අපේ අයියල කට්ටියක් Nissan caravan box එකක් රෙන්ට් එකට ගන්න යන්නෙ. මාසෙකට 65ක් ලු. මේකෙ petrol කීයක් වගේ කරනවද කියල දන්න අය කියනවද? මේකෙම Diesel එක මාසෙට 90කට දෙන්නම් කිවුවලු. කෝක ගන්න එකද වාසි කියල දන්න කෙනෙක් කියනවද?


පෙට්රොල් නම් 6 ක් 7ක් විතර තමයි මචෝ.....
ඩීසල් නම් 8 ක් 9 ක් විතර කරනවා.....![]()
එහෙමද. උන් කියල තියෙන්නෙ petrol 12ක් විතර කරනව කියලනෙ.
![]()

එහෙමද. උන් කියල තියෙන්නෙ petrol 12ක් විතර කරනව කියලනෙ.
![]()



කොරයි කියල තම්යි බය
එහෙම කිව්ව නම් ටොම් පචයක් බන්,
KDH එකේ ඔයිට වඩා ඩීසල් කරනවා මචන්, ඕකෙ ඩීසල් එකත් තෙල් බොනවා...![]()

මටනම් ඕව ගන්න වත්කමක් නෑ බං.පිස්සුද යකො ඔය මල ජරාව රෙන්ට් එකටවත් ගන්නේ.. ඔකේ වලවල් පාරක යන්නම බැ, කුල්ලෙන් පොලනවා වගේ ගැස්සෙන්නේ.. KDH එකක් ගනින්..
මම ඌට එහෙනම් කියන්නම්. කවුද දන්නෙ ඔහොම එකක්. 
හපොයි. එහෙනම් ගන්න එපා කියන්න ඕන![]()

thanks මචං. මම අයියට කියන්නම්KDH 200 ekak ganna kiyapan.. petrol nam 10k witara karawi.. diesel 8k 9k wath karawi..
KDH 201 eke poddak adui mama hithanne![]()
KDH 200 ekak ganna kiyapan.. petrol nam 10k witara karawi.. diesel 8k 9k wath karawi..
KDH 201 eke poddak adui mama hithanne![]()


ප්රෙටොල් එච්චර කරන්නෙ නෑ බන් KDH එකෙත්, වැඩිම උනොත් 8 යි...
ඩීසල් නම් කරනවා 10 ක් 11 විතර![]()

Diesel එච්චර කරනවනම් ගොඩනෙ.. Dolphin එකෙත් ඒ ගානමනෙ![]()
