පිස්සු පුසා;15753831 said:
සුපිරි![]()

supiri
හැම විෂයක්ම එක වගේ වැදගත් එත් ඉතින් ඒවාට තියෙන ඉල්ලුම වෙනස්.![]()

bump
මම හිතන්නේ ආර්ට් කාරයෙක් එක්ක කෙල්ල පැනල ගිහිල්ලද කොහෙද...

මම හිතන්නේ ආර්ට් කාරයෙක් එක්ක කෙල්ල පැනල ගිහිල්ලද කොහෙද...

ගහන ගුටි කන ඕනේ දේකට සෙට් වෙන කිව්වම මතක් වුනේ. මම ඉස්කෝලේ යන කාලෙත් ආට් එකේ උන් නිකං ගහ ගන්නවා දැකලා තියෙනවා. (කෙල්ලො බෙදාගන්න)