°•.¸.•°I'm the Last°•.¸.•°

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
avatar123465_29.gif
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මචං tv games play කරලා තියෙනවද ?

    පොඩිකාලෙ මොකද්ද කන්සෝල් එකකින් සුපර් මාරියෝ, තව අර යුද්ද ටැංකි වලින් බිත්ති කඩල රත්තරන් පාර උකුස්සෙක් ගත්තම දිනන ගේම් එක, වගේ පොඩි පොඩි එව්ව ටිකක් ගහල තියෙ..
    1-2දි වගේ..:rofl:
    ආහ් මේ ලඟදි යාලුවෙක්ගෙ ගෙදරින් ගැහුව රේසින් ගේම් එකක්..ps3 එකකින්:rolleyes: ගහගන්න බෑ බන් කැලේ යනෝ..විනාඩියක් විතර ගහල ඌට දුන්න.. විලි ලැජ්ජයි නෙ නැත්නම්..:rofl:
     
    Last edited:

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    පොඩිකාලෙ මොකද්ද කන්සෝල් එකකින් සුපර් මාරියෝ, තව අර යුද්ද ටැංකි වලින් බිත්ති කඩල රත්තරන් පාර උකුස්සෙක් ගත්තම දිනන ගේම් එක, වගේ පොඩි පොඩි එව්ව ටිකක් ගහල තියෙ.. [ Tank :P ]
    1-2දි වගේ..:rofl:
    ආහ් මේ ලඟදි යාලුවෙක්ගෙ ගෙදරින් ගැහුව රේසින් ගේම් එකක්..එකකින්:rolleyes: ගහගන්න බෑ බන් කැලේ යනෝ..විනාඩියක් විතර ගහල ඌට දුන්න.. විලි ලැජ්ජයි නෙ නැත්නම්..:rofl:


    ** පරණ ඒවා ආයෙත් ගහමුද? ** :rofl: ....
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මොකෝ බොල බනින්නේ :angry: .. උබ තමයි හින්නියා :oo: ..
    user cp 1 බලන්න විදියක් කියපිය :sorry: ...
    බැන්නේ නෑ යකො.. උබ සූර පප්ප බලල නෑ නෙ...:rofl:
    ඇස් දෙකෙන් තමයි ඉතින්..:rofl:
    මට දැනෙනව උයාගෙ වේදනාව:(:(
    කියල හිතන් හිටපන්:rofl::rofl: