රෝස කටු - නවකතාව

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    සිහිනෙන්වත් ඔබ හට මා නොපෙනේදෝ............................................ මා හා..

    සිතුවම් මැකීලා අඳුරේ
    තනිවීලා මා මේ ලෝකෙන්
    ආදරේ නාමෙන් මියැදිලා
    හුස්මක්වත් නෑ දැන් ඈගේ
    දුටු රූපේ සිහිනෙන් වාගේ
    බොඳවීලා ඈතට ඇඳෙනවා

    සිහිනෙන්වත් ඔබහට මා නොපෙනේදෝ
    යලි ආයේ මා වෙත ආලේ දේදෝ
    පාවි ආවදෙන්... ඇගෙ සිනාවන්...
    පාවි ආවදෙන්... මාගේ වේදනාවන්...

    මාගේ වී ඒ ආදරේ මා සිතේ දඟ කෙරූ
    ඉටුවේ නම් මා හදේ ඈ කෙරේ වූ පැතුම්
    දැවේවී ජීවය මාගේ පායාවී පුන්සඳ වාගේ

    සිහිනෙන්වත් ඔබහට මා නොපෙනේදෝ
    යලි ආයේ මා වෙත ආලේ දේදෝ
    පාවි ආවදෙන්... ඇගෙ සිනාවන්...
    පාවි ආවදෙන්... මාගේ වේදනාවන්...

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත


    සිහිනෙන්වත් ඔබ හට මා නොපෙනේදෝ............................................ මා හා..

    සිතුවම් මැකීලා අඳුරේ
    තනිවීලා මා මේ ලෝකෙන්
    ආදරේ නාමෙන් මියැදිලා
    හුස්මක්වත් නෑ දැන් ඈගේ
    දුටු රූපේ සිහිනෙන් වාගේ
    බොඳවීලා ඈතට ඇඳෙනවා

    සිහිනෙන්වත් ඔබහට මා නොපෙනේදෝ
    යලි ආයේ මා වෙත ආලේ දේදෝ
    පාවි ආවදෙන්... ඇගෙ සිනාවන්...
    පාවි ආවදෙන්... මාගේ වේදනාවන්...

    මාගේ වී ඒ ආදරේ මා සිතේ දඟ කෙරූ
    ඉටුවේ නම් මා හදේ ඈ කෙරේ වූ පැතුම්
    දැවේවී ජීවය මාගේ පායාවී පුන්සඳ වාගේ

    සිහිනෙන්වත් ඔබහට මා නොපෙනේදෝ
    යලි ආයේ මා වෙත ආලේ දේදෝ
    පාවි ආවදෙන්... ඇගෙ සිනාවන්...
    පාවි ආවදෙන්... මාගේ වේදනාවන්...

    :sorry::sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාඩම් කරන්නෙ නැද්ද පරට්ටියෙ..? :angry:
    කර කර ඉන්නකොට තමා තොපි මේක බම්ප් කරනවා දැක්කෙ
    ඉතිං ආවා
    ආයෙ කථාව ලියන්න වෙන්නෙ බදාදා තමා බං.. හෙටයි අනිද්දයි විභාග :baffled::sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සෙනෙහස දොවොලකි පුදනොහැකි
    ඔබෙ නමටයි ඒ දොවොල හිමී
    ආයාචනයට මසිත ගැයූ
    ඔබෙ දෙසවන් ඇයි අඟුලු වැටී

    සුසුමට කඳුලට ලෙංගතු වී
    සැනසෙන්නද මා කෙලෙස යලී
    ආදරයට හිමි කඳුලු බිඳූ
    සාගරයට මුසු වේද මතූ

    සසරින් සසරට එකට බැඳී
    මෙතුවක් ආ මඟ අද නැවතී
    ජීවිතයම එක රැයක දුටූ
    සිහිනෙකි ප්‍රේමය බිඳුනු පසූ

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සෙනෙහස දොවොලකි පුදනොහැකි
    ඔබෙ නමටයි ඒ දොවොල හිමී
    ආයාචනයට මසිත ගැයූ
    ඔබෙ දෙසවන් ඇයි අඟුලු වැටී

    සුසුමට කඳුලට ලෙංගතු වී
    සැනසෙන්නද මා කෙලෙස යලී
    ආදරයට හිමි කඳුලු බිඳූ
    සාගරයට මුසු වේද මතූ

    සසරින් සසරට එකට බැඳී
    මෙතුවක් ආ මඟ අද නැවතී
    ජීවිතයම එක රැයක දුටූ
    සිහිනෙකි ප්‍රේමය බිඳුනු පසූ

    නෑ නෑ බූට් වදින එකක් නෑ බං. ඔක්කොම හරි යයි :sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කර කර ඉන්නකොට තමා තොපි මේක බම්ප් කරනවා දැක්කෙ
    ඉතිං ආවා
    ආයෙ කථාව ලියන්න වෙන්නෙ බදාදා තමා බං.. හෙටයි අනිද්දයි විභාග :baffled::sorry:
    එල එල.. පාඩම් කරපිය එහෙනම්..:love:

    පෙම් කැකුළ පිපී එන විට මහදේ
    එය පරව ගියා
    මා හෙළා මේ දූක් අන්ධකාරේ
    අන්ධකාරේ

    බොහො කෘරයි අහෝ ලොව ධර්මේ
    මිල කලේ ඇයිදෝ ඔබ ප්‍රේමේ
    මා ප්‍රියභ සුදෝ ඔබ තනිකර දා
    මට යන්න වුනේ
    මා දුගී නිසයි මේ සමාජේ

    ඔබෙ බිළිඳා මා තුරුලෙ හොවාලා
    නළවන්ටයි මා උන්නෙ බල බලා
    ඒ පැතුම් මෙමා හද පතුලෙ නැගී
    හද නිසරු වුණේ කෘර වූ නිසයි මේ සමාජේ
    මේ සමාජේ

    සඳ පායා සුනීල වු අම්බරේ
    ගිලුණා සේ වලාකුළු අඳුරේ
    අප හදෙහි නැගී පෙම් මෙලෙස ගියා
    අදුරෙහි ගිලුනා
    නීෂ්ඵලයි ජීවත් වෙන ලෝකේ
    දුෂ්ඨ ලෝකේ

    :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ නෑ බූට් වදින එකක් නෑ බං. ඔක්කොම හරි යයි :sorry:
    එහෙම වුනොත් ෆට්ට සුදෝ..


    පරම රමණී අපේ ආලේ
    සදාකල් දුකට වෙයි මූලේ
    සමාජේ රුදුරු කාන්තාරේ
    කොහේ අපි යනුද නොම තේරේ

    කිමද වෙන්නේ අනේ නොදැනෙයි
    මෙයින් මතු දා
    විදුලි හඬ ජනකයැයි සිතලා
    මිරිගුවකි ආවෙ මා සොයලා
    එයින් නෙත කඳුළැලි පිරිලා

    විවාහේ මදුර රස ලොභවී
    මුලාවේ වැටුණි අඳුරේ හී
    ලැබෙයි දෝ මිහිර ප්‍රේමේහී
    සදා සැප දෙයිද නොදැනේවී
    සිතේ සැක ඒවි දැන් මතුවී

     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113


    සිහිනෙන්වත් ඔබ හට මා නොපෙනේදෝ............................................ මා හා..

    සිතුවම් මැකීලා අඳුරේ
    තනිවීලා මා මේ ලෝකෙන්
    ආදරේ නාමෙන් මියැදිලා
    හුස්මක්වත් නෑ දැන් ඈගේ
    දුටු රූපේ සිහිනෙන් වාගේ
    බොඳවීලා ඈතට ඇඳෙනවා

    සිහිනෙන්වත් ඔබහට මා නොපෙනේදෝ
    යලි ආයේ මා වෙත ආලේ දේදෝ
    පාවි ආවදෙන්... ඇගෙ සිනාවන්...
    පාවි ආවදෙන්... මාගේ වේදනාවන්...

    මාගේ වී ඒ ආදරේ මා සිතේ දඟ කෙරූ
    ඉටුවේ නම් මා හදේ ඈ කෙරේ වූ පැතුම්
    දැවේවී ජීවය මාගේ පායාවී පුන්සඳ වාගේ

    සිහිනෙන්වත් ඔබහට මා නොපෙනේදෝ
    යලි ආයේ මා වෙත ආලේ දේදෝ
    පාවි ආවදෙන්... ඇගෙ සිනාවන්...
    පාවි ආවදෙන්... මාගේ වේදනාවන්...

    me sinhala eka dinushada liwe
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කැරකේවී රත රෝදේ වාගේ
    සැපතා විපතා ලෝ
    කැරකේවී රත රෝදේ වාගේ

    අද මහ මාර්ගේ දුකින් සිඟන්නා
    හෙට ධනපතියා වී සැප විඳිනා
    රජ දුඟි වේ දුඟි රජ වේ සෝබාදහම් සේ
    කැරකේවී රත රෝදේ වාගේ

    ලොව ආශාවේ පැටලී මෝහේ
    ඇයි තන්හාවේ පොඳි බැඳ එන්නේ
    මරු ආදා යයි හැරදා සෝබාදහම් සේ
    කැරකේවී රත රෝදේ වාගේ

    කල හොඳ නොහොදයි ලොව පවතින්නේ
    පිණ පව දෙකමයි අපි ගෙනියන්නේ
    කල කල දේ පල පල දේ සෝබාදහම් සේ
    කැරකේවි රත රෝදේ වාගේ