EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සමාවෙන්නොනේ....... රත්නපුරේ පහුකරද්දී 9 ත් පහුවෙලා......... කරදර කරන්න හිතුවේ නෑ...... :yes::yes:
    velava vadak nahane, avanam mahansiyata thekak hari beela yanavane........ :dull::(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :angry:

    15xvi81.jpg

    :P තොපිලට කොහෙන්ද මේවා..... :P පොඩ්ඩක් පදම අවුල් ගියා...... :(

    මේ රොටිය හෝ ඔම්ලටය ගලවපුවට පස්සසේ පික් එකක් දාපන්කෝ.....එතකොට මම කියන්නම් අවුල්ද කියලා
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අහවල් තේ.....අර පරිප්පුව දියණ :P

    විකියෝ මොකෝ දැන් වාහන කෙරුවාවට වෙන්නේ...? ඔන්න ඔහේ ඔටෝ එකක් ගනින් බං.... උඹ ඔය මැනුවල්, ඉන්ග්ලිශ් නොම්මර හොයන එක අමාරු වැඩක්...
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විකියෝ මොකෝ දැන් වාහන කෙරුවාවට වෙන්නේ...? ඔන්න ඔහේ ඔටෝ එකක් ගනින් බං.... උඹ ඔය මැනුවල්, ඉන්ග්ලිශ් නොම්මර හොයන එක අමාරු වැඩක්...
    hariyatama hari kawiyo, ude oka wife kiwaa :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ රොටිය හෝ ඔම්ලටය ගලවපුවට පස්සසේ පික් එකක් දාපන්කෝ.....එතකොට මම කියන්නම් අවුල්ද කියලා
    pissuda ban, meka galavanna puluvanda. ohomama piganata alin karala handakin piganata huranava. ita passe handakin kanava......:yes::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    velava vadak nahane, avanam mahansiyata thekak hari beela yanavane........ :dull::(

    නෑ අයියේ අපිත් එක්ක අපේ ආච්චිත් මේ ගමන ගියා....... ඉතින් එනකොට එයාට හොඳටම අමාරුවෙන් හිටියේ එක දිගටම වාඩිවෙලා එහෙම ඇවිත්...... ඒ නිසා ඉක්මනින්ම ගෙදර එන්න තමා කොහෙවත් නවතින්නේ නැතුව ආවේ........
     
    Status
    Not open for further replies.