මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,705
    10,801
    113
    Sherwood වගේ තැනක
    ඌ සබ්ජෙක්ට් කාරයෙක්ද මචං..? :oo:
    ​

    ​

    ඇයි බන් ඌ අර හැකින් නූල් කීපයක් දාල තිබ්බේ.. :nerd::nerd: මාත් ගියා උඩ දාගෙන බලන්න ආසාවෙන්.. කොහෙද , මු හැක් කොරන විදිහ දාල තිබ්බේ නෑ නේ :dull:ඌ වැඩේ දන්න පොරක් නේ . එකයි කිව්වේ :P
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    යෞවන වේසි.. දැක්කෙ කාලෙකින් මචෝ..
    9.gif


    ​

    anee ban mama qwe na ou kara kiyaala:no::no::no::sorry::sorry::sorry:(mama ou kawda kiyalawath danne na)mama qwe ada kale godak un karana wadak oka,lokuwata famous wenna ona unama thaamangema site eka hack wela kiyala boruwata hadala,apahu recover kara gaththa wage pennanawa
    හ්ම්.. එහෙම එවුනුත් ඉන්නව තමා..:)
    ​

    :shocked::oo:​

    ඔව්ව කියන්න ගිහින් අපිවත් හැක් කොරයිද දන්නේ නෑ.. සචියගේ ඉන්ටර්නෙට් කනෙක්ශන් එක SLT ද.? එකෙන් ඔය ලොගින් ඩීටෙයිල්ස් උස්සලා ගේමක් දෙන්න බැරිද බං.? නැත්නම් මූ මාර ගේම් කාරයෙක් නේ බං ඔහොම හැක් කරන්න තරම්.. නැත්නම් මල් බබා ද දන්නෙත් නෑ සචියගේ ගෙදර ගියපු වෙලේක ශේප් එකේ කී ලොගර් එකක් ඇටෙව්වද දන්නේ නෑ.. :lol:
    පිස්සුද බං.. උන් දෙන්නා ඉන්නෙ එකටමයි..:(
    නුවන් බුවා අයියා කොහෙද දන්නෑ..:lol:

    ​

    :lol::lol::lol:​
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [/CENTER]

    ඇයි බන් ඌ අර හැකින් නූල් කීපයක් දාල තිබ්බේ.. :nerd::nerd: මාත් ගියා උඩ දාගෙන බලන්න ආසාවෙන්.. කොහෙද , මු හැක් කොරන විදිහ දාල තිබ්බේ නෑ නේ :dull:ඌ වැඩේ දන්න පොරක් නේ . එකයි කිව්වේ :P
    ​
    ඌ වැලක් ද දාල තිබ්බෙ?:dull::dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අර fake එකක් හදන අපු එකා තමා වැඩේ දෙන්න ඇත්තේ අනිවා....
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පිස්සුද බං.. උන් දෙන්නා ඉන්නෙ එකටමයි..:(
    නුවන් බුවා අයියා කොහෙද දන්නෑ..:lol:

    ​

    :lol::lol::lol:​

    ඒක තමයි ඉතින් එකට ඉන්න එකෙක් ඇරෙන්න කොහොමද බං දන්නෙ ඔය ඔක්කොම්.. මන් දැක්කා උගේ වයිරස් ගාඩ් එකේ Sourc Code එක Open Source එකක දාලා එවනවා කියලා උගේ FB Cover එකේ දාලා තිබ්බා.. පව් වැඩේ බං ඒකනම්..
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :no::no:
    බට් බොම්බිලි ගද ආව.:dull::dull::dull::rofl:

    දැන් අර කෙල්ල මාත් එක්ක මල පනිනව තෝ කරන වැඩ නිසා *සි.:angry::angry:
    මටත් අම්මපා කට තියං ඉන්න බෑනේහ්:dull:
    එහෙනම් බලලා නෙවෙයි ඉඹලා තියෙන්නෙ.:lol::lol: