

machanla anycall samsung 4n original nowunata wadak nadda ban
leda denawada naththan mokakda awula
poddak e gana kiyapanko balanna.
hena aduwata 4n thiyenwa ne
මචන්ලා මං google site එකෙන් මගේ nexus i9250 එකට 4.3 image එක ඩවුන්ලෝඩ් කරා. මට එක install කරන හැටි කියන්නකෝ කවුරුහරි![]()
bumpSamsung S3 root කරපු 4n එකක් තියෙන්නේ කා ගාවද? ඒකේ system/etc/system_fonts.xml සහ system/etc/fallback_fonts.xml file 2 දෙන්න පුළුවන්ද?
සහො ඒකෙ පොඩි bug එකක් තියනවාලු... numbers hide වෙන scene එකක්...පොඩ්ඩක් reviews කියවලා බලපන් net එකෙ

www.elakiri.com/forum/showthread.php?t=1543161
meke pst karanna
100%complete wistara tikak dnaganna puluwan...

සහො ඒකෙ පොඩි bug එකක් තියනවාලු... numbers hide වෙන scene එකක්...පොඩ්ඩක් reviews කියවලා බලපන් net එකෙ


කඩ්ඩ බෑ බන්..
බැරිද වෙලාවක කියල දෙන්න

කඩ්ඩ බෑ බන්..බැරිද වෙලාවක කියල දෙන්න
![]()
![]()

Dictionary කියන්නේ මොකක්ද මහත්තයෝDictionary ekak aragena kiyawa ganin![]()

Math damma machn...but kisima bug ekak ne.![]()


Hama app ekatama ehemada?ane yaluwane mage laga galaxy core ekak thiyenne.eke google play eken games software downloads karanakota package file is invalid kiyala vatenawa.mekata wisadumak denna yaluwane
ane yaluwane mage laga galaxy core ekak thiyenne.eke google play eken games software downloads karanakota package file is invalid kiyala vatenawa.mekata wisadumak denna yaluwane


