මචන්ලා මේ Game එක ඕන එවුන් ගහලා බලන්න. නියම game එකක්. 
මේකට .NET 4.x එක ඕනේ
ඒක මෙතනින් බාගන්න.
http://download.microsoft.com/downl..._common/netfx_ult/dotnetfx45_full_x86_x64.exe
.NET Install කරගන්න බැරි ප්රශ්ණයක් තියෙනවා නම් මේක කරන්න
http://www.elakiri.com/forum/showpost.php?p=15765524&postcount=18
Graphics Quality එක වැඩි කරගන්න ඕනේ නම් මේක කරන්න
http://www.elakiri.com/forum/showpost.php?p=15763802&postcount=13
Trailer/Soundtrack
http://www.youtube.com/watch?v=7HGf-fXhcXo
http://www.youtube.com/watch?v=dTu1J2pFhbA
http://www.youtube.com/watch?v=n61e4i2zWdI
http://www.youtube.com/watch?v=27nB-t_IrHE
http://www.youtube.com/watch?v=oN4VAUWuKqE

මම මෙතන මේක Spoil කරන්නේ නෑ. මේක Indie,Adventure game එකක් ඒක නිසා Fights , Sex , අරවා මේවා නෑ තියෙන්නේ වික්රමාන්විත කථාවක් විතරයි. අපි පොඩි කාලේ කියවපු කථා පොත් වල තියෙන ජාතියේ කථාවක් අඩංගු Game එකක් මේක ඒක නිසා මේකට ඕනෙම එකෙක් කැමති වෙයි.

Last edited: