Brothers: A Tale of Two Sons PC

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
මචන්ලා මේ Game එක ඕන එවුන් ගහලා බලන්න. නියම game එකක්. :yes:

මම මෙතන මේක Spoil කරන්නේ නෑ. මේක Indie,Adventure game එකක් ඒක නිසා Fights , Sex , අරවා මේවා නෑ තියෙන්නේ වික්‍රමාන්විත කථාවක් විතරයි. අපි පොඩි කාලේ කියවපු කථා පොත් වල තියෙන ජාතියේ කථාවක් අඩංගු Game එකක් මේක ඒක නිසා මේකට ඕනෙම එකෙක් කැමති වෙයි.

මේකට .NET 4.x එක ඕනේ
ඒක මෙතනින් බාගන්න.
http://download.microsoft.com/downl..._common/netfx_ult/dotnetfx45_full_x86_x64.exe

.NET Install කරගන්න බැරි ප්‍රශ්ණයක් තියෙනවා නම් මේක කරන්න
http://www.elakiri.com/forum/showpost.php?p=15765524&postcount=18

Graphics Quality එක වැඩි කරගන්න ඕනේ නම් මේක කරන්න
http://www.elakiri.com/forum/showpost.php?p=15763802&postcount=13

Trailer/Soundtrack
http://www.youtube.com/watch?v=7HGf-fXhcXo
http://www.youtube.com/watch?v=dTu1J2pFhbA
http://www.youtube.com/watch?v=n61e4i2zWdI
http://www.youtube.com/watch?v=27nB-t_IrHE
http://www.youtube.com/watch?v=oN4VAUWuKqE
 
Last edited:

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
Ela ela crack ekath include neda? :rolleyes:

Crack එක ඕනේ නෑ මේක Fairlight release එකක් ඒක නිසා Install කරලා ගහන්න තියෙන්නේ. වැඩ කරන්නේ නැත්නම් කියන්න මම Steam Emulator එක දෙන්නම්. ඒකෙන් ඕනෙම Steam Protected game එකක් වැඩ. :P
 

jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
උබට මොන ගෙම්ද? අඩියක් ගහලා කණමදයා වගෙ නිදා ගනින්:rofl:

ah thoge avatar eka wenas wela. :P ada pandara 3ta gedara awe, adath eliya bassoth gedara un mage oluwa kai. :rofl:
 

jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
Crack එක ඕනේ නෑ මේක Fairlight release එකක් ඒක නිසා Install කරලා ගහන්න තියෙන්නේ. වැඩ කරන්නේ නැත්නම් කියන්න මම Steam Emulator එක දෙන්නම්. ඒකෙන් ඕනෙම Steam Protected game එකක් වැඩ. :P

Ela. thanks.
 

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
Ela. thanks.

Graphics Quality එක වැඩි කරගන්න ඕනේ නම් මේක දාගන්න
http://www.guru3d.com/files_details/sweetfx_shader_suite_download.html

මේක Extract කරන්න Game Folder එකට ඊට පස්සේ මේකේ ඇති
sweetfx_settings.ini කියලා file එකක් ඒක Open කරලා මේ පහළ දාලා තියෙන Settings වල Values add කරගන්න

Game එක ටිකක් Washed out වෙලා වගේ තියෙන්නේ ඒකේ Colours Improve කරලා ගන්න පුලුවන් මේ Settings වලින්. ඒ වගේම Contrast, Brightness ,Digital Vibrance (Colours වල තියෙන දීප්ති මත් ගතිය වැඩි කරලා ගන්න), Anti Aliasing (අග තියෙන දාරයන් smooth කරලා ගන්න) එකතු කරගන්නත් පුලුවන්.

// Set to 1 for ON or 0 for OFF
#define USE_SMAA_ANTIALIASING 1 //[0 or 1] SMAA Anti-aliasing : Smoothens jagged lines using the SMAA technique.
#define USE_BLOOM 1 //[0 or 1] Bloom : Makes bright lights bleed their light into their surroundings (relatively high performance cost)
#define USE_HDR 1 //[0 or 1] HDR : Not actual HDR - It just tries to mimic an HDR look (relatively high performance cost)
#define USE_LUMASHARPEN 1 //[0 or 1] LumaSharpen : Also sharpens the antialiased edges which makes them less smooth - I'm working on fixing that.
#define USE_LIFTGAMMAGAIN 1 //[0 or 1] Lift Gamma Gain : Adjust brightness and color of shadows, midtones and highlights (avoids clipping)
#define USE_VIBRANCE 1 //[0 or 1] Vibrance : Intelligently saturates (or desaturates if you use negative values) the pixels depending on their original saturation.
#define USE_CURVES 1 //[0 or 1] Curves : Contrast adjustments using S-curves.
#define USE_DITHER 1 //[0 or 1] Dither : Applies dithering to simulate more colors than your monitor can display. This lessens banding artifacts (mostly caused by Vignette)


/*-----------------------------------------------------------.
/ SMAA Anti-aliasing settings /
'-----------------------------------------------------------*/

#define SMAA_THRESHOLD 0.08 //[0.05 to 0.20] Edge detection threshold. If SMAA misses some edges try lowering this slightly. I prefer between 0.08 and 0.12.
#define SMAA_MAX_SEARCH_STEPS 32 //[0 to 98] Determines the radius SMAA will search for aliased edges
#define SMAA_MAX_SEARCH_STEPS_DIAG 16 //[0 to 16] Determines the radius SMAA will search for diagonal aliased edges
#define SMAA_CORNER_ROUNDING 25 //[0 to 100] Determines the percent of antialiasing to apply to corners. 0 seems to affect fine text the least so it's the default.
 
Last edited:

jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
මචං මම brothers tales of two sons game එක install කලා එත් game එක run කරනකොට මේ error එක එනවා.

sadcaxfadf.jpg


ඊට පස්සේ මම .net download කරල install කලා. එත් ඒ මඟුලත් install වෙන්නේ නෑ මේ error එක එනවා.

2qns7x4.jpg


solution එකක් දීපන්කො මචං :sorry:
 

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
පුලුවන් මේක හදලා තියෙන්නේ Joysticks වලටයි නමුත් සාමාන්‍යය Keyboard එකෙත් වැඩ.
Mouse එක ඕනේ නෑ Play කරන්න.
 

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
ආයි ඔය ලෙඩේ එනවා නම්
http://download.microsoft.com/downl...9772-AC38B3B6D8C2/dotNetFx45_Full_x86_x64.exe

මේක Download කරන්න. කරලා ඒක
Desktop එකේ Folder එකක් හදලා ඒකට දාන්න

ඊට පස්සේ මේ පහළ තියෙන මම හදපු File එකත් ඒ Folder එකටම දාන්න.
දාලා ADMIN Mode එකෙන් මගේ File එක Run කරන්න එතකොට ඕක Install වෙයි ගාණට.

මේක Virus එකක් නෙවෙයි. batch file එකක්. උබට සැකනම් open කරලා බලන්න ඕනේ නම් NOTEPAD එක හරහා.


View attachment .NET Fixer.zip


මචං මම brothers tales of two sons game එක install කලා එත් game එක run කරනකොට මේ error එක එනවා.

sadcaxfadf.jpg


ඊට පස්සේ මම .net download කරල install කලා. එත් ඒ මඟුලත් install වෙන්නේ නෑ මේ error එක එනවා.

2qns7x4.jpg


solution එකක් දීපන්කො මචං :sorry: