ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන &#3482

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
යකෝ කාලකන්නි බල්ලෝ නොවී මේ ටික හිතපන්.:angry::angry:
ඔය මොකෙක්ටවත් කොන්දක් තිබ්බේ නෑ යකෝ මේ යුද්දේ ඉවර කරන්න.:angry::angry:
ඔය හැම එකාම පො$#යෝ වගේ කොටියා ඉස්සරහ දෙකට නැවුනා.:angry::angry:
ඒ නැවිච්ච පො##නයොන්ගේ මහ පො##නය තමයි ඔය රනිල් කියන්නෙ.:angry::angry:
ඒ පො##නයො රැලේ හිටපු එක පොන්නයෙක් ගැන තමා ඔය කතා දෙකේ තියෙන්නෙත්.:angry::angry:
යකෝ තොපිලම කියනවා මිනිස්සුගේ හොද අගය කරන්න ඕන කියලා.:angry::angry:
එහෙම කියකිය තොපිලම කුහක බල්ලො වගේ වත්මන් ආරක්ෂක ලේකම් වරයව බල්ලෙක් ගානට දාලා කතා කරනවා.:angry::angry:
මම ලංකාවේ අදත් හෙටක් ගරුකරන මිනිස්සු තුන්දෙනෙක් ඉන්නවා.:yes::yes:

XnpMXLi.jpg
yMVRtov.jpg
DYBWhQD.jpg

මට ඒ මිනිස්සු කරන දේශපාලනය මොකක් උනත් වැඩක් නැ යකෝ මම ඒ මිනිස්සු තුන්දෙනාට ගරු කරන්නෙ රණවිරු ජයග්‍රහන හැල්ලුවට ලක්කරපු එක බල්ලෙක්ටවත් ඉවර කරගන්න බැරිඋනු යුද්දෙ ඉවරකරේ ඒ මිනිස්සු තුන්දෙනා නිසා.:yes::yes:

අනිවාර්යෙන්ම පැහැදිලිවම මුන්මේ කතාකරන්නෙ දේශපාලන ලදරුවො වගේ. මුන් දන්නෙ නැහැ සින්හලුන්ට ගැති දෙමලුන්ගෙ වටිනකම. කොටින්ම නැගෙනහිර පලාතෙ මුස්ලිම් උන්ගෙ රෙස්පෙක්ට් එක බස්සන්න පුලුවන් කරුනා පොට්ටු අම්මාන් වගේ උන්ගෙන්. අනික මුස්ලිම් උන් කොච්චර වුනත් කොටින්ට බයයි. ඒ නිසා මුන් වටිනව, දේශපාලනේදී හොඳ මිනිස්සු විතරක් නෙමෙයි ඕන. අනික් අතට මුන් අවි බිම තියල යටත්වුන උදවිය එහෙම අයට තානාන්තර ලැබුන එක ගැන බයවෙන්නෙ මොකටද? හිටපු කොටි උදවියට මේ පොලොවෙ පය ගහලා ඉන්න අයිතියක් නැද්ද? මානුශීය පැත්තෙන් ගත්තොත් ඒ අයට සාමාන්‍ය වරප්‍රසාද තියෙනව. කොහොමහරි එලකිරියෙ ඉන්න තග සජීවී කොටියෙක් අද මාට්ටුවුනා
:angry:
 
BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,057
    5,819
    113
    canada
    මම මේක ගැන වැඩිය කතාකරන්න යන්නේ නැහැ. අදාල පුද්ගලයන් ගැන චරිත සහතික divaina පත්තරේ හොදට ගිය. ටැමිල්නෙට්, lankaenews වගේ අදහස් තියෙන මිනිස්සු එක්ක තර්ක කරන එකේ තේරුමක් නැහැ. එට වැඩිය හොදයි පරාජය බර අරගෙන පැත්තකට වෙලා ඉන්න:(
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,434
    678

    :yes::yes::yes:
     
    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0

    අනිවාර්යෙන්ම පැහැදිලිවම මුන්මේ කතාකරන්නෙ දේශපාලන ලදරුවො වගේ. මුන් දන්නෙ නැහැ සින්හලුන්ට ගැති දෙමලුන්ගෙ වටිනකම. කොටින්ම නැගෙනහිර පලාතෙ මුස්ලිම් උන්ගෙ රෙස්පෙක්ට් එක බස්සන්න පුලුවන් කරුනා පොට්ටු අම්මාන් වගේ උන්ගෙන්. අනික මුස්ලිම් උන් කොච්චර වුනත් කොටින්ට බයයි. ඒ නිසා මුන් වටිනව, දේශපාලනේදී හොඳ මිනිස්සු විතරක් නෙමෙයි ඕන. අනික් අතට මුන් අවි බිම තියල යටත්වුන උදවිය එහෙම අයට තානාන්තර ලැබුන එක ගැන බයවෙන්නෙ මොකටද? හිටපු කොටි උදවියට මේ පොලොවෙ පය ගහලා ඉන්න අයිතියක් නැද්ද? මානුශීය පැත්තෙන් ගත්තොත් ඒ අයට සාමාන්‍ය වරප්‍රසාද තියෙනව. කොහොමහරි එලකිරියෙ ඉන්න තග සජීවී කොටියෙක් අද මාට්ටුවුනා
    :angry:

    :yes::yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම මේක ගැන වැඩිය කතාකරන්න යන්නේ නැහැ. අදාල පුද්ගලයන් ගැන චරිත සහතික divaina පත්තරේ හොදට ගිය. ටැමිල්නෙට්, lankaenews වගේ අදහස් තියෙන මිනිස්සු එක්ක තර්ක කරන එකේ තේරුමක් නැහැ. එට වැඩිය හොදයි පරාජය බර අරගෙන පැත්තකට වෙලා ඉන්න:(
    මුන් තමා ලන්කාවෙ ඉතුරුවෙලා ඉන්න සජීවී කොටි පොසිල. වෙපන් එක විතරයි අඩුවකට තියෙන්නෙ. ඒක ලැබුනොත් ඇක්ටිව් වෙයි. ඒ නිසා මේවගේ උන්වත් පුනුරුත්තාපන කඳවුරකට දාන්න වෙනව:eek::eek:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    සියලුදේම ක්‍රියාත්මක කරන්නේ ඒ රටේ දේශපාලන බලයේ නියෝජනය ඒක එහෙමනම් අපේ රටේ සේනාධිනායක තමයි එක , ඊලට ආරක්ශක ලේකම් , එතනින් එහාට හමුදා ප්‍රධානීන්ගේ ඉදන් පිළිවෙලට. එහෙම පවුල් පිටින් හම්බකරානවන්ම් ඊලග පාර ගෙදර යවන්න පුලුවන්නේ කට්ටියවම , ඇයි එහෙම යවන්නැත්තේ ? සල්ලි නැති අහිංසක මිනිස්සු තමයි බහුතරය , එතනින් වැඩි හරියක් පවතින ආණ්ඩුවට , ජනාධිපතිට පක්ශයි. ඇයි ඒ? පුලුවන්නම් උත්තර දියන්
    පහුගිය චන්දෙදිත් බලපං සහෝ ප්‍රකාශ නොවූ හා අවලංගු චන්ද ප්‍රතිශත ප්‍රකාශිත චන්ද එක්ක බලද්දි කොහොමද කියලා.? ඇයි මිනිස්සු චන්දේ නොදා බලං ඉන්නේ.? මම නම් හිතන්නේ වෙන කරන්න දෙයක් නැති කමට නෙමෙයිද.? ඕකට හේතුව කොන්ද පණ තියෙන ශක්තිමත් විපක්ෂයක් නැති එක කියලයි.. විපක්ශය වෙන රට වල වගේ අපේ රටේ ශක්තිමත් නම් මහින්ද උනත් ඔච්චර සෙල්ලම් නටන්නේ නෑ.. මට දේශපාලන පක්ශයක් නෑ.. ඔක්කොම කරන්නේ අපිට අරින එක සහෝ.. ඒත් ඔය නිල් කණ්නඩි දෙක ගලවලා නිරුවත් දෑසින් පොඩ්ඩක් රට දිහා බලපන්.. එනිවේ මේකේ විරුද්දව මත ප්‍රකාශකරද්දි සංවරව, අනික් උන් වගේ මුඩුක්කු භාෂාව භාවිතා නොකිරීමට ගරු කරනවා...;)
     
    Last edited:

    EK Tiger

    Junior member
  • Jun 9, 2013
    36
    5
    8
    මුන් තමා ලන්කාවෙ ඉතුරුවෙලා ඉන්න සජීවී කොටි පොසිල. වෙපන් එක විතරයි අඩුවකට තියෙන්නෙ. ඒක ලැබුනොත් ඇක්ටිව් වෙයි. ඒ නිසා මේවගේ උන්වත් පුනුරුත්තාපන කඳවුරකට දාන්න වෙනව:eek::eek:
    :lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,057
    5,819
    113
    canada
    ඔය වගේ අදහස් කැපුවත් කොළ එක්සත් ජාතික පක්ෂයේ අය ලග තියෙනවා. යුද්ද කාලේ සමහරු ඕව ජනමද්යවලට ප්‍රසිද්දියේ කිව්වා. ලස්සන වැඩේ තියෙන්නේ .......හැබැයි ඒ කියපුවට තවමත් පොලි ගෙවනවා. වැල් පොලියටත් වැඩිදා මන්ද.(.... මැතිවරණ ඔක්කොම ජබොක්):lol::lol:. වැපිරූ දේ තමයි අස්වැන්න තියෙන්නේ. රනිල් ගේ දුර්වල නායකත්වය කියන්නේ එක දෙයක් විතරයි. පක්ෂයේ ප්‍රතිපත්තිය, අදහස් තව වැදගත් සාදකයක්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය වගේ අදහස් කැපුවත් කොළ එක්සත් ජාතික පක්ෂයේ අය ලග තියෙනවා. යුද්ද කාලේ සමහරු ඕව ජනමද්යවලට ප්‍රසිද්දියේ කිව්වා. ලස්සන වැඩේ තියෙන්නේ .......හැබැයි ඒ කියපුවට තවමත් පොලි ගෙවනවා. වැල් පොලියටත් වැඩිදා මන්ද.(.... මැතිවරණ ඔක්කොම ජබොක්):lol::lol:. වැපිරූ දේ තමයි අස්වැන්න තියෙන්නේ. රනිල් ගේ දුර්වල නායකත්වය කියන්නේ එක දෙයක් විතරයි. පක්ෂයේ ප්‍රතිපත්තිය, අදහස් තව වැදගත් සාදකයක්.
    මේ වෙලාව ඔක්කොම කුනු බේරුවල බොක්කට කියලා සේරම රනිල්ගෙ පිටින් අරිනව.රනිලා හමුදාවට බනිනකොට හූ තියපු විසිල් ගහපු බල්ටි ගහපු උන් හොරෙන් ඉන්ටනෙට් එකට ඇවිත් පෝස්ට් දානව.;)

    හැබැයි හුඟක් යූඇන්පී කාරයො ආන්ඩුව පෙරලන්න පුලුවන්නම් කොටි හරි කමක් නෑ කියලා කොටින්ට පු* දෙන එක තමයි අවුල.:rolleyes:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,590
    3,045
    113
    40
    කැන්ඩි...
    ආහ් අනිත් එක අවුරුදු 28 ක් වෙච්ච මගෙන් මේ ස්ලිට් එකේ කෝස් එකක් කරන, අවුරුදු 22 චූ කොල්ලෙක් වෙච්ච , 4 - 5 පාරකට වඩා චන්දෙවත් දාලා නැති ලොන්ත කොක‍ටුවෙක් අහලා දේශපාලනේ ගැන මම දන්නවාද කියලා.. ලොලේ ලොල්.. චන්දේ දාලා ඇඟිල්ල පාට කරගත්තු ගමන් හිතන්නේ මුලු දේශපාලනේම දන්නවා කියලා වෙන්ටෑ.. :lol::lol:

    අන්න එක නම් නියම කතාව,ඊයේ පෙරේද ඇටෙන් පොත්තෙන් එලියට ඇවිත් ඉතිහාසයක් අතීතයක් දන්නේ නැති එවුන් කොලු තාත්තල වෙලා ඊට වඩා අත්දැකීම් තියන මහා එවුන්ට අනන් මනං ගැන ටිව්ෂන් දෙන්න එනවා,ඕවට අධෝ මුකයෙන් තමා හිනා වෙන්න වෙන්නේ,

    :lol::lol:
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,057
    5,819
    113
    canada
    මේ වෙලාව ඔක්කොම කුනු බේරුවල බොක්කට කියලා සේරම රනිල්ගෙ පිටින් අරිනව.රනිලා හමුදාවට බනිනකොට හූ තියපු විසිල් ගහපු බල්ටි ගහපු උන් හොරෙන් ඉන්ටනෙට් එකට ඇවිත් පෝස්ට් දානව.;)

    හැබැයි හුඟක් යූඇන්පී කාරයො ආන්ඩුව පෙරලන්න පුලුවන්නම් කොටි හරි කමක් නෑ කියලා කොටින්ට පු* දෙන එක තමයි අවුල.:rolleyes:

    මේකයි වැඩේ. උන්ගේ මානසික තත්වෙ ගැන පොඩ්ඩක් හිතන්න. ගු ගහගෙන දැන් අවුරුදු කීයක් තිස්සේ පරාද වෙනවද(1994 ඉදන් දැන් 2013......, 2001 දේ රනිල් ගේ තවකලිය ජයග්‍රහණය ඇරෙන්න)? තවමත් ජයග්‍රහණයක් පෙන තෙක් මානෙක තියෙනවද? මේ වෙලාවට බල්ලෝ මරල හරි ආණ්ඩුව පෙරලන එක තමයි වටින්නේ:P:lol::lol::lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නෑ සහෝ කොකාට වාරයක් ආවොත් තිත්තයාගේ චැප්ටර් ක්ලෝස්... මෙහෙම කිව්වනම් හරි "කොකාට වාරයක් ආවොත් වෙනත් තිත්තයෙක්ටත් වාරයක් එනවලු" කියලා.. ඒ උනාට බං තිත්තයා කියලා කොකාට මොනවා කරන්නද බං... :confused::confused:

    :confused::confused::confused::eek::eek::eek:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අන්න එක නම් නියම කතාව,ඊයේ පෙරේද ඇටෙන් පොත්තෙන් එලියට ඇවිත් ඉතිහාසයක් අතීතයක් දන්නේ නැති එවුන් කොලු තාත්තල වෙලා ඊට වඩා අත්දැකීම් තියන මහා එවුන්ට අනන් මනං ගැන ටිව්ෂන් දෙන්න එනවා,ඕවට අධෝ මුකයෙන් තමා හිනා වෙන්න වෙන්නේ,

    :lol::lol:
    උඹලට ඔච්චර රිදෙයි කියල මටනම් හිතුනෙ නැහැ:lol::lol:

    පොන්ස්ලා හිතාගෙන ඉන්නෙ චන්දෙ දාන දාන සැරේට මොලේ වර්ධනය වෙනව කියලද මන්ද? අවුරුදු 16න් උඩ ඕන එකෙක්ට ඕන දෙයක් ගැන කතාකරන්න අයිතියක් තියෙනව. තොපි පොඩි උන්ට ඔච්චර බය මොකද කියලා හිතාගන්න අමාරුවක් නැහැ.:D:D
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    පහුගිය චන්දෙදිත් බලපං සහෝ ප්‍රකාශ නොවූ හා අවලංගු චන්ද ප්‍රතිශත ප්‍රකාශිත චන්ද එක්ක බලද්දි කොහොමද කියලා.? ඇයි මිනිස්සු චන්දේ නොදා බලං ඉන්නේ.? මම නම් හිතන්නේ වෙන කරන්න දෙයක් නැති කමට නෙමෙයිද.? ඕකට හේතුව කොන්ද පණ තියෙන ශක්තිමත් විපක්ෂයක් නැති එක කියලයි.. විපක්ශය වෙන රට වල වගේ අපේ රටේ ශක්තිමත් නම් මහින්ද උනත් ඔච්චර සෙල්ලම් නටන්නේ නෑ.. මට දේශපාලන පක්ශයක් නෑ.. ඔක්කොම කරන්නේ අපිට අරින එක සහෝ.. ඒත් ඔය නිල් කණ්නඩි දෙක ගලවලා නිරුවත් දෑසින් පොඩ්ඩක් රට දිහා බලපන්.. එනිවේ මේකේ විරුද්දව මත ප්‍රකාශකරද්දි සංවරව, අනික් උන් වගේ මුඩුක්කු භාෂාව භාවිතා නොකිරීමට ගරු කරනවා...;)

    පසුගිය චන්දය විතරක් නෙමේ ලංකාවේ චන්ද ඉතිහාසෙම ගත්තොත් චන්දය ප්‍රකාශ කිරීම 50-75% අතර තමයි කොහොමත් , ප්‍රතික්ෂේපිත චන්ද 4-10% අතර , මම 2005 දී හිතන් හිටියේ ජනතා විමුක්ති පෙරමුණට චන්දය දෙනවයි කියලා පස්සේ ඒ අයගේ දේශපාලන ගමන බාල්දු උනා , දැන් පවතින ආණ්ඩුවට පක්ශයි. ඒකට හේතුව ඒ අය ජාතික වාදී අදහස් ගරු කරන එක , එක්සත් ජාතික පක්ශයට ඒක කරන්න බැරි උනා
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,590
    3,045
    113
    40
    කැන්ඩි...
    උඹලට ඔච්චර රිදෙයි කියල මටනම් හිතුනෙ නැහැ:lol::lol:

    පොන්ස්ලා හිතාගෙන ඉන්නෙ චන්දෙ දාන දාන සැරේට මොලේ වර්ධනය වෙනව කියලද මන්ද? අවුරුදු 16න් උඩ ඕන එකෙක්ට ඕන දෙයක් ගැන කතාකරන්න අයිතියක් තියෙනව. තොපි පොඩි උන්ට ඔච්චර බය මොකද කියලා හිතාගන්න අමාරුවක් නැහැ.:D:D

    අයිතියක් තිබ්බට අත්දැකීම් වැඩි වෙන්නේ වයසත් එක්ක.16 පැන්න කියල ඔලුව ඉදුමුන පලියට ඔක්කොම දන්නවා කියල හිතගෙන වැඩ කරන්නඅ එපා සහෝ.අනික මම මේක කිව්වේ උබටම නෙමෙයි.බහුතරයක් අයට.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    අයිතියක් තිබ්බට අත්දැකීම් වැඩි වෙන්නේ වයසත් එක්ක.16 පැන්න කියල ඔලුව ඉදුමුන පලියට ඔක්කොම දන්නවා කියල හිතගෙන වැඩ කරන්නඅ එපා සහෝ.අනික මම මේක කිව්වේ උබටම නෙමෙයි.බහුතරයක් අයට.
    ලොල් ලොල්.. උඹ හිතන්නෙ වයසට අත්දැකීම් ගන්න ඕන කියලද? අපි මෙහෙම හිතමු ඔය කියන අත්දැකීම් අරගෙන ඉවරවෙනකොට 60 පනිනව,අවුරුදු 60ක් යනකොට ලෝකෙ කොච්චර වෙනස් වෙයිද? එතකොට අර අත්දැකීම්වලින් ඇති වැඩේ මොකක්ද? මරුනම අරගෙන යන්න පුලුවන්නම් වටිනව. ඉස්සර වගේ වයස එක්ක අත්දැකීම් ගන්න කිව්වෙ ඒ කාලෙ අත්දැකීම් ගන්න අමාරු නිසා. අද එහෙම තත්වයක් නැහැ. අපිට වැඩිය දැන් ඉන්න පොඩිම පොඩි උන් අපිට වඩා දේවල් දන්නව. ඒකට කාටවත් බැනලවත් පීචන් කරලවත් හරියන්නෙ නැහැ ඒක තමයි ක්‍රමේ. ලන්කාවෙ ඔය අත්දැකීම් නෑ කියලා කොන් කරන නිසා තමයි අද කොල්ලන්ට තැනක් නැතිවෙලා තියෙන්නෙ. :P:P
     
    Last edited:

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0

    මිනිස්සුන්ගේ හොඳක් දැක්කම අගය කරන්න දැනගනින්.. මුගේ නරකත් තියනවා උඹට කලියෙන් මම එව්වා දන්නවා.. මූ මූ එක්ක එකට හිටපු නිර්දෝශී උන්ටත් ඇරලා තියනවා.. මොකෝ ගෝඨාභයට බැන්නම රිදුනද සහෝ.. මූ මොන බලු වැඩේ කලත් බොන්න වතුර ඉල්ලන් ආපු උන්ට වෙඩි තියලා මරලා නෑ.. ආහ් අර කොටින්ගේ මොකක්ද ලොවනවා කිව්වේ.. ඇපල් අරන් ගිය එකට වෙන්ටෑ.. ඔව් ඔව් ඒ උනාට උන් අහින්සක ආමි කොල්ලෝ මරපු පර කොටි හැතිකරේ රෙද්දපල්ලේ දාගෙන උන්ව බදාගෙන ඇමතිකම්, තානාපතිකම් දුන්නේ නෑ.. දැන් එකා ලොවන්නේ අර කිව්ව එක නෙමෙයි උන්ගේ ගූ කන්නේ... අනික් එක මීහරක්ට පේන්නේ අනික් උනුත් තමුන්ගේ ජාතියේ උන් වගේ මොකෝ මඩේ ලැග්ගම එහෙම වෙනවා...

    මචන් මට මේ කතාවට දෙන්න තියෙන්නේ එකම එක උත්තරයි.
    මචන් වහින වෙලාවට හෙන ගහනවා.:sorry::sorry:
    පරිස්සම් වෙයන්.
    :yes::yes:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    ශා නියමයි තව කියපන් කොටි කියන කතා ඒ විදිහටම කියනව උබ,තො සක්කිලි බන්. සර්ව සාදාරනේට කතව පර බල්ල තො දැක්කද #න්නයො වතුර බොන එවුන්ට වෙඩි තියනව. ඔය කියල තියෙන ඇමති කම් දුන්න කොටි බාර උනෙත් උනෙත් ඔය ලේකම්ගෙ කාලෙම තමා මිනිහට තිබ්බනෙ නඩු දාන්ඩ.කොටින්ගෙ ## ලොවපු බල්ලො උඩ තියන් ඉන්න සක්කිලි තොපි.
    images
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මචන් මට මේ කතාවට දෙන්න තියෙන්නේ එකම එක උත්තරයි.
    මචන් වහින වෙලාවට හෙන ගහනවා.:sorry::sorry:
    පරිස්සම් වෙයන්.
    :yes::yes:
    ලොල් මට හෙන ගහන්න.. මට හෙන ගහනවානම් එයිට කලියෙන් මෙව්වා කරපු උන්ට දඬුවම් දීලා සොබා දහමින්.. රාජපස්ස පැටිකිරිය හොයලා බලපල්ලා කන්ටැක්ට්ස් තියෙනම් ලි‍ඳෙන් ගොඩ ඇවිත් සහෝ.. ලොල් කියලා තමයි කියන්න තියෙන්නේ.. මිනිස්සු ඇවිත් මගේ කකුල් දෙක අල්ලලත් වැඳලා යනවා මහත්තයාට ගොඩක් පින් කියලා.. ඒ මිනිස්සුන්ගේ ආශිර්වාදෙයි, මගේ ආත්මශක්තියයි මට ඇති සහෝ ජීවත් වෙන්නේ.. මොකද මන්දන්නවා බල්ලෝනම් බුරනවා ඒත් සඳ හැමදාම බබළනවා... :lol:

    P.S.: අනික මට පරිස්සම් වෙන්න කියන්න එපා සහෝ.. මොකද මම වයසට වඩා සෑහෙන පින් කම් ගොඩාක් කරගෙන තියනවා.. වතුර තිබහට වතුර ඉල්ලපු අහින්සකයින්ට වෙඩි තියපු, ස්නයිපර් කාරයෝ දෙසීයක් විතර ගෙනත් යුද්දේ කරද්දි සුපිරි වැඩකරුවෝ හිටපු ඉස්සරහින්ම ගියපු සේනාංකය සමූල ඝාතනය කරන්න සටන මෙහෙයවපු පර කොටින්ව තුරුල් කරන් ඉන්න, EPF වලට කෑ ගහපු දුප්පත් කොල්ලෝ කෙල්ලන්ගේ කඳුලු වලට වේඩි වරුසා වස්සවපු උන්ට කියපන් ගිහින්.. ලොල් තමයි...
     
    Last edited: