ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    රාවන ගැන ඉස්කෝලේ පොතක තිබ්බේ නැ කියල එහෙම එකක් තිබුණ නැ කියන්න බැ නේ සහෝ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    කොන්ස්පිරසි තියරිය

    බොහෝකල් ට තියෙන්නෙත් ඒක

    කොන්ස්පිරසි තියරියේදී කරන්නේ සාක්ෂි මැවීම. ඒ කියන්නේ ඇත්තට සිද්ද වෙච්චි දෙයක් ඒ සිදුවීම මගින්ම එය සිදු උනේ නෑ කියල පෙන්වන්න සාක්ෂි ඇති කිරීම.
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    ලිකිතව නෑ කියල මචන් අපිට ඊට කලින් ඉතිහාසයක් තිබුණ නැ කියන්න පුලුවන්ද.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රජ්ජුරුවෝ;15779732 said:
    ඔය වගේ මතවාද ඇති කරන්න උත්සාහ කරන අය නං හැමදාමත් ඉඳිවී

    ඔව් මතකද එක කාලයක් මීවනපලානගේ ජයරත්න කියලා කෙනෙක් බ්ලොග් එකක් දාගෙන පිස්සු නටලා ලංකා ඉතිහාසය හෑල්ලුවට ලක්කලා. දැං මිනිහා පේන්න නෑ. :angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    ඔව් මතකද එක කාලයක් මීවනපලානගේ ජයරත්න කියලා කෙනෙක් බ්ලොග් එකක් දාගෙන පිස්සු නටලා ලංකා ඉතිහාසය හෑල්ලුවට ලක්කලා. දැං මිනිහා පේන්න නෑ. :angry:

    ආ ජයරත්න්ය
    මම ඕකව හෙව්වා අත පය කඩන්න
    මු පලා ගියා බං
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    ලිකිතව නෑ කියල මචන් අපිට ඊට කලින් ඉතිහාසයක් තිබුණ නැ කියන්න පුලුවන්ද.

    නෑ මෙතන කරන්නේ ඉතිහාසය විකුර්ති කිරීමක්
    අපිට ඊට කලින් ඉති හාසයක් තිබ්බ
    සමහරු කරන්නේ එක අතිශෝක්තියෙන් කියල නැති ඉතිහාසයක් හදල පෙන්වන්න

    බලංගොඩ මානවයාගේ ඉඳන් අපේ ඉතිහාසයක් තියෙනව
    හැබැයි මෙහෙම ගියොත් මුන් කියයි බලංගොඩ මානවය හිටියේ මාලිගාවක් හදන්.. පොර ඉඳල හිටලා නැවකින් ඉන්දියාවට ගිහිං කප්පං එකතුකරන් ආව.. ළඟ ළඟ ගමන් වලට බයික් එකක් තිබ්බ... ගුවන් යානයක් ගැන පරීක්ෂණ කළා කියල...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආ ජයරත්න්ය
    මම ඕකව හෙව්වා අත පය කඩන්න
    මු පලා ගියා බං

    ඔව් මචං ඒ පිස්සා පිස්සු නටලා පිස්සු නටලා හැංගිලා ගියා.
    බලන්න මොනතරං මොංගල් කාරයෝ ඉන්නවද කියලා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නෑ මෙතන කරන්නේ ඉතිහාසය විකුර්ති කිරීමක්
    අපිට ඊට කලින් ඉති හාසයක් තිබ්බ
    සමහරු කරන්නේ එක අතිශෝක්තියෙන් කියල නැති ඉතිහාසයක් හදල පෙන්වන්න

    බලංගොඩ මානවයාගේ ඉඳන් අපේ ඉතිහාසයක් තියෙනව
    හැබැයි මෙහෙම ගියොත් මුන් කියයි බලංගොඩ මානවය හිටියේ මාලිගාවක් හදන්.. පොර ඉඳල හිටලා නැවකින් ඉන්දියාවට ගිහිං කප්පං එකතුකරන් ආව.. ළඟ ළඟ ගමන් වලට බයික් එකක් තිබ්බ... ගුවන් යානයක් ගැන පරීක්ෂණ කළා කියල...

    තව කියයි මචං බලංගොඩ මානවයා ඉලෙක්ට්‍රොනික් උපකරණ වගේ දෙයක් පාවිච්චි කරලා තියෙනවා. එයා ඇමරිකාවත් යටත් කරගෙන ඉදලා තියෙනවා කියලා.
    ඒවට සාක්ෂිත් පෙන්වයි.
     

    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    yudde nathi nisa minissunta hithanna wena prashnath thiyenna epai ban dan :lol:

    kattiyata yudde nathuwa paalui dan :lol:
     

    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    ආටානාටිය සුත්‍රයේ තියෙනවා ප්‍රාන්ත රජවරු 4 බුදුන් ඉදිරියේ ගිවිසුමක් ඇති කරගත් ආකාරය
    ඒ රජවරු ඉන්දියාවේ කොහෙවත් හිටියේ නම් නෑ
    හැබැයි ලංකාවේ අදටත් හතරවරම් දෙවියන් විදියට පිලි ගන්නවා
    ඒවගේම සංග බේධය ඇති කරන්න එපා ,බොහොම පව් ,
    හැම දෙනාම දන්නවනේ ඕව දාන්නේ ඔය ස්වාමින්වහන්සේලා නෙමේ ඔය වටේ ඉන්න ධර්මය දන්නවා යැයි කියාගන්න හාල්පාරුවෝ
    ආටානාටිය සුත්‍රයේ තියෙනවා ප්‍රාන්ත රජවරු 4 බුදුන් ඉදිරියේ ගිවිසුමක් ඇති කරගත් ආකාරය
    ඒ රජවරු ඉන්දියාවේ කොහෙවත් හිටියේ නම් නෑ
    හැබැයි ලංකාවේ අදටත් හතරවරම් දෙවියන් විදියට පිලි ගන්නවා

    හරි බන්. රජවරු කියන්නෙ දෙවිවරු තමයි. සුත්‍රය පටන්ගද්දී තියෙන්නෙ ගිජුකුළු පව්ව බබුළුවාගෙන ආව කියල. රජවරු එහෙම එනවද බන්.
    ධජග්ග සුත්‍රය ටිකක් බලපියකො. ඒකෙත් ඔය ඉන්නෙ ප්‍රජාපති දෙවි රජ වරුණ දෙවි රජ කියල.

    ඒවගේම සංග බේධය ඇති කරන්න එපා ,බොහොම පව් ,
    හැම දෙනාම දන්නවනේ ඕව දාන්නේ ඔය ස්වාමින්වහන්සේලා නෙමේ ඔය වටේ ඉන්න ධර්මය දන්නවා යැයි කියාගන්න හාල්පාරුවෝ


    මම ඇතිකරන සංඝ බේදයක් නැහැ. මීවනපලානේ හමුදුරුවොගෙ පොත් ටික තහනම් කරපු කාලෙ තමයි ඔය ගුරු හාමුදුරුවෝ ඔහොම ප්‍රකාශයක් නිකුත් කලේ.

    කල්පය පැහැදිලි කිරීමට දුන් උදාහරණය අටුවචරින්ගේ එකක් නෙමෙයි. අංගුත්තර නිකායේ සාස්‍ය සුත්‍රයේදී බුදුන් දේශනා කරන උපමාවක්. ඒ අනුව ඔයාගෙ ඇටඹ තර්ක මීවනපලාන හාමුදුරුවො කියන කාලපරාස කතාව පිළිගන්න බැහැ.

    අනික මචන් උඹේ හිතේ මවාගත්ත පදනමක් නැති දේවල් කියන්න එපා.
    1. කල්පයක් කියන්නෙ අවුරුදු ලක්ෂගානක්.
    2.කල්පෙට උදාහරණ දුන්නේ මිනිස්සුන්ව බයකරන්න.
    3.අටුවාචාරීන් රහතුන් නොවන නිසා එයාලට ඕනෙ දේවල් ලිව්ව.
    4.මධ්‍ය මණ්ඩලයේ තමයි අඩුම ගුරුත්වාකර්ෂණය තියෙන්නෙ.
    5.අඩුම ගුරුත්වාකර්ෂණය තියන තැන විශ්වශක්තිය තියනව.

    ඔය 4 සහ 5 කරුණු උඹලගෙ සුරංගනා කතාවට එකතුවෙන්නෙ නාසා ආයතනය ගුරුත්වාකර්ෂණ සිතියම එළිදැක්වීමත් සමගයි:rolleyes:. ඊට පෙර මේ ගුරුත්වාකර්ෂණ කතාවක් ලියවිලා තිබුනෙ කොතනද?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    නෑ මෙතන කරන්නේ ඉතිහාසය විකුර්ති කිරීමක්
    අපිට ඊට කලින් ඉති හාසයක් තිබ්බ
    සමහරු කරන්නේ එක අතිශෝක්තියෙන් කියල නැති ඉතිහාසයක් හදල පෙන්වන්න

    බලංගොඩ මානවයාගේ ඉඳන් අපේ ඉතිහාසයක් තියෙනව
    හැබැයි මෙහෙම ගියොත් මුන් කියයි බලංගොඩ මානවය හිටියේ මාලිගාවක් හදන්.. පොර ඉඳල හිටලා නැවකින් ඉන්දියාවට ගිහිං කප්පං එකතුකරන් ආව.. ළඟ ළඟ ගමන් වලට බයික් එකක් තිබ්බ... ගුවන් යානයක් ගැන පරීක්ෂණ කළා කියල...

    ඇයි බන් උබ කියන්නෙ ඒක බොරුවක් කියලද ? යකෝ බලන්ගොඩ තිබ්බ සුපිරි ශිශ්ටාශාරයක් බොල. ඒ විශ්ව කර්ම නිර්මාන කරපු ජාතියක් .ඉන්දියාවට වෙනම ගුවන් සේවයක් තිබ්බ !
    :rolleyes::rolleyes:
    රාවනා ට්‍රැවල්ස්, හනුමා බස් සර්විස් රාමා බත් කඩේ සීතා කොත්තු කඩේ උබල දන්න රෙද්ද තමා.
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    අපි දෙයක් දැනගත්ත. ඒ දැනගත්තෙ පොතපතින්, බණ අහල, ඒ ඒ තැන් වලට ගිහිල්ල. ඔයාලත් දෙයක් දන්නව ඒ දැනගත්තෙත් ඒ විදිහටමයි. නමුත් අපිත් දැනගෙන හිටිය ඔයාල දන්න ටික ම. ඒ ටික දැනගෙන තව හොය හොය ඉන්න අතරෙ අපිට තවත් දේවල් දැනගන්න හම්බුනා. එතකොට තේරුන ඇත්ත තමයි නේද ඒ කියන දෙවල් කියල.

    අපිට කවුරුත් සල්ලි දෙන්නෙ නෑ මෙහෙම කියපන් කියල.. මම මෝඩයෙක් වෙන්නත් ඇති සම්මත සමාජයෙ..

    මම කියන්නම්. උඹල හැමෝම මෙතන කෑ මොර දෙන්න කලින් මේ පොත් දෙක කියවපන් ඉවසගෙන.
    http://www.tharu.net/jbd1.pdf
    http://www.tharu.net/jbd2.pdf
    ඊට පස්සෙ තීරනයක් ගනින්. ඒ පොත කියෙව්වාම උඹල refer කරල තියෙන දේවලුයි අපි refer කරල තියෙන දේවලුයි සමානයි ගොඩක් දුරට.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් ස්සන්යුක්ත නිකායේ තියෙනවා සන්ඛධම සුත්‍රය කියල සුත්‍රයක්. මෙකෙදි නිගන්ටනාත්පුත්ත ගෙ ශරාවකයෙක් වෙච්ච අසිබන්ධපුත්ත ගාමිනි කියල කෙනෙක් බුදු බන අහලා බුදුන් සරන යනවා.මේවගෙ නිගන්ට නාතපුත්තගෙ ශ්‍රාවකයො ගොඩක් බුදු දහමට එනවා. දැන් එතකොට නිගන්ටනාතපුත්ත හිටියෙ ලන්කාවෙද?හෙලුබැල්ලෙන් දගලන නිගන්ටයො අදත් ඉන්දියාවෙ ඉන්නවා.
    6913411.jpg


    නිගන්ට හිටපු තැන නිට්ටඹුව කියල දැන් කියන්න එපා.


    12591whJOfj1RE2_ui1.jpg
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මේ නිඝන්ථ කතාව ගැන හොයන්න ඕන කට්ටිය එකතු වෙලා.. මම පිරිසිදු සිතින් පිළිගන්නව බුදුන් වහන්සෙ වැඩ හිටියෙ හෙළබිමේ කියල.. ඒ සාක්ශි තියෙන නිසා ඕන තරම්.. නිඝන්ටයො ගැන bohokal කිව්ව වගේ 9.5 වැඩසටහනෙ පෙන්නුව ලු. ඕන කට්ටිය හේම නලීන් කරුණාරත්න මහත්තයව සම්භන්ධ කරගෙන තව දුරටත් හොයන්න.

    හෙළ වංශය වැඩසටහනට ආපු මහාචාර්‍ය රාජ් සෝමදේව මහත්තය කිව්ව ලඟදිම ලංකාපුර මේ හෙළ බිමේ දැනට අනුරාධපුරය පවතින ප්‍රදේශයේ තිබුණ කියල මහජනතාවට ඔප්පු කරල පෙන්නනව කියල. එතුමා ලඟදිම ඒ කාර්‍ය කරල පෙන්නයි. එතකොට දේව හෙළයේ
    (දඹදිව) සිට ලංකාපුරට වැඩම කරපු මිහිඳු මා හිමියන් ගේ කතාව ගැන තවත් සැක හැරගන්න පුළුවන්.
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන් බුදුරජාණන්වහන්සේ වැසිකිලි කැසිකිළි ක්‍රමවේදයන් ගැන පවා පැහැදිලිව විස්තර දේශනා කරා
    http://www.elakiri.com/forum/showthread.php?t=1543527
    මේ thread එකේ පිරිසිදු භාවය ගැන තියෙන කොටස කියවන්න
    අනුරාධපුර,පොළොන්නරුව ,රිටිගල වැනි ස්ථානවල වැසිකිළි ,කැසිකිළි අදටත් දකින්න පුළුවන්
    මට කවුරුහරි ඒවගේ ඒවා ඉන්දියාවේ තියෙනවනම් පෙන්නන්න
    ඉන්දියාවේ අදටත් මිනිස්සු පාරේ ශරීර කෘත්‍ය කරන්නේ ,ගංගා ළඟ ,රේල් පාර අයිනේ මේවා සුලබ දසුන් ,යම්කිසි ශික්ෂණයක් තිබ්බ නම් අදටත් ඔහොම වෙන්නේ නෑනේ
    ලංකාව සුපිරිසිදු නොවුනත් දුප්පත් රටවල් වලට සාපේක්ෂව පිරිසුදු කම අතින් ඉදිරියෙන් ඉන්නවා
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    මචන් මම ඉන්දියාවේ තියෙනවා යැයි කියන සිද්ධස්ථාන නැරබීමට 2006 ගියා ,
    ඒ සියලු නිර්මාණ පිළිස්සු ගඩොල් වලින් නිර්මිත ඒවා ,
    අනික් එක රජ ගහ නුවර දෙව් දහ නුවර අතර දුර 100km වැඩිය වැඩියි,ළමයෙක් හම්බ වෙන්න අම්ම කෙනක් මෙච්චර දුරක් ගෙවාගෙන යයිද ?
    බුදු රජාණන් වහන්සේ කරපු බොහෝ දේශනා පෝය දිනවල බව අපි දන්නවා ,එතකොට උන්වහන්සේ වැඩිය ගම් දනව් නගර වල වර්තමාන නම් අරගෙන බැලුවම ඒවාට මාසයක් ඇතුලත පාගමනින් වැඩම කරන්න බැරි බව තේරෙනවා ,අපි සමහර ස්ථානවලට ගියේ bus එකේ ,ඒත් highway වල ගිහිල්ලත් පැය ගණනාවක් ගියා
    බුදු රජාණන් වහන්සේ ඉර්දී බලයෙන් වැඩම කරලා තියෙන්නේ ඉතාම හදිසි අවස්ථාවල පමණයි
    ප්‍රාතිහාර්ය ප්‍රදර්ශනය සඳහා පෑම උන්වහන්සේ ප්‍රතික්ෂේප කරා
    අනික් එක බුදු රජාණන් වහන්සේ 3 වරක් ලංකාවට වැඩම කරයි කියනවා ,එහෙනන් ඒ අවස්ථාවේ ඇති නොවූ බුද්ධ සාශනය මිහිඳු හාමුදුරුවෝ වැඩියම ඇති උනේ කොහොමද ?
    මෙම කාලයේ අනුරාධපුරයට සහ අවට ප්‍රදේශයට ලංකාපුර කියලා නමක් තිබ්බ බවට සාක්ෂි තියෙනවා
    ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ වැඩම කරලා තියෙන්නේ ලංකාපුරට

    දඹුල්ල හිරිවඩුන්න බෝධින්වහන්සේ දැකගන්න ,හිරිවඩුන්න කියන එකේ තේරුම හිමි වැඩ උන්න තැන කියන එක ,පාත්තරය උඩුගං බලා ගිය තැන අදටත් උඩන්ගාව නමින් තියෙනවා ,google map එකෙත් ඒක තියෙනවා ,තුන්බෑ
    ජටිලයෝ හිටපු ගම කාශ්‍යප ගම නමින් අදටත් තියෙනවා

    දිගන ප්‍රදේශයේ බඹරගලට යන්න ,විහාරය අවට විශාල සල්ගස් ,සෙල්ලිපි සැහෙන ප්‍රමාණයක් තියෙනවා ,ඒ සෙල්ලපි වල තියෙන්නේ ඒ ලෙන් බුදුන්ට පූජා කරන ලද බවයි

    මීට අමතරව අනුරාධපුරේ ඉසින්බැස්සගල,රිටිගල ,බුදුගල, කූරගල , නටබුන් ගිහිල්ලා බලන්න ,සෙල්ලිපි බලන්න
    මේ සියලු නිර්මාණ තනි කළු ගලින් නිර්මිත ඒවා

    මම මේ කාරණා දිහා විවුර්තව බලන කෙනෙක් මොකද බුදු රජාණන් වහන්සේ වැඩ සිටිය තැන වලට වඩා බුද්ධ ධර්මය අවබෝධ කරගැනීම වැදගත් නිසා
    මම ඉන්දියාවේ ,ලංකාවේ ස්ථාන විශාල ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා ,ඔබලාත් ගිහිල්ලා බලන්න


    මේ රතුපාට කරලා තියෙන කොටසයි ඔබතුමාගේ අවටර් එකයි අතරේ සම්භන්ධය කුමක්ද? :baffled::confused:

    4qExs34.png


    883415.gif
     
    Last edited: