රේල්වේ පඩි හැදිල්ල?

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,506
    5,861
    113
    හෝම් ස්වීට් හෝම්

    අපේ සීයා ආන්ඩුවේ වැඩ දෙපාර්තමේන්තුවේ කාලයක් වැඩ කලාලු ඔය කොච්චි එක්ක, පස්සේ උන්දැ එයාගෙම කම්මලක් කලා..
    :)

    කම්මලකට බඩු අදින්නැති ඒ කියන්නේ :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලංකාවේ locomotive trains එලවන එක ලේසි වැඩක් නෙමේ බන්. ඕක හමයන රස්සාවක්, දුම් කාගෙන සද්දේ ඉවසගෙන නිදිමරාන අමර කට්ටක් කන්න ඕනේ. අඩුමගානේ කැබින් ඒසී කරලවත් නෑ මම දන්න විදිහට. උන්ගේ බේසික් එක අඩු නිසා ඔහොම කරලවත් පඩිය හදලා දුන්නේ නැත්නම් මොකාද කෝච්චි එලවන්නේ?? අනික බන් බදුලු කෝච්චියේ කොලබ ඉදන් යන එකා පැය 8 ඉවරයි කියලා නානුඔයෙන් බැහැලා ගෙදර එන්නද බන්. ඒ නිසයි ඔහොම OT වැටෙන්නේ. ඌ ඒ රවුන්ඩ් ට්‍රිප් එක එනකන් ඔටවන් ඉන්න ඕනේ. පැය 8ට වඩා ශිෆ්ට් ඩියුටි හදන්න බෑ මම දන්න විදිහට. එතකොට ඉතින් කොහොමත් OT වැටෙනවා.

    අනික මොකක් හරි ජිල්මාට් එකක් දාලා බේසික් එකට අමතරව පඩිය හදන්නම වෙනවා. මොකද ඕවා දෙපාර්තමේන්තු නිසා උන්ගේ පඩි බේසික් වැඩිකලොත් අනෙක් දෙපාර්තමේන්තුවල ඒ ශ්‍රේනි වලට මොකද කරන්නේ??

    කොහොමත් රජයේ ආයතනෙක හේතුවක් නැතුව සාමාන්නෙන් රජයේ සේවකයෙක්ට වංචනික පඩියක් ගන්න කීයටවත් බෑ. ඔය ගසාකන්නේ ඉහලම නිලදාරීන් හා දේශපාලන අතකොලු මිසක් මේ වගේ අය නෙමේ

    මමනම් කියන්නේ අන්තිම සාදාරන පඩියක්

    මම කලින් ලංකාවේ දුරකතන ජාල සමාගමක වැඩකරද්දි ඔය ටවර් ඉන්ස්ටලේශන් ගහන කොල්ලො අපි දැනුවත්වම ක්වෑක්සියල් වලින් ඉතුරු කැපෙන කෑලි සහ අර්තින් වලට දාන ඒවයින් කැපිලා ඉතුරුවෙන තබ කෑලි එහෙම ස්ටෝර්ස් වලට දාන්නේ නෑ, උන් ඒවා පුච්චලා විකුනනවා. මට මතක විදිහට, දන්න විදිහට තබ කිලෝ එක දාහෙන් එහා පැත්තේ ගිය කාලයක් තිබ්බා,. ඒ කාලේ උන් (ගෲප් එක 5ක් විතර ඩ්‍රැයිවරුත් එක්ක ) ඕවා විකුනටා දවසකට 5000ක් විතර හොයන්න ඇති. ඒත් කොලබ ඉදන් ඈත ගිහින් රෑ දෙගොඩහරියේ ඇවිත් මාසේ අන්තිමට උන්ට හම්බ වෙන්නෙත් 30000ක් වගේ තමා. ඒකෙන් මුන් කඩෙනුත් කන්න ගියොත්?? ලංකාවේ කුප්ප කොම්පැනි OTත් ගෙවන්නේ නෑනේ හරියට ඒ කාලේ අපි නොදන්නවා වගේ උන්නා. මේකත් එහෙම සීන් එකක්
     
    Last edited:
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    බින්දු;15747166 said:
    පව් වැඩේ මාසෙට පැය 660 නැහිලත් හම්බෙලා තියෙන්නේ ඔච්චරද :oo: ඒ කියන්නේ පොරට පැයකට හම්බෙන්නේ රුපියල් 167.60ක් විතර. මේසන් බාස් කෙනෙක්ට අත් උදව් දෙන කෙනෙක්ටත් ඔයිට වඩා හම්බෙනවා. :baffled::baffled::baffled: මේ සොච්චම් ගාණටත් හූල්ලන්න එපා

    :yes::yes::yes:
    මුන්ට ඉතිං ලක්ෂයක් කිවුවහම හෙන ලොකුයි නේ :rofl:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    රත්තරං;15747470 said:
    ලංකාවේ locomotive trains එලවන එක ලේසි වැඩක් නෙමේ බන්. ඕක හමයන රස්සාවක්, දුම් කාගෙන සද්දේ ඉවසගෙන නිදිමරාන අමර කට්ටක් කන්න ඕනේ. අඩුමගානේ කැබින් ඒසී කරලවත් නෑ මම දන්න විදිහට. උන්ගේ බේසික් එක අඩු නිසා ඔහොම කරලවත් පඩිය හදලා දුන්නේ නැත්නම් මොකාද කෝච්චි එලවන්නේ?? අනික බන් බදුලු කෝච්චියේ කොලබ ඉදන් යන එකා පැය 8 ඉවරයි කියලා නානුඔයෙන් බැහැලා ගෙදර එන්නද බන්. ඒ නිසයි ඔහොම OT වැටෙන්නේ. ඌ ඒ රවුන්ඩ් ට්‍රිප් එක එනකන් ඔටවන් ඉන්න ඕනේ. පැය 8ට වඩා ශිෆ්ට් ඩියුටි හදන්න බෑ මම දන්න විදිහට. එතකොට ඉතින් කොහොමත් OT වැටෙනවා.

    අනික මොකක් හරි ජිල්මාට් එකක් දාලා බේසික් එකට අමතරව පඩිය හදන්නම වෙනවා. මොකද ඕවා දෙපාර්තමේන්තු නිසා උන්ගේ පඩි බේසික් වැඩිකලොත් අනෙක් දෙපාර්තමේන්තුවල ඒ ශ්‍රේනි වලට මොකද කරන්නේ??

    කොහොමත් රජයේ ආයතනෙක හේතුවක් නැතුව සාමාන්නෙන් රජයේ සේවකයෙක්ට වංචනික පඩියක් ගන්න කීයටවත් බෑ. ඔය ගසාකන්නේ ඉහලම නිලදාරීන් හා දේශපාලන අතකොලු මිසක් මේ වගේ අය නෙමේ

    මමනම් කියන්නේ අන්තිම සාදාරන පඩියක්

    මම කලින් ලංකාවේ දුරකතන ජාල සමාගමක වැඩකරද්දි ඔය ටවර් ඉන්ස්ටලේශන් ගහන කොල්ලො අපි දැනුවත්වම ක්වෑක්සියල් වලින් ඉතුරු කැපෙන කෑලි සහ අර්තින් වලට දාන ඒවයින් කැපිලා ඉතුරුවෙන තබ කෑලි එහෙම ස්ටෝර්ස් වලට දාන්නේ නෑ, උන් ඒවා පුච්චලා විකුනනවා. මට මතක විදිහට, දන්න විදිහට තබ කිලෝ එක දාහෙන් එහා පැත්තේ ගිය කාලයක් තිබ්බා,. ඒ කාලේ උන් (ගෲප් එක 5ක් විතර ඩ්‍රැයිවරුත් එක්ක ) ඕවා විකුනටා දවසකට 5000ක් විතර හොයන්න ඇති. ඒත් කොලබ ඉදන් ඈත ගිහින් රෑ දෙගොඩහරියේ ඇවිත් මාසේ අන්තිමට උන්ට හම්බ වෙන්නෙත් 30000ක් වගේ තමා. ඒකෙන් මුන් කඩෙනුත් කන්න ගියොත්?? ලංකාවේ කුප්ප කොම්පැනි OTත් ගෙවන්නේ නෑනේ හරියට ඒ කාලේ අපි නොදන්නවා වගේ උන්නා. මේකත් එහෙම සීන් එකක්

    ඒක තමයි මම කලින්ම කිව්වේ මේක වැරදියට වටහා ගන්න එපා.

    මේ තියෙන්නේ කෝච්චි driver කෙනෙක්ගේ වැටුප් පත්‍රිකාවක් නෙමෙයි.

    මේ තියෙන්නේ වෘත්තීය සමිති වැඩ සඳහා පූර්ණකාලීනව රාජකාරී වලින් නිදහස් කරපු දුම්රිය රියදුරු වෘත්තීය සමිතියක නිළධාරියෙකුගේ වැටුප් පතක්. (ඕක මාසෙකට විතර කළින් ආපු එකක්)

    මේක ෆොටෝ ගහල ප්‍රසිද්ධ කලේ ඒ පුද්ගලයට විරුද්ධ රියදුරෙක්. ඔහු එහෙම කළේ මේ වැඩේ වැරදි නිසා. (නැත්නම් උඩ බලාගෙන කෙළ ගහගන්නේ ඇයි?)

    කොහොමත් drivers ලා පඩි ගන්නේ මෙහෙමයි. ඔබ කියනව වගේ ඔවුන්ගේ OT එක දෙගුණයක් කරල තමයි සලකන්නේ. (නැත්නම් ජීවත් වෙන්න බෑ.) නමුත් මේ පුද්ගලයා දෛනික රාජකාරී වත් නොකරන කෙනෙක්.
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    රත්තරං;15747470 said:
    ලංකාවේ locomotive trains එලවන එක ලේසි වැඩක් නෙමේ බන්. ඕක හමයන රස්සාවක්, දුම් කාගෙන සද්දේ ඉවසගෙන නිදිමරාන අමර කට්ටක් කන්න ඕනේ. අඩුමගානේ කැබින් ඒසී කරලවත් නෑ මම දන්න විදිහට. උන්ගේ බේසික් එක අඩු නිසා ඔහොම කරලවත් පඩිය හදලා දුන්නේ නැත්නම් මොකාද කෝච්චි එලවන්නේ?? අනික බන් බදුලු කෝච්චියේ කොලබ ඉදන් යන එකා පැය 8 ඉවරයි කියලා නානුඔයෙන් බැහැලා ගෙදර එන්නද බන්. ඒ නිසයි ඔහොම OT වැටෙන්නේ. ඌ ඒ රවුන්ඩ් ට්‍රිප් එක එනකන් ඔටවන් ඉන්න ඕනේ. පැය 8ට වඩා ශිෆ්ට් ඩියුටි හදන්න බෑ මම දන්න විදිහට. එතකොට ඉතින් කොහොමත් OT වැටෙනවා.

    අනික මොකක් හරි ජිල්මාට් එකක් දාලා බේසික් එකට අමතරව පඩිය හදන්නම වෙනවා. මොකද ඕවා දෙපාර්තමේන්තු නිසා උන්ගේ පඩි බේසික් වැඩිකලොත් අනෙක් දෙපාර්තමේන්තුවල ඒ ශ්‍රේනි වලට මොකද කරන්නේ??

    කොහොමත් රජයේ ආයතනෙක හේතුවක් නැතුව සාමාන්නෙන් රජයේ සේවකයෙක්ට වංචනික පඩියක් ගන්න කීයටවත් බෑ. ඔය ගසාකන්නේ ඉහලම නිලදාරීන් හා දේශපාලන අතකොලු මිසක් මේ වගේ අය නෙමේ

    මමනම් කියන්නේ අන්තිම සාදාරන පඩියක්

    මමත් හිතන්නේ මේ විදිහටම තමා මචන්.....

    අනික කෙනෙක් මන්හන්සි වෙලා හොයන දේට හුල්ලනවට වඩා සතුටු වෙන්න පුළුවන් නම් වඩාත් හොදයි මචන්ලා.....
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ලංකාවේ දුම්රිය රියදුරන්ගේ හිගයන් තියෙනවා.. නමුත් ඒ හිගය පියවනවට වර්තමාන රියදුරන් විරුද්දයි,මොකද එහෙම උනොත් එයාලගේ ඔටි / බටා , මතිවෙන නිසා.

    දැනට සෑම
    දුම්රිය රියදුර්ක්ම පහේ ලක්ෂ 1-1.60 ත් අතරේ වැටුප් ලබනවා..
    ඒ එයාලගේ සාමාන්‍ය වැටුප නෙවෙයි,වැඩි කොටසක්
    ඔටි / බටා.

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    රත්තරං;15747470 said:
    ලංකාවේ locomotive trains එලවන එක ලේසි වැඩක් නෙමේ බන්. ඕක හමයන රස්සාවක්, දුම් කාගෙන සද්දේ ඉවසගෙන නිදිමරාන අමර කට්ටක් කන්න ඕනේ. අඩුමගානේ කැබින් ඒසී කරලවත් නෑ මම දන්න විදිහට. උන්ගේ බේසික් එක අඩු නිසා ඔහොම කරලවත් පඩිය හදලා දුන්නේ නැත්නම් මොකාද කෝච්චි එලවන්නේ?? අනික බන් බදුලු කෝච්චියේ කොලබ ඉදන් යන එකා පැය 8 ඉවරයි කියලා නානුඔයෙන් බැහැලා ගෙදර එන්නද බන්. ඒ නිසයි ඔහොම OT වැටෙන්නේ. ඌ ඒ රවුන්ඩ් ට්‍රිප් එක එනකන් ඔටවන් ඉන්න ඕනේ. පැය 8ට වඩා ශිෆ්ට් ඩියුටි හදන්න බෑ මම දන්න විදිහට. එතකොට ඉතින් කොහොමත් OT වැටෙනවා.

    අනික මොකක් හරි ජිල්මාට් එකක් දාලා බේසික් එකට අමතරව පඩිය හදන්නම වෙනවා. මොකද ඕවා දෙපාර්තමේන්තු නිසා උන්ගේ පඩි බේසික් වැඩිකලොත් අනෙක් දෙපාර්තමේන්තුවල ඒ ශ්‍රේනි වලට මොකද කරන්නේ??

    කොහොමත් රජයේ ආයතනෙක හේතුවක් නැතුව සාමාන්නෙන් රජයේ සේවකයෙක්ට වංචනික පඩියක් ගන්න කීයටවත් බෑ. ඔය ගසාකන්නේ ඉහලම නිලදාරීන් හා දේශපාලන අතකොලු මිසක් මේ වගේ අය නෙමේ

    මමනම් කියන්නේ අන්තිම සාදාරන පඩියක්

    මම කලින් ලංකාවේ දුරකතන ජාල සමාගමක වැඩකරද්දි ඔය ටවර් ඉන්ස්ටලේශන් ගහන කොල්ලො අපි දැනුවත්වම ක්වෑක්සියල් වලින් ඉතුරු කැපෙන කෑලි සහ අර්තින් වලට දාන ඒවයින් කැපිලා ඉතුරුවෙන තබ කෑලි එහෙම ස්ටෝර්ස් වලට දාන්නේ නෑ, උන් ඒවා පුච්චලා විකුනනවා. මට මතක විදිහට, දන්න විදිහට තබ කිලෝ එක දාහෙන් එහා පැත්තේ ගිය කාලයක් තිබ්බා,. ඒ කාලේ උන් (ගෲප් එක 5ක් විතර ඩ්‍රැයිවරුත් එක්ක ) ඕවා විකුනටා දවසකට 5000ක් විතර හොයන්න ඇති. ඒත් කොලබ ඉදන් ඈත ගිහින් රෑ දෙගොඩහරියේ ඇවිත් මාසේ අන්තිමට උන්ට හම්බ වෙන්නෙත් 30000ක් වගේ තමා. ඒකෙන් මුන් කඩෙනුත් කන්න ගියොත්?? ලංකාවේ කුප්ප කොම්පැනි OTත් ගෙවන්නේ නෑනේ හරියට ඒ කාලේ අපි නොදන්නවා වගේ උන්නා. මේකත් එහෙම සීන් එකක්
    :yes:

    අනිවා ඒවගේම රියදුරු හිගයත් මේකට බලපානවා
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    ලංකාවේ දුම්රිය රියදුරන්ගේ හිගයන් තියෙනවා.. නමුත් ඒ හිගය පියවනවට වර්තමාන රියදුරන් විරුද්දයි,මොකද එහෙම උනොත් එයාලගේ ඔටි / බටා , මතිවෙන නිසා.

    දැනට සෑම
    දුම්රිය රියදුර්ක්ම පහේ ලක්ෂ 1-1.60 ත් අතරේ වැටුප් ලබනවා..
    ඒ එයාලගේ සාමාන්‍ය වැටුප නෙවෙයි,වැඩි කොටසක්
    ඔටි / බටා.

    oya case ekama lankawe doctors latah tiyanawa ehgollonge basic wadi kaloth mlt la, nurse idan hama kenaama kaagahanawa egolongeth basic wadi karanna kiyala eka hinda ot ,tle allowence,permit,dat weagee eewa walin padi oya widihatama doctors latath hadanawaa.
    hugak ayata teerenne nee padi wadi wenna oona karana job ekee risk eka anuwa matha bawa...