සචියා උබ කරන හැක් වලට උබව බැන් කරන්න ඉන්න ඇඩ්මින් කවුද බන්ඌ හැක් කරත් එකයි උගෙ අයිය හැක් කරත් එකයි.. හරි ශෝක්.. හැක් කරල ඉවර වෙලා අන්තිමට ඌ හැක් කරල අයියව මාට්ටු කරහම ඌ හැක් නැද්ද.. අයිය මල්ලි කතා අපිට ආදාළ නැහැ.. එක පාරක් හැක් දාගෙන ආපු එකෙක් ට ටීම් එකේ players ල හැක් කිව්වොත් ආයෙ බෑන් කරන්න ස්පෙක් කරන්න ඕනෙ නැහැ.. කරන්නෙත් නැහැ..
හොයල බලල බෑන් කරන්න කියන්නෙ උබ හිතුවද අමාරුවට බෑන් කරනවා කියල.. අනේ මූ හැක් ද දන්නෙ නැහැ කියල නිකං හිතල බෑන් කරනව කියල හිතුවද..
අනික මූ එළකිරියෙ පොස්ට් එකක් වත් දාන්නෙ නැතුව ඉන්නකොට.. මම තමයි මූට පොස්ට් දාපිය කියල සෙට් කරල ඇදල ගත්තෙ.. චැට් එකෙන් විතරක් කතා කර කර ඉද්දි..
ආයෙ බලමුකො.. ඊලග පාර ආයෙත් මම බලනව.. හැක් කරොත් ඉතින් සොරි තමයි.. ඊට පස්සෙ ඉතින් බයිල ගහල වැඩක් නැහැ කලින්ම කිව්වා..![]()













mage maha eka (ayya)hack karala mage profile eken
එකෙක් එහා කොනේ ඉදන් බොම්බයක් දැම්ම.
මෙච්චර දුර බෝම්බ දාන්න බැහැනේ.