පාඩුයි යන්නෙපා. southern expressway එකේ යන එක ලාබයි ඔයිට වඩා.![]()

ehenam eke gihn airport palayan

පාඩුයි යන්නෙපා. southern expressway එකේ යන එක ලාබයි ඔයිට වඩා.![]()

පිස්සු සුත්තලා බන්, ඔකේ ජා ඇල පිවිසුම් මාර්ගේ තියන පොට් එකේ ඉදන් මට නොර්මල් පාරේ කටුනායකට එන්න යන්නෙත් විනාඩි 10යි.. ඉතින් මොන ඉලව්වට සල්ලි දීලා යන්නේ..

ඔකේ දැන්නම් මෙලො වාසියක් නැ, අඩු තරමේ ඔක සදන් එකටයි යාපනේ පාරටයි ලින්ක් කලොත් ඔන්න වෙනසක් තියනවා.. මොන ඉල්ලවෙන් ගියත් දැන් ගාලු පාරට යන්න එක්කො පිටත වට රවුමෙන් යන්න ඔනා, නැත්තම් කොලබ මැද්දෙන් යන්න ඔනා.. ඉතින් විනාඩි විස්සෙන් කොලබ ආවා කියල ජිල් ගහන්නද ගාලු පාරට යා ගන්න විනාඩි 20ක් තව ලගින්න වෙනවා කොලබ..

මට ඊරිසියයි මහින්ද රට දියුනු කරනකොට.. මේ ඇත්තමයි..එයාපෝට් එකේ අල්ලපු වැටේ ඉන්න උඹ හයිවේ එකට යන්නෙ මොකටද ලොන්තයො.. අනික මේක හදලා තියෙන්නෙ උඹට විතරක් යන්නද?![]()
ඇත්ත පිලිගත්ත එක අගය කරනවමට ඊරිසියයි මහින්ද රට දියුනු කරනකොට.. මේ ඇත්තමයි..
මේකටනම් මල පනියි දෙපැත්තෙන්..

ඉතින් ෆකටද අඩ බෙර ගහන්නේ කටුනායක අදිවේගී මාර්ගය කියලා.. ඔකෙන් කොහාටවත් යන්න බැරිනම් කාර් රේස් යන්නද බොල...
තෝ දන්නෙ නැද්ද මේක ගාලු පාරට සෙට් කරනව කියලා? එකදවසින් එක රෑට ඉල්ලන සේරම දෙන්නෙ උඹගෙ නත්තල් පප්පා තමයි.![]()
කොහෙටවත් යන්න බැරිනෑ බයියො.. තොට යන්න බැරිවුනාට මොකක් කරන්නද?ඉතින් ෆකටද අඩ බෙර ගහන්නේ කටුනායක අදිවේගී මාර්ගය කියලා.. ඔකෙන් කොහාටවත් යන්න බැරිනම් කාර් රේස් යන්නද බොල...

තොට මොණ හයිවේ ද අනාථයෝ

Katunayake Highway... 10-21-2013 07:20 PMbad
Katunayake Highway... 10-21-2013 05:48 PMuba hambayekda ponz![]()
kiyapu deekuth na....aiyo hodata tibba rep tika
aye nam comment karanne na political thread wala

යන්න පුලුවන් උනත් තොට වාහනයක් තියනවද යන්න.. පුටාර් වලට ඔකේ යන්න බැ.කොහෙටවත් යන්න බැරිනෑ බයියො.. තොට යන්න බැරිවුනාට මොකක් කරන්නද?![]()
ඔකේ දැන්නම් මෙලො වාසියක් නැ, අඩු තරමේ ඔක සදන් එකටයි යාපනේ පාරටයි ලින්ක් කලොත් ඔන්න වෙනසක් තියනවා.. මොන ඉල්ලවෙන් ගියත් දැන් ගාලු පාරට යන්න එක්කො පිටත වට රවුමෙන් යන්න ඔනා, නැත්තම් කොලබ මැද්දෙන් යන්න ඔනා.. ඉතින් විනාඩි විස්සෙන් කොලබ ආවා කියල ජිල් ගහන්නද ගාලු පාරට යා ගන්න විනාඩි 20ක් තව ලගින්න වෙනවා කොලබ..
4+ gane dunna kapapu unata ^_^![]()
ඔන්න මගෙන් +5ක්..Off topicයන්න පුලුවන් උනත් තොට වාහනයක් තියනවද යන්න.. පුටාර් වලට ඔකේ යන්න බැ.

ඉදිරි අවුරුදු වලටත් මිනි10න් යන්න පුලුවන් කියල විස්වාස කරන්න බෑ නෙ..පිස්සු සුත්තලා බන්, ඔකේ ජා ඇල පිවිසුම් මාර්ගේ තියන පොට් එකේ ඉදන් මට නොර්මල් පාරේ කටුනායකට එන්න යන්නෙත් විනාඩි 10යි.. ඉතින් මොන ඉලව්වට සල්ලි දීලා යන්නේ..