Katunayake Highway Ready for Dogs

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
පිස්සු සුත්තලා බන්, ඔකේ ජා ඇල පිවිසුම් මාර්ගේ තියන පොට් එකේ ඉදන් මට නොර්මල් පාරේ කටුනායකට එන්න යන්නෙත් විනාඩි 10යි.. ඉතින් මොන ඉලව්වට සල්ලි දීලා යන්නේ..

එයාපෝට් එකේ අල්ලපු වැටේ ඉන්න උඹ හයිවේ එකට යන්නෙ මොකටද ලොන්තයො.. අනික මේක හදලා තියෙන්නෙ උඹට විතරක් යන්නද?:rofl::rofl:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔකේ දැන්නම් මෙලො වාසියක් නැ, අඩු තරමේ ඔක සදන් එකටයි යාපනේ පාරටයි ලින්ක් කලොත් ඔන්න වෙනසක් තියනවා.. මොන ඉල්ලවෙන් ගියත් දැන් ගාලු පාරට යන්න එක්කො පිටත වට රවුමෙන් යන්න ඔනා, නැත්තම් කොලබ මැද්දෙන් යන්න ඔනා.. ඉතින් විනාඩි විස්සෙන් කොලබ ආවා කියල ජිල් ගහන්නද ගාලු පාරට යා ගන්න විනාඩි 20ක් තව ලගින්න වෙනවා කොලබ..
:angry::angry::angry::angry::angry:

තෝ දන්නෙ නැද්ද මේක ගාලු පාරට සෙට් කරනව කියලා? එකදවසින් එක රෑට ඉල්ලන සේරම දෙන්නෙ උඹගෙ නත්තල් පප්පා තමයි.:angry:
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එයාපෝට් එකේ අල්ලපු වැටේ ඉන්න උඹ හයිවේ එකට යන්නෙ මොකටද ලොන්තයො.. අනික මේක හදලා තියෙන්නෙ උඹට විතරක් යන්නද?:rofl::rofl:
    මට ඊරිසියයි මහින්ද රට දියුනු කරනකොට.. මේ ඇත්තමයි..

    මේකටනම් මල පනියි දෙපැත්තෙන්..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මට ඊරිසියයි මහින්ද රට දියුනු කරනකොට.. මේ ඇත්තමයි..

    මේකටනම් මල පනියි දෙපැත්තෙන්..
    ඇත්ත පිලිගත්ත එක අගය කරනව:yes::yes:
    11.gif
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :angry::angry::angry::angry::angry:

    තෝ දන්නෙ නැද්ද මේක ගාලු පාරට සෙට් කරනව කියලා? එකදවසින් එක රෑට ඉල්ලන සේරම දෙන්නෙ උඹගෙ නත්තල් පප්පා තමයි.:angry:
    ඉතින් ෆකටද අඩ බෙර ගහන්නේ කටුනායක අදිවේගී මාර්ගය කියලා.. ඔකෙන් කොහාටවත් යන්න බැරිනම් කාර් රේස් යන්නද බොල...
     
    • Like
    Reactions: Harshat92

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉතින් ෆකටද අඩ බෙර ගහන්නේ කටුනායක අදිවේගී මාර්ගය කියලා.. ඔකෙන් කොහාටවත් යන්න බැරිනම් කාර් රේස් යන්නද බොල...
    කොහෙටවත් යන්න බැරිනෑ බයියො.. තොට යන්න බැරිවුනාට මොකක් කරන්නද?:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොහෙටවත් යන්න බැරිනෑ බයියො.. තොට යන්න බැරිවුනාට මොකක් කරන්නද?:P
    යන්න පුලුවන් උනත් තොට වාහනයක් තියනවද යන්න.. පුටාර් වලට ඔකේ යන්න බැ.
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඔකේ දැන්නම් මෙලො වාසියක් නැ, අඩු තරමේ ඔක සදන් එකටයි යාපනේ පාරටයි ලින්ක් කලොත් ඔන්න වෙනසක් තියනවා.. මොන ඉල්ලවෙන් ගියත් දැන් ගාලු පාරට යන්න එක්කො පිටත වට රවුමෙන් යන්න ඔනා, නැත්තම් කොලබ මැද්දෙන් යන්න ඔනා.. ඉතින් විනාඩි විස්සෙන් කොලබ ආවා කියල ජිල් ගහන්නද ගාලු පාරට යා ගන්න විනාඩි 20ක් තව ලගින්න වෙනවා කොලබ..

    ඕක southern expressway එකට කනෙක්ට් කරනව බන්.
    මම දැක්කා southern expressway එකේ යනකොට ඒක හදනවා.
    එකත් තව ටික දවසකින් ඉවර වෙයි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,872
    1
    9,648
    113
    Gampaha
    පිස්සු සුත්තලා බන්, ඔකේ ජා ඇල පිවිසුම් මාර්ගේ තියන පොට් එකේ ඉදන් මට නොර්මල් පාරේ කටුනායකට එන්න යන්නෙත් විනාඩි 10යි.. ඉතින් මොන ඉලව්වට සල්ලි දීලා යන්නේ..
    ඉදිරි අවුරුදු වලටත් මිනි10න් යන්න පුලුවන් කියල විස්වාස කරන්න බෑ නෙ..:D