ඌ සබ්ජෙක්ට් කාරයෙක්ද මචං..?
ඇයි බන් ඌ අර හැකින් නූල් කීපයක් දාල තිබ්බේ.. 
මාත් ගියා උඩ දාගෙන බලන්න ආසාවෙන්.. කොහෙද , මු හැක් කොරන විදිහ දාල තිබ්බේ නෑ නේ
ඌ වැඩේ දන්න පොරක් නේ . එකයි කිව්වේ 

මාත් ගියා උඩ දාගෙන බලන්න ආසාවෙන්.. කොහෙද , මු හැක් කොරන විදිහ දාල තිබ්බේ නෑ නේ
ඌ වැඩේ දන්න පොරක් නේ . එකයි කිව්වේ 