සිහිනෙන්වත් ඔබ හට මා නොපෙනේදෝ............................................ මා හා..
සිතුවම් මැකීලා අඳුරේ
තනිවීලා මා මේ ලෝකෙන්
ආදරේ නාමෙන් මියැදිලා
හුස්මක්වත් නෑ දැන් ඈගේ
දුටු රූපේ සිහිනෙන් වාගේ
බොඳවීලා ඈතට ඇඳෙනවා
සිහිනෙන්වත් ඔබහට මා නොපෙනේදෝ
යලි ආයේ මා වෙත ආලේ දේදෝ
පාවි ආවදෙන්... ඇගෙ සිනාවන්...
පාවි ආවදෙන්... මාගේ වේදනාවන්...
මාගේ වී ඒ ආදරේ මා සිතේ දඟ කෙරූ
ඉටුවේ නම් මා හදේ ඈ කෙරේ වූ පැතුම්
දැවේවී ජීවය මාගේ පායාවී පුන්සඳ වාගේ
සිහිනෙන්වත් ඔබහට මා නොපෙනේදෝ
යලි ආයේ මා වෙත ආලේ දේදෝ
පාවි ආවදෙන්... ඇගෙ සිනාවන්...
පාවි ආවදෙන්... මාගේ වේදනාවන්...


කර කර ඉන්නකොට තමා තොපි මේක බම්ප් කරනවා දැක්කෙපාඩම් කරන්නෙ නැද්ද පරට්ටියෙ..?


නෑ නෑ බූට් වදින එකක් නෑ බං. ඔක්කොම හරි යයිසෙනෙහස දොවොලකි පුදනොහැකි
ඔබෙ නමටයි ඒ දොවොල හිමී
ආයාචනයට මසිත ගැයූ
ඔබෙ දෙසවන් ඇයි අඟුලු වැටී
සුසුමට කඳුලට ලෙංගතු වී
සැනසෙන්නද මා කෙලෙස යලී
ආදරයට හිමි කඳුලු බිඳූ
සාගරයට මුසු වේද මතූ
සසරින් සසරට එකට බැඳී
මෙතුවක් ආ මඟ අද නැවතී
ජීවිතයම එක රැයක දුටූ
සිහිනෙකි ප්‍රේමය බිඳුනු පසූ

කර කර ඉන්නකොට තමා තොපි මේක බම්ප් කරනවා දැක්කෙ
ඉතිං ආවා
ආයෙ කථාව ලියන්න වෙන්නෙ බදාදා තමා බං.. හෙටයි අනිද්දයි විභාග![]()


නෑ නෑ බූට් වදින එකක් නෑ බං. ඔක්කොම හරි යයි![]()
me sinhala eka dinushada liwe
සිහිනෙන්වත් ඔබ හට මා නොපෙනේදෝ............................................ මා හා..
සිතුවම් මැකීලා අඳුරේ
තනිවීලා මා මේ ලෝකෙන්
ආදරේ නාමෙන් මියැදිලා
හුස්මක්වත් නෑ දැන් ඈගේ
දුටු රූපේ සිහිනෙන් වාගේ
බොඳවීලා ඈතට ඇඳෙනවා
සිහිනෙන්වත් ඔබහට මා නොපෙනේදෝ
යලි ආයේ මා වෙත ආලේ දේදෝ
පාවි ආවදෙන්... ඇගෙ සිනාවන්...
පාවි ආවදෙන්... මාගේ වේදනාවන්...
මාගේ වී ඒ ආදරේ මා සිතේ දඟ කෙරූ
ඉටුවේ නම් මා හදේ ඈ කෙරේ වූ පැතුම්
දැවේවී ජීවය මාගේ පායාවී පුන්සඳ වාගේ
සිහිනෙන්වත් ඔබහට මා නොපෙනේදෝ
යලි ආයේ මා වෙත ආලේ දේදෝ
පාවි ආවදෙන්... ඇගෙ සිනාවන්...
පාවි ආවදෙන්... මාගේ වේදනාවන්...
me sinhala eka dinushada liwe

podkk dapannko mama ahanne sunn raha hai ekata ekathma matanm godk lassna ,oka baluwe iye ban mama hinndi walata asana eth oka pattaඑකක් නෙමේ දෙක තුනක්ම තිබේ..