Katunayake Highway Ready for Dogs

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,327
    15,949
    113
    kkk2.jpg

    kkk3.jpg

    kkk4.jpg

    kkk5.jpg

    • Like
    Reactions: dxx and Truth Hurts

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,327
    15,949
    113
    ලබන 27 වන දින විවෘත කිරීමට නියමිත කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ වාහනවලින් අයකරන ගාස්තු නියම කර තිබේ.
    ඒ අනුව කාර් වෑන් ඇතුළු සැහැල්ලූ වාහන සඳහා පෑලියගොඩ සිට කටුනායකට රුපියල් 300ක් සහ බස්, ලොරි ඇතුළ බර වාහන සඳහා රුපියල් 600ක්ද අය කෙරේ
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    open කරාම traffic පට්ට වැඩි වෙයි කොලඹ පිට රවුම් පාරත් හදල ඉවර වෙනකන්. පැයක් යන ගමන විනාඩි 20න් ගියාම ඉතුරු ටික යන්න පාරෙ ඉඩ මදි නෙ. ඉතින් traffic
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ලබන 27 වන දින විවෘත කිරීමට නියමිත කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ වාහනවලින් අයකරන ගාස්තු නියම කර තිබේ.
    ඒ අනුව කාර් වෑන් ඇතුළු සැහැල්ලූ වාහන සඳහා පෑලියගොඩ සිට කටුනායකට රුපියල් 300ක් සහ බස්, ලොරි ඇතුළ බර වාහන සඳහා රුපියල් 600ක්ද අය කෙරේ
    පාඩුයි යන්නෙපා. southern expressway එකේ යන එක ලාබයි ඔයිට වඩා. :dull::dull::dull:
     
    Last edited:

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මචන් විනාඩි 20න් කට්ටිය පෑලියගොඩට යාවි නමුත් එතන ඉදල කට්ටියට Pettah, ම්ම්ම්ම්ම්ම්......Borella, Bambalapiti, Gallepac eයන අනෙකුත් ඔනෑම තැනකට යන්නනම් පැයක්වත් යයි මචන් පෑලියගොඩින් exit උනාට පස්සෙ.....පාර හදපු එක ගැනනම් සන්තොසයි....
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    මචන් විනාඩි 20න් කට්ටිය පෑලියගොඩට යාවි නමුත් එතන ඉදල කට්ටියට Pettah, ම්ම්ම්ම්ම්ම්......Borella, Bambalapiti, Gallepac eයන අනෙකුත් ඔනෑම තැනකට යන්නනම් පැයක්වත් යයි මචන් පෑලියගොඩින් exit උනාට පස්සෙ.....පාර හදපු එක ගැනනම් සන්තොසයි....

    Baya wenna epa machan... gaanath daala thiyena nisa , vehicles tikei enter wenne... ;)
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    පාඩුයි යන්නෙපා. southern expressway එකේ යන එක ලාබයි ඔයිට වඩා. :dull::dull::dull:

    කටුනායක යන්න ඔන මනුස්සයා southern expressway එකේ ගිහින් මොනවා කරන්නද යකෝ
    :rofl::rofl::lol::lol::lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඈයි මේක හැදුවේ චීනේ එවුන් නෙවෙයිද...?
    :baffled::baffled::baffled::baffled:
    චීනුන්ට බලුමස් සපයන් පොට් එක බන් ඔක.. කිලොව යුආන් ගාන්ට විකුනනවා.. අම්මපා මුන්ගේ මොලේ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිස්සු සුත්තලා බන්, ඔකේ ජා ඇල පිවිසුම් මාර්ගේ තියන පොට් එකේ ඉදන් මට නොර්මල් පාරේ කටුනායකට එන්න යන්නෙත් විනාඩි 10යි.. ඉතින් මොන ඉලව්වට සල්ලි දීලා යන්නේ..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පිස්සු සුත්තලා බන්, ඔකේ ජා ඇල පිවිසුම් මාර්ගේ තියන පොට් එකේ ඉදන් මට නොර්මල් පාරේ කටුනායකට එන්න යන්නෙත් විනාඩි 10යි.. ඉතින් මොන ඉලව්වට සල්ලි දීලා යන්නේ..

    :yes: මහින්දයගේ බොරු ෂෝ එක නේ මචන්..ණය අරන් පාරවල් ගහන්න අපිටත් බැරියයි:rofl:..මේ ගොන් රජා මුළු රටම චීනෙට විකුනලා තමා නවතින්නේ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    කටුනායක යන්න ඔන මනුස්සයා southern expressway එකේ ගිහින් මොනවා කරන්නද යකෝ
    :rofl::rofl::lol::lol::lol::lol:
    ඔකේ දැන්නම් මෙලො වාසියක් නැ, අඩු තරමේ ඔක සදන් එකටයි යාපනේ පාරටයි ලින්ක් කලොත් ඔන්න වෙනසක් තියනවා.. මොන ඉල්ලවෙන් ගියත් දැන් ගාලු පාරට යන්න එක්කො පිටත වට රවුමෙන් යන්න ඔනා, නැත්තම් කොලබ මැද්දෙන් යන්න ඔනා.. ඉතින් විනාඩි විස්සෙන් කොලබ ආවා කියල ජිල් ගහන්නද ගාලු පාරට යා ගන්න විනාඩි 20ක් තව ලගින්න වෙනවා කොලබ..