EK Monster Fish Keepers

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ah.. kaalekin.. pirahna set eka saneepen innawada? :P:P

    un maruna bn, tank ekata bacteria ekak bowela. eka nisa ayith malu genawe naha, me dawas wala business ekka busy, tawa awurudu 2kin witara ayith loku tank ekak hadala ganna one monster fish, UV filter ekak aniwaryen danawa eelaga paara nam
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    ඕකුන් මෙහෙ ගෙනල්ල අපෙ පරිසර පද්ධතියෙ තියෙන තුලිත තාවය බිදින්නද යන්නේ ? :angry::angry::angry::angry:
    දැනටටමත් ඕක වෙලා තියෙන්නේ ටැංකි සුද්දා හින්දා ,ටැංකි සුද්දා මාළුවා මිනිස්සු ඇති කරනව
    උන් අලි වගේ සයිස් වෙනවා ජරාව කාල ,ඊට පස්සේ ටික කලකින් ටැංකියේ ඉඩ නැති වුනාම උන්ව ඇළ දොළවල් වලට අත අරිනවා
    එහෙම වෙලා වැවු වල මාළු නැති තරම් කියල මාළු කාරයෝ කියනවා ,මුන් මාළු බිත්තර ඔක්කොම කාල
    මාළු දැල් දාපුවම අහුවෙන්නේ ටැංකි සුද්දොලු ඔක්කොම ,එක හින්ද ලංකාවේ ටැංකි සුද්දා ගෙවල් වල ඇති කිරීම තහනම් දැන්
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Filters වලට ඕන කරන Sponge, Ceramic rings වගේ filter materials aquarium වල වෙනම ගන්ඩ තියෙනවා ද?