::::Cool Ebay Gadgets III::::

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අදත් පියුම් මාමා මන් දිහා බලාගෙන නිකන් නොන්ඩියට වගේ හිනා වෙලා ගියා :frown::frown:,Still No බඩු :no:

    මටත් උනේ ඕක තමා. පොර මට නැහ් කියල අතින් පෙන්නගෙන ගියා ලොල් :frown:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    මටත් උනේ ඕක තමා. පොර මට නැහ් කියල අතින් පෙන්නගෙන ගියා ලොල් :frown:
    The unique iron man model USB 2.0 Enough Memory Stick Fla... (400387435035)
    fivestarshop2013 | 16793 | 99.7% Get fast shipping and excellent service from Top-rated sellers.
    Memory: 8GB
    Color: Gold
    Sale date: 09/09/13
    Tracking number: --
    Estimated Delivery: Fri. Sep. 27 - Mon. Oct. 7
    :(:(
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome

    Adow umbe dates godak parakkui ne! Seller wa contact karanam hari wage :)
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    කොහොමද ebay item quick delivery(1week) කරගන්නේ coustom ඒකට අහුවෙන්නේ නැතුව දැන් මාසයක් විතර යනවා බදු එන්න DHL නම් හරියන්නේ නැහැ GPS ඒකක් ගෙන්න යන්නේ
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මචන්ලා මේ දවස් වල බඩු පරක්කුද බන්
    හප්පේ මගේ ඔලුව ගිනි අරන් ඉන්නේ
    අයිටම් 4ක් එන්න ඕන දැන් මාසෙත් පැනලා

    ඔව් බන් මගෙත් බඩු පරක්කුයිනෙ:baffled:
    වැස්සට වෙන්ඩ ඇති බන්:rofl::rofl::lol:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ebay Bid එකක් Win කලා $125 යි.

    2csjadg.jpg

    rcmq9s.jpg

    2rm4o75.jpg

    http://www.ebay.com/itm/Haier-W910-45-Inch-Waterproof-Smartphone-GPS-Android-40-15GHz-8MP-Camera-/251346651954

    ෆෝන් එක ගෙදරටම ආවා. මේක මගේ පලවෙනිම ඇන්රොයිඩ් ඩිවයිස් එක. චයිනීස් ඇප් මොකුත් නැහැ. Play store එක install කරලා තිබුණා. APP ටිකක් Download කරලා දැම්මා සිරාවට වැඩ. Download Speed එකත් හොඳට තියෙනවා. Data, GPS, Wifi ඔන් කරලා තියෙද්දිනම් බැටරිය ඉක්මනට බහිනවා. නැත්නම් දවස් 1.5ක් විතර තියෙනවා. මුදලට හොදටම වටිනවා.
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    ෆෝන් එක ගෙදරටම ආවා. මේක මගේ පලවෙනිම ඇන්රොයිඩ් ඩිවයිස් එක. චයිනීස් ඇප් මොකුත් නැහැ. Play store එක install කරලා තිබුණා. APP ටිකක් Download කරලා දැම්මා සිරාවට වැඩ. Download Speed එකත් හොඳට තියෙනවා. Data, GPS, Wifi ඔන් කරලා තියෙද්දිනම් බැටරිය ඉක්මනට බහිනවා. නැත්නම් දවස් 1.5ක් විතර තියෙනවා. මුදලට හොදටම වටිනවා.

    Fatta Fatta ! :yes: :yes: :yes:
    ithin wathura halala baluwe nedda ? :confused:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මම ඕකම ගත්තා. usb 3.0 port එකට ගහපුවාම පට්ට Speed. Auction එකකින් try කරලා බලන්න 13$ - 14$ වගේ ගන්න පුළුවන්

    http://www.ebay.com/itm/Adata-16GB-USB-3-2-Titanium-blue-S102-Pro-aluminum-alloy-Flash-Drive-R-W-100-25-/350906023180?pt=US_USB_Flash_Drives&hash=item51b3a0fd0c

    http://www.ebay.com/itm/Adata-16GB-USB-3-2-Titanium-grey-S102-Pro-aluminum-alloy-Flash-Drive-R-W-100-25-/170819485299?pt=US_USB_Flash_Drives&hash=item27c5a27e73
     
    Last edited: