ලෝකේ වටිනා මිනිසක් සහ පාඩම් මාලාවක් 1000+

dilantha01

Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    torrent download +++

    ඔන්න තවත් වටිනා කියන දෙයක් ගේනවා.:lol: හාහ් හාහ් හා :lol: . හරි හරි මේ ඔයාල ආසද ඒ කියන්නේ Statistics and Probability ඉගෙන ගන්න. මේකට අමතර පන්ති කොහෙවත් යන්න ඕන නෑ. මේ Video ටික ටොරන්ට් එකෙන් බාගෙන බලන්න.කොල්ලෝ කියල වැඩක් නෑ එළමකිරි Video ටික.මේක බලනකොට දැනවී නිකන් පන්තියක වැඩිවෙලා ඉගෙන්න ගන්නවා වගේ. එල පොරක් තමයි කියල දෙන එකා

    ටොරන්ට් ලින්ක් එක ගන්න මෙතන කොටහන්කෝ

    මෙන්න YOUTUBE එකෙන් ගත්ත video එකක් :: http://www.youtube.com/watch?v=3ER8OkqBdpE

    ඔය video එක බලලා හොදනම් download කරගන්න යාලු.....:cool:

    මේ තියන්නේ පොරගේ Website එක අප්පා මේකට ගියොත් පිස්සු හැදේවි. එක තියනවා tutorial බරගානක්. category ටික මං දැන්නම් මෙතන ::


    • Algebra: Solving linear equations, Solving linear inequalities, ........
    • Banking and Money ..........
    • Biology..........
    • Brain Teasers........
    • CAHSEE Example Problems........
    • Calculus...........
    • Chemistry...........
    • Competition Math.....
    • Computer Science........
    • Cosmology and Astronomy..........
    • Credit Crisis...........
    • Currency...........
    • Current Economics..........
    ........ තව බරගානක් :yes: හපොයි ඔය category ටිකෙන් බාගයක් විතරයි ..... මට පිස්සු වගේ ඉතුරු ටික මෙතන කොටලා ගිහිල්ලා බලාගන්න.මෙයාල 131,821,844 lessons delivered කරලා තියනවා.


    ගියාම ඔලුව කැරකෙන්න ගන්නවා කොහෙන් පටන් ගන්නද කියලා, ඒ නිසා පැනඩෝල් 2 ක් අරන් පල :rofl: මට මහන්සියි මං ගියා, බම්ප් දන්නා අනික් යට බලාගන්න.... මෙතරම් වටිනා එකක් මග ඇරුනොත් පවු නේ අනේ ... :yes:

    ************************************************
    :love: මගේ කලින් පොස්ට් වලට :love:

    1. මෙතන කෙටුවනම් (වටිනාම website එක)
    2. මෙතන කෙටුවනම් (මගෙන් සල්ලි ඔයාලට)
    3. මෙතන කෙටුවනම් (40+ Photoshop Animation)
    Good Luck !!!
     
    Last edited:

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,822
    901
    113
    200px-KhanAcademyLogo.png

    220px-Salman_Khan_TED_2011.jpg

    http://en.wikipedia.org/wiki/Salman_Khan_(educator)