nissan caravan box

Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    අපේ අයියල කට්ටියක් Nissan caravan box එකක් රෙන්ට් එකට ගන්න යන්නෙ. මාසෙකට 65ක් ලු. මේකෙ petrol කීයක් වගේ කරනවද කියල දන්න අය කියනවද? මේකෙම Diesel එක මාසෙට 90කට දෙන්නම් කිවුවලු. කෝක ගන්න එකද වාසි කියල දන්න කෙනෙක් කියනවද?
    tn_myihlnpnlecl.jpg
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    පෙට්‍රොල් නම් 6 ක් 7ක් විතර තමයි මචෝ.....:dull:

    ඩීසල් නම් 8 ක් 9 ක් විතර කරනවා.....:yes:


    එහෙමද. උන් කියල තියෙන්නෙ petrol 12ක් විතර කරනව කියලනෙ.
    t59g.jpg

     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එහෙමද. උන් කියල තියෙන්නෙ petrol 12ක් විතර කරනව කියලනෙ.
    t59g.jpg


    කොරයි කියල තම්යි බය :lol:
    එහෙම කිව්ව නම් ටොම් පචයක් බන්,:dull:
    KDH එකේ ඔයිට වඩා ඩීසල් කරනවා මචන්, ඕකෙ ඩීසල් එකත් තෙල් බොනවා...:angry:
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    කොරයි කියල තම්යි බය :lol:
    එහෙම කිව්ව නම් ටොම් පචයක් බන්,:dull:
    KDH එකේ ඔයිට වඩා ඩීසල් කරනවා මචන්, ඕකෙ ඩීසල් එකත් තෙල් බොනවා...:angry:

    හපොයි. එහෙනම් ගන්න එපා කියන්න ඕන:dull:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිස්සුද යකො ඔය මල ජරාව රෙන්ට් එකටවත් ගන්නේ.. ඔකේ වලවල් පාරක යන්නම බැ, කුල්ලෙන් පොලනවා වගේ ගැස්සෙන්නේ.. KDH එකක් ගනින්..
     
    • Like
    Reactions: Loading...

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    පිස්සුද යකො ඔය මල ජරාව රෙන්ට් එකටවත් ගන්නේ.. ඔකේ වලවල් පාරක යන්නම බැ, කුල්ලෙන් පොලනවා වගේ ගැස්සෙන්නේ.. KDH එකක් ගනින්..
    මටනම් ඕව ගන්න වත්කමක් නෑ බං.
    2.gif
    මම දන්න අයිය කෙනෙක් ගන්න යන්නෙ.:yes: මම ඌට එහෙනම් කියන්නම්. කවුද දන්නෙ ඔහොම එකක්. :baffled:
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ඕක පැට්‍රල් 12ක් කරනවා කිව්වද. පොඩ්ඩක් අහපන් හපුතලේ වගේ කන්දක පල්ලමේ 5KM වගේ නිව්ටල් ගියොත් ද 12ක් වැඩ කරන්නෙ කියලා.

    වැරදිලාවත් ගන්න එපා.. ගන්නවනම් පාර තලාගෙන යන්න ගල් රෝලකුත් ගනින්. සංසාරේ එපා කරවන වාහනයක්..

    ඕකෙ මොන ලබ්බෙත් තෙල් 8කට වඩා කරන් නෑ.. ලස්සනයි සැපයි විතරයි මෙහෙ පාරවල් වලට හරි යන් නෑ. හයි වේ විතරක් පදිනවනම් ගනින්.
     
    • Like
    Reactions: Loading...

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    KDH 200 ekak ganna kiyapan.. petrol nam 10k witara karawi.. diesel 8k 9k wath karawi..

    KDH 201 eke poddak adui mama hithanne :dull:

    ප්‍රෙටොල් එච්චර කරන්නෙ නෑ බන් KDH එකෙත්, වැඩිම උනොත් 8 යි...:dull:

    ඩීසල් නම් කරනවා 10 ක් 11 විතර :yes:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ප්‍රෙටොල් එච්චර කරන්නෙ නෑ බන් KDH එකෙත්, වැඩිම උනොත් 8 යි...:dull:

    ඩීසල් නම් කරනවා 10 ක් 11 විතර :yes:

    Diesel එච්චර කරනවනම් ගොඩනෙ.. Dolphin එකෙත් ඒ ගානමනෙ :yes:
     

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    හායි වේ වලටනම් හොදයි...100 ට 120 ට ගේමක් නැතුව යන්න පුළුවන් .. පාර හොද නැත්තම් කරත්තෙක යනවා වගේ තමා තේරෙන්නේ... :p