EK Married Club-7

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මට උඹ ගැන සැකයි ! :oo: බස් සුවඳක් එනවා වගේ .. අඩෝ උඹ කොහොමද ඔච්චර හරියක් දන්නේ අපේ කථා වල ? :baffled::eek::sorry::rolleyes:

    කුවෙට් ඔටුවා මේ ත්‍රේඩ් එකේ කලින් හිටියාද:oo:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඇහ්හ් මූ ෆේක් එකක් ද උගේ ? :baffled:
    :rofl: ඔව් ඔව් :P හැබෑට කො බන් ඌ? හෙන කාලෙකින් පොරව දැක්කෙ නැහැ මම ඔටුවා කියලා
    කිහිප දෙනෙක්ම කිවුවා:sorry:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඌට මේකට එන්න ෆේක් ඕනේ නෑනේ.. ඌ මේකේ නිත්‍ය සාමාජිකයෙක්නේ.. :rolleyes:

    Last Activity: 07-27-2013 06:37 PM
    ඉදන් අගිය අතක් නැ ෆෙක් එකකින්ලු දැන් ඉන්නේ:baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Last Activity: 07-27-2013 06:37 PM
    ඉදන් අගිය අතක් නැ ෆෙක් එකකින්ලු දැන් ඉන්නේ:baffled:
    ඌට ෆේක් ඕන වෙන්නේ නං උගේ ගෑණිගෙන් හැංගෙන්න. මේකට එන එක නැවැත්තුවෙත් ගෑණි බරේ දාන හින්දානේ. :lol:
     
    Status
    Not open for further replies.