යකෝ කාලකන්නි බල්ලෝ නොවී මේ ටික හිතපන්.
ඔය මොකෙක්ටවත් කොන්දක් තිබ්බේ නෑ යකෝ මේ යුද්දේ ඉවර කරන්න.
ඔය හැම එකාම පො$#යෝ වගේ කොටියා ඉස්සරහ දෙකට නැවුනා.
ඒ නැවිච්ච පො##නයොන්ගේ මහ පො##නය තමයි ඔය රනිල් කියන්නෙ.
ඒ පො##නයො රැලේ හිටපු එක පොන්නයෙක් ගැන තමා ඔය කතා දෙකේ තියෙන්නෙත්.
යකෝ තොපිලම කියනවා මිනිස්සුගේ හොද අගය කරන්න ඕන කියලා.
එහෙම කියකිය තොපිලම කුහක බල්ලො වගේ වත්මන් ආරක්ෂක ලේකම් වරයව බල්ලෙක් ගානට දාලා කතා කරනවා.
මම ලංකාවේ අදත් හෙටක් ගරුකරන මිනිස්සු තුන්දෙනෙක් ඉන්නවා.
![]()
![]()
![]()
මට ඒ මිනිස්සු කරන දේශපාලනය මොකක් උනත් වැඩක් නැ යකෝ මම ඒ මිනිස්සු තුන්දෙනාට ගරු කරන්නෙ රණවිරු ජයග්රහන හැල්ලුවට ලක්කරපු එක බල්ලෙක්ටවත් ඉවර කරගන්න බැරිඋනු යුද්දෙ ඉවරකරේ ඒ මිනිස්සු තුන්දෙනා නිසා.![]()
අනිවාර්යෙන්ම පැහැදිලිවම මුන්මේ කතාකරන්නෙ දේශපාලන ලදරුවො වගේ. මුන් දන්නෙ නැහැ සින්හලුන්ට ගැති දෙමලුන්ගෙ වටිනකම. කොටින්ම නැගෙනහිර පලාතෙ මුස්ලිම් උන්ගෙ රෙස්පෙක්ට් එක බස්සන්න පුලුවන් කරුනා පොට්ටු අම්මාන් වගේ උන්ගෙන්. අනික මුස්ලිම් උන් කොච්චර වුනත් කොටින්ට බයයි. ඒ නිසා මුන් වටිනව, දේශපාලනේදී හොඳ මිනිස්සු විතරක් නෙමෙයි ඕන. අනික් අතට මුන් අවි බිම තියල යටත්වුන උදවිය එහෙම අයට තානාන්තර ලැබුන එක ගැන බයවෙන්නෙ මොකටද? හිටපු කොටි උදවියට මේ පොලොවෙ පය ගහලා ඉන්න අයිතියක් නැද්ද? මානුශීය පැත්තෙන් ගත්තොත් ඒ අයට සාමාන්‍ය වරප්‍රසාද තියෙනව. කොහොමහරි එලකිරියෙ ඉන්න තග සජීවී කොටියෙක් අද මාට්ටුවුනා









