තු නිසා උන්ගේ පඩි බේසික් වැඩිකලොත් අනෙක් දෙපාර්තමේන්තුවල ඒ ශ්‍රේනි වලට මොකද කරන්නේ??
කොහොමත් රජයේ ආයතනෙක හේතුවක් නැතුව සාමාන්නෙන් රජයේ සේවකයෙක්ට වංචනික පඩියක් ගන්න කීයටවත් බෑ. ඔය ගසාකන්නේ ඉහලම නිලදාරීන් හා දේශපාලන අතකොලු මිසක් මේ වගේ අය නෙමේ
මමනම් කියන්නේ අන්තිම සාදාරන පඩියක්
මම කලින් ලංකාවේ දුරකතන ජාල සමාගමක වැඩකරද්දි ඔය ටවර් ඉන්ස්ටලේශන් ගහන කොල්ලො අපි දැනුවත්වම ක්වෑක්සියල් වලින් ඉතුරු කැපෙන කෑලි සහ අර්තින් වලට දාන ඒවයින් කැපිලා ඉතුරුවෙන තබ කෑලි එහෙම ස්ටෝර්ස් වලට දාන්නේ නෑ, උන් ඒවා පුච්චලා විකුනනවා. මට මතක විදිහට, දන්න විදිහට තබ කිලෝ එක දාහෙන් එහා පැත්තේ ගිය කාලයක් තිබ්බා,. ඒ කාලේ උන් (ගෲප් එක 5ක් විතර ඩ්‍රැයිවරුත් එක්ක ) ඕවා විකුනටා දවසකට 5000ක් විතර හොයන්න ඇති. ඒත් කොලබ ඉදන් ඈත ගිහින් රෑ දෙගොඩහරියේ ඇවිත් මාසේ අන්තිමට උන්ට හම්බ වෙන්නෙත් 30000ක් වගේ තමා. ඒකෙන් මුන් කඩෙනුත් කන්න ගියොත්?? ලංකාවේ කුප්ප කොම්පැනි OTත් ගෙවන්නේ නෑනේ හරියට ඒ කාලේ අපි නොදන්නවා වගේ උන්නා. මේකත් එහෙම සීන් එකක්

e kiwwe cuba wageda?![]()

ලංකාවේ දුම්රිය රියදුරන්ගේ හිගයන් තියෙනවා.. නමුත් ඒ හිගය පියවනවට වර්තමාන රියදුරන් විරුද්දයි,මොකද එහෙම උනොත් එයාලගේ ඔටි / බටා , මතිවෙන නිසා.
දැනට සෑම දුම්රිය රියදුර්ක්ම පහේ ලක්ෂ 1-1.60 ත් අතරේ වැටුප් ලබනවා..
ඒ එයාලගේ සාමාන්‍ය වැටුප නෙවෙයි,වැඩි කොටසක් ඔටි / බටා.