අලි පැටියෙක්

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83

    මීයාගේ උල තියන්නේ නැතිව වරෙල්ලාකෝ ඇතුලට
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචන්ලා මට පොඩි දෙයක් දැන් ගන්න ඔනේ අපේ අප්පච්චිගේ ලොකු ආසාවක් තියෙනවා අලි පැටියෙක් හදන්න,

    01.මට දැන ගන්න ඔනේ කොහොමද අලි පැටියෙක් ගන්නේ නිත්‍යානුකූලව ?
    02.මොන වගේ ආයතනත් එක්කද මේ ගැන කතා කරන්න ඔනේ ?


    අනේ ඔන්න බනින්නේ නැතිව මට උදව්ව කරනවද ?

    මොකද අපේ අප්පච්චි මම ඉපදුන දවසේ ඉදලා මගෙන් ඉල්ලපු එකම උදව්ව එයාට විස්තර ටික හොයලා දෙන්න මහේ තාත්තාගේ අහිංසක ආසාව ඉස්ට කොරලා දෙන්න මට උදවුවක් දෙන්න,

    දන්නේ නැතිනම් බම්ප් එකක් හරි දාගෙන යනවද මොකද දන්න කෙනෙක් දැක්කොත් වැඩේ ගොඩනේ :D :D

    හැමකෙනෙක්ටම මට ඇති හැකි අයුරින් සළකන්නම් හොදේ :D
     
    Last edited:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    හොද ආදායමක් තියෙන්න ඕනා, මොකද අලියෙකුගේ දවසේ වියදම රැ තිස් හතලිස් දාහක් වෙනවා. පාරම්පරික අලි ඇතුන් බලාගැනිමේ පලපුරැද්දක් තියෙන්න ඕනා. ඇත් ගොව්වෙක් දෙන්නෙක් ඉන්න ඕනා. අලි ඇතුන්ට ඉන්න අවශ්‍ය ඉඩකඩම් තියෙන්න ඕනා. මුලින්ම ඔය කරැණු සම්පුර්ණනම් කමක් නැහැ. ඊට පස්සේ අලි ඇතුන් ඇති කරන කෙනෙක්ගෙන් අහගනින් මචං... මොකද වනජීවි එකෙන්වත් පිංනවල් අලි අනාථාගාරයෙන්වත් ඇති කරන්න කියලා අලි ඇතුන් දෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: keshara

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    හොද ආදායමක් තියෙන්න ඕනා, මොකද අලියෙකුගේ දවසේ වියදම රැ තිස් හතලිස් දාහක් වෙනවා. පාරම්පරික අලි ඇතුන් බලාගැනිමේ පලපුරැද්දක් තියෙන්න ඕනා. ඇත් ගොව්වෙක් දෙන්නෙක් ඉන්න ඕනා. අලි ඇතුන්ට ඉන්න අවශ්‍ය ඉඩකඩම් තියෙන්න ඕනා. මුලින්ම ඔය කරැණු සම්පුර්ණනම් කමක් නැහැ. ඊට පස්සේ අලි ඇතුන් ඇති කරන කෙනෙක්ගෙන් අහගනින් මචං... මොකද වනජීවි එකෙන්වත් පිංනවල් අලි අනාථාගාරයෙන්වත් ඇති කරන්න කියලා අලි ඇතුන් දෙන්නේ නැහැ.

    පාරම්පරික අලි ඇතුන් බලාගැනිමේ පලපුරැද්දක් තියෙන්න ඕනා
    මේක ඇරෙන්න අනිත් එවා ටික නම් අවුලක් වෙන එකක් නෑ
    බොහෝම ස්තුතියි මචන්
    ඔන්න බලපන් දන්නවනේ කිවුවොත් කිවුවා
     
    • Like
    Reactions: Vampire

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් මේ දවස්වල කැලෙන් අල්ලපු අලි පැටව් ලයිසන් කරනවද කොහෙද:nerd:

    කරනවනම් මේක තමයි වෙලාව:dull:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පාරම්පරික අලි ඇතුන් බලාගැනිමේ පලපුරැද්දක් තියෙන්න ඕනා
    මේක ඇරෙන්න අනිත් එවා ටික නම් අවුලක් වෙන එකක් නෑ
    බොහෝම ස්තුතියි මචන්
    ඔන්න බලපන් දන්නවනේ කිවුවොත් කිවුවා
    අලි බලනව කියලා හාම්පුතාට කරන්න දෙයක් නැහැ ඉතින්, ඔක්කොම බලාගන්නෙ ඇත්ගොව්වා. ඒ ගැන අලි හදන අයගෙන්ම තමයි දැනගන්න ඕන, කොහොමත් හබරණ පැත්තෙ රවුමක් දැම්මොත් විස්තරයක් දැනගන්න පුලුවන් වෙයි:dull::dull:
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අලි බලනව කියලා හාම්පුතාට කරන්න දෙයක් නැහැ ඉතින්, ඔක්කොම බලාගන්නෙ ඇත්ගොව්වා. ඒ ගැන අලි හදන අයගෙන්ම තමයි දැනගන්න ඕන, කොහොමත් හබරණ පැත්තෙ රවුමක් දැම්මොත් විස්තරයක් දැනගන්න පුලුවන් වෙයි:dull::dull:

    හාම්පුතාට කරන්න දෙයක් නැහැ තමයි. ඒත් අලි දෙන්නේ නැහැ බං නිකන් ඕක්කොටම එහෙනම් සල්ලිකාරයෝ හැම එකාම අලි හදයි. ගොඩක් දෙන්නේ පන්සල් වලටයි දේවාලවලටයි. ගොඩක් වෙලාවට ජනාධිපති පරිත්‍යාග විදියට.
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    පාරම්පරික අලි ඇතුන් බලාගැනිමේ පලපුරැද්දක් තියෙන්න ඕනා
    මේක ඇරෙන්න අනිත් එවා ටික නම් අවුලක් වෙන එකක් නෑ
    බොහෝම ස්තුතියි මචන්
    ඔන්න බලපන් දන්නවනේ කිවුවොත් කිවුවා

    හොදම දේ සහෝ අලිඇත්තු හිමිකාරයෙක්ගෙන් අහලා දැනගන්න. අපි දන්නේ ඉතින් අරැ මූ කිව්ව ඒවයි අලි අරන් පාරේ යන ඇත් ගොව්වන්ගෙන් අහලා දැන ගත්ත එවයි විතරනේ.
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Puluwannam thaththata udawalawa ali patiyekge hari (puluwan ganakage) foster parent kenek wenna kiyanna :rolleyes::rolleyes:

    In order to improve the facilities at ETH, DWC has decided to seek public as well as private sector assistance, launching the Foster -Parent Scheme for baby elephants is one such effort.

    The costs of carrying for the baby elephants are high. Hence, a monthly fee of Rs. 25000/= (US$236)is expected from an individual or a group willing to support the scheme. This donation is mainly for milk and medicine of each baby elephant.

    The foster parent will be entitled to have certain privileges in addition to the satisfaction of the contributing to a worthwhile deed of preserving the wild elephants population in Sri Lanka .

    The privileges offered to foster parents:

    • The foster Parent is allowed to give a name he wishes to the baby elephant.
    • He will be allowed to take photographs of the young elephant.
    • The name of the foster parent and the baby elephant will be displayed at the ETH and at the head office of the Department.
    • A circuit bungalow free of charge is offered to the foster parents in Udawalawa National Park for two days per year. This offer is for those who have been paying some of Rs. 25000/= (US$236) monthly installments.
    • The priority is given, thrice a year, when reserving a circuit bungalow in Udawalawa National Park at relevant rates.
    • Giving publicity to the Foster Parent and the Baby Elephants.
    • At the time the baby Elephant is set free arrangements will be made for the Foster Parent to perform the act of setting free by himself.
    http://www.elephantsinsrilanka.com/udawalawe-elephant-transit-home-sri-lanka.html


    Please let them be free!!!! :no::no: