EK Monster Fish Keepers

nec2000

Well-known member
  • Feb 9, 2008
    4,514
    597
    113
    GAMPAHA
    Pacu

    30c5eew.jpg


    Oscar

    o6xj11.jpg


    මමත් ආසයි මාළු ඇති කරන්න !
    මගේ ලාගත් හිටිය
    Oscar & Pacu
    උන් මරුන :dull:
    ඊට පස්සේ ඒ වගේ අය ගෙනාවේ නැ :no:


    man gawath inawa
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    EK eke monster fish keepers la adui. info share wenawa madi.
    inna anit monster fish keepers la okkoma ewun mitto (without me)
    mekatanam hodatama ridei )))
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මම ඇහුව 4x2x2 ටැංකියක් හදන්න කීයක් විතර යනවද කියල බන්.. 9000ක් වගේ වෙනවා කිව්වා.. ඊටවඩා ලාබයි නේද Glass Plate එකක් අරන් අපිම හදාගණන් එක ?
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    monster fish ල ගෙවල් වල හදන්න හොදයි එත් සමහර පොන්නයෝ මාළුවා තිය ගන්න බැරි උනාම ගංගා ,ඇළවල් වගේ ඒවාට ගිහින් දන එක තමයි අව්ල