ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඌ හැක් කරත් එකයි උගෙ අයිය හැක් කරත් එකයි.. හරි ශෝක්.. හැක් කරල ඉවර වෙලා අන්තිමට ඌ හැක් කරල අයියව මාට්ටු කරහම ඌ හැක් නැද්ද.. අයිය මල්ලි කතා අපිට ආදාළ නැහැ.. එක පාරක් හැක් දාගෙන ආපු එකෙක් ට ටීම් එකේ players ල හැක් කිව්වොත් ආයෙ බෑන් කරන්න ස්පෙක් කරන්න ඕනෙ නැහැ.. කරන්නෙත් නැහැ..

    හොයල බලල බෑන් කරන්න කියන්නෙ උබ හිතුවද අමාරුවට බෑන් කරනවා කියල.. අනේ මූ හැක් ද දන්නෙ නැහැ කියල නිකං හිතල බෑන් කරනව කියල හිතුවද..

    අනික මූ එළකිරියෙ පොස්ට් එකක් වත් දාන්නෙ නැතුව ඉන්නකොට.. මම තමයි මූට පොස්ට් දාපිය කියල සෙට් කරල ඇදල ගත්තෙ.. චැට් එකෙන් විතරක් කතා කර කර ඉද්දි..

    ආයෙ බලමුකො.. ඊලග පාර ආයෙත් මම බලනව.. හැක් කරොත් ඉතින් සොරි තමයි.. ඊට පස්සෙ ඉතින් බයිල ගහල වැඩක් නැහැ කලින්ම කිව්වා.. :rolleyes:
    සචියා උබ කරන හැක් වලට උබව බැන් කරන්න ඉන්න ඇඩ්මින් කවුද බන්:eek::eek:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    හැක් කරන එවුන්ට ආය එන්න බැරිවෙන්නම කික් කරපන්.
    කාලකන්නි ගල් ඉබ්බෝ :angry::angry::angry::angry::angry:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හැක් කරන එවුන්ට ආය එන්න බැරිවෙන්නම කික් කරපන්.
    කාලකන්නි ගල් ඉබ්බෝ :angry::angry::angry::angry::angry:

    ඉන්දියන් ඔක්කොම බැන් කරන්න ඔනේ:cool:
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ඌ හැක් කරත් එකයි උගෙ අයිය හැක් කරත් එකයි.. හරි ශෝක්.. හැක් කරල ඉවර වෙලා අන්තිමට ඌ හැක් කරල අයියව මාට්ටු කරහම ඌ හැක් නැද්ද.. අයිය මල්ලි කතා අපිට ආදාළ නැහැ.. එක පාරක් හැක් දාගෙන ආපු එකෙක් ට ටීම් එකේ players ල හැක් කිව්වොත් ආයෙ බෑන් කරන්න ස්පෙක් කරන්න ඕනෙ නැහැ.. කරන්නෙත් නැහැ..

    හොයල බලල බෑන් කරන්න කියන්නෙ උබ හිතුවද අමාරුවට බෑන් කරනවා කියල.. අනේ මූ හැක් ද දන්නෙ නැහැ කියල නිකං හිතල බෑන් කරනව කියල හිතුවද..

    අනික මූ එළකිරියෙ පොස්ට් එකක් වත් දාන්නෙ නැතුව ඉන්නකොට.. මම තමයි මූට පොස්ට් දාපිය කියල සෙට් කරල ඇදල ගත්තෙ.. චැට් එකෙන් විතරක් කතා කර කර ඉද්දි..

    ආයෙ බලමුකො.. ඊලග පාර ආයෙත් මම බලනව.. හැක් කරොත් ඉතින් සොරි තමයි.. ඊට පස්සෙ ඉතින් බයිල ගහල වැඩක් නැහැ කලින්ම කිව්වා.. :rolleyes:
    1 weni para wulak na eth 2weni para kisima deyak nokaramu mawa kick ayi kiyapan kattiya mam a wall kiyapu hindane ubata oluwa podak pawicci karnna htibba
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    පොරගේ කොන්දේ පොඩි අවුලක් තියෙනවාලු නේද:eek: එලහරක් පස්සේ ගිහින්:rofl::P

    avatar373521_10.gif

    avatar373521_10.gif
    avatar373521_10.gif

    avatar373521_10.gif
    avatar373521_10.gif
    avatar373521_10.gif

    avatar373521_10.gif
    avatar373521_10.gif
    avatar373521_10.gif
    avatar373521_10.gif

    avatar373521_10.gif
    avatar373521_10.gif
    avatar373521_10.gif
    avatar373521_10.gif
    avatar373521_10.gif

    avatar373521_10.gif
    avatar373521_10.gif
    avatar373521_10.gif
    avatar373521_10.gif
    avatar373521_10.gif
    avatar373521_10.gif

    avatar373521_10.gif
    avatar373521_10.gif
    avatar373521_10.gif
    avatar373521_10.gif
    avatar373521_10.gif
    avatar373521_10.gif
    avatar373521_10.gif
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඌ හැක් කරත් එකයි උගෙ අයිය හැක් කරත් එකයි.. හරි ශෝක්.. හැක් කරල ඉවර වෙලා අන්තිමට ඌ හැක් කරල අයියව මාට්ටු කරහම ඌ හැක් නැද්ද.. අයිය මල්ලි කතා අපිට ආදාළ නැහැ.. එක පාරක් හැක් දාගෙන ආපු එකෙක් ට ටීම් එකේ players ල හැක් කිව්වොත් ආයෙ බෑන් කරන්න ස්පෙක් කරන්න ඕනෙ නැහැ.. කරන්නෙත් නැහැ..

    හොයල බලල බෑන් කරන්න කියන්නෙ උබ හිතුවද අමාරුවට බෑන් කරනවා කියල.. අනේ මූ හැක් ද දන්නෙ නැහැ කියල නිකං හිතල බෑන් කරනව කියල හිතුවද..

    අනික මූ එළකිරියෙ පොස්ට් එකක් වත් දාන්නෙ නැතුව ඉන්නකොට.. මම තමයි මූට පොස්ට් දාපිය කියල සෙට් කරල ඇදල ගත්තෙ.. චැට් එකෙන් විතරක් කතා කර කර ඉද්දි..

    ආයෙ බලමුකො.. ඊලග පාර ආයෙත් මම බලනව.. හැක් කරොත් ඉතින් සොරි තමයි.. ඊට පස්සෙ ඉතින් බයිල ගහල වැඩක් නැහැ කලින්ම කිව්වා.. :rolleyes:

    හරි මචං .. උබ කියන දේත් ඇත්ත තමයි... දැන් ඉතින් උබ අයෙ පාරක් බලනව කිව්වනේ ..

    අනික මූ එළකිරියෙ පොස්ට් එකක් වත් දාන්නෙ නැතුව ඉන්නකොට.. මම තමයි මූට පොස්ට් දාපිය කියල සෙට් කරල ඇදල ගත්තෙ.. චැට් එකෙන් විතරක් කතා කර කර ඉද්දි..
    හැබැයි ඉතින් මේ කෑල්ල නං වැඩක් නෑ :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඊලඟට ඔයාව තමා බෑන් කරන්නේ :dull::dull: බොරුවට කනෙක්ශන් අවුල් ගියා කියලා මැරෙනවා :cool::cool: අලුත් චීට් එකක් ඒක. හිතුවද අපිට අහුවෙන්නේ නැතිවෙයි කියලා?? :rofl::rofl:

    සමහර දවස් වලට ගහන්න බැහැ බං.. සමහර මැපුත් එහෙමයි.. vacant එහෙම පුරුදු නැහැ.. කොහෙන් තියනවද මන්ද.. මානසිකව වැටෙනවා

    :(
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    PB දැම්මනම් හරි. Cheatersලව අල්ලතැහැකි ගෙමක් නැතුව. spec කර කර ඉන්න ඕන නැ. adminta ඕන වෙලාවක player කෙනෙක්ගේ ss එකක් ගත්ත හැකි pb හරහා. මෙන්න එහෙම pbss වලින් මාට්ටු වෙච්ච එවුන්;:P
    63080584c358dade993a36a7fa5514f5-0.png

    0f4a3048b57f5013e22e4b2db5f7e46a-607c1076.png

    5d4efcc75473f55a01a4b8ab42adcad8-a11df1fd.png
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මට මේක දවසක් S&D Crash map එකේ ගහනකොට වුන වැඩක්.:baffled: එකෙක් එහා කොනේ ඉදන් බොම්බයක් දැම්ම. :angry: මම හිතන්නේ ඌ හැක් කරපු එකෙක්. :growl: මෙච්චර දුර බෝම්බ දාන්න බැහැනේ. :dull:
    kill cam එකෙන් ඒක පෙන්නුවෙත් අමුතු විදියට.:eek::eek: වීඩියෝ එක දිහ බලන් හිටිය මිසක් මරපු එකාගෙ නම බලගන්න බැරි උනා :sorry::sorry:

    Cod4_map_crash.jpg

    ohoma hacks naha. Oya GL ekak gahala thiyenne ubata.
    GL thahanam karanna eka hethuwak thamai oka.
    Man dakala thiyenawa ohoma karanna puluwan gl walin witharai.
    eath GL dagena ena eun nawaththanna COD4 wala option ekak naha.
    Hoya Hoya Ban karanna witharai thiyena ekama option eka, jugs wage
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    හෝක් හෝක් මමත් කිව්වා එක දවසක් ඕකට ජංගිය ගලවන්ට කිව්වා ..මේක කියපි ජංගි කියන්නෙ මොකද්ද ... මම ජංගිය ගලවන්ට දන්නෙ නෑ ලු ..... :lol::lol::lol::lol: හෝක් හෝක් ......
    ජංගිය = Juggernaut:lol::lol:
    uu chat eke katha karanne wath nahane bang.
    katha karanam help ekak denna wath thibuna.
    muge aluth id eka thamai gihanrrrrrrrrrrr
    harima waathayak. level up wela naha uu. man hitanne podi ekekda koheda.
    sinhala therenneth na english therenneth na. demalekda manda.
     
    Status
    Not open for further replies.