මීයාගේ උල තියන්නේ නැතිව වරෙල්ලාකෝ ඇතුලට
.
.
.
.
.
.
.
.
.
.
මචන්ලා මට පොඩි දෙයක් දැන් ගන්න ඔනේ අපේ අප්පච්චිගේ ලොකු ආසාවක් තියෙනවා අලි පැටියෙක් හදන්න,
01.මට දැන ගන්න ඔනේ කොහොමද අලි පැටියෙක් ගන්නේ නිත්‍යානුකූලව ?
02.මොන වගේ ආයතනත් එක්කද මේ ගැන කතා කරන්න ඔනේ ?
අනේ ඔන්න බනින්නේ නැතිව මට උදව්ව කරනවද ?
මොකද අපේ අප්පච්චි මම ඉපදුන දවසේ ඉදලා මගෙන් ඉල්ලපු එකම උදව්ව එයාට විස්තර ටික හොයලා දෙන්න මහේ තාත්තාගේ අහිංසක ආසාව ඉස්ට කොරලා දෙන්න මට උදවුවක් දෙන්න,
දන්නේ නැතිනම් බම්ප් එකක් හරි දාගෙන යනවද මොකද දන්න කෙනෙක් දැක්කොත් වැඩේ ගොඩනේ

හැමකෙනෙක්ටම මට ඇති හැකි අයුරින් සළකන්නම් හොදේ

Last edited:



