.:: ANDROID වැඩකාරයෝ Part II ::.

kavimars

Junior member
  • Jan 29, 2010
    172
    8
    18
    Samsung S3 root කරපු 4n එකක් තියෙන්නේ කා ගාවද? ඒකේ system/etc/system_fonts.xml සහ system/etc/fallback_fonts.xml file 2 දෙන්න පුළුවන්ද?
     
    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මචන්ලා මං google site එකෙන් මගේ nexus i9250 එකට 4.3 image එක ඩවුන්ලෝඩ් කරා. මට එක install කරන හැටි කියන්නකෝ කවුරුහරි :):yes:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    machanla anycall samsung 4n original nowunata wadak nadda ban
    leda denawada naththan mokakda awula
    poddak e gana kiyapanko balanna.
    hena aduwata 4n thiyenwa ne
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,839
    1,257
    113
    Mars
    මචන්ලා මං google site එකෙන් මගේ nexus i9250 එකට 4.3 image එක ඩවුන්ලෝඩ් කරා. මට එක install කරන හැටි කියන්නකෝ කවුරුහරි :):yes:

    සහො ඒකෙ පොඩි bug එකක් තියනවාලු... numbers hide වෙන scene එකක්...පොඩ්ඩක් reviews කියවලා බලපන් net එකෙ
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ups4uPp.jpg
     
    kls.tharaka

    Member
    Nov 15, 2012
    170
    4
    0
    ane yaluwane mage laga galaxy core ekak thiyenne.eke google play eken games software downloads karanakota package file is invalid kiyala vatenawa.mekata wisadumak denna yaluwane
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    ane yaluwane mage laga galaxy core ekak thiyenne.eke google play eken games software downloads karanakota package file is invalid kiyala vatenawa.mekata wisadumak denna yaluwane

    Airtel SIM ekakda use karanne.. ;)
    Mama oka airtel thiyenna phn vala dakala thiyenava..:yes:
    Vena SIM ekak dammama vada..;)