
හැදුවා seafood rice එකක් කිඹුල් මාමාගේ රෙසපියට....... ඊට අමතරව අපේ නෝනගේ රෙසපියකට අනුව චිකන් කරී එකකුයි, චොප්සි එකකුයි (මේක මගේ පොඩි ගොන්වැඩක් නිසා අල වුනා..... 
) හැදුවා........ අතුරුපසට චොකලට් පුඩිං.....
(පැකට් එකක් ගෙනත් හැදුවා......)






හැමදාම කෙල ගිල ගිල ඉදල ඉතින් කටේ කෙලත් හිදිලා.. කෑම සේරම හදාගන්න බැරි නිසා සුප් එක විතරක් හදාගත්ත.. හදල ඉවර වෙලා වැඩේ දෙන්න කලින් අමාරුවෙන් ඉවසල ෆොටෝ කෑල්ලක් ගහගත්තා.. මේ වෙද්දී නම් ඉතින් වැඩේ දීල ඉවරයි හොදේ. සුප් එකනම් පට්ට පට පට. තැනක් යු වේවා ඔන්න ඉතින්..

මේක නම් පට්ටයි ආහ්...........View attachment 48265
ඔන්න ඉතින් දත් කිබුලා අයියේ මමත් යන්තම් එකක් හදාගත්ත.හැමදාම කෙල ගිල ගිල ඉදල ඉතින් කටේ කෙලත් හිදිලා.. කෑම සේරම හදාගන්න බැරි නිසා සුප් එක විතරක් හදාගත්ත.. හදල ඉවර වෙලා වැඩේ දෙන්න කලින් අමාරුවෙන් ඉවසල ෆොටෝ කෑල්ලක් ගහගත්තා.. මේ වෙද්දී නම් ඉතින් වැඩේ දීල ඉවරයි හොදේ. සුප් එකනම් පට්ට පට පට. තැනක් යු වේවා ඔන්න ඉතින්..
රෙප් දෙන්න බැරිලු ඉතින් තාම අපි අලුත් නිසා![]()