උබ ලබාගෙන තියෙන අත්දැකීම් එක්ක බැලුවම හොද තර්කයක් මචන්, හැබැයි දැන් මේකේ ඉන්න එඋන් උබට බිම දාගෙන තඩි බායි.![]()
‘The soul never thinks without a picture.’
— Aristotle
උඹ හරි ලොක්ක ,එවුනට සත්‍ය අපි නිර්භයව ප්‍රකාශ කරන්න ඕනේ
උබ ලබාගෙන තියෙන අත්දැකීම් එක්ක බැලුවම හොද තර්කයක් මචන්, හැබැයි දැන් මේකේ ඉන්න එඋන් උබට බිම දාගෙන තඩි බායි.![]()
‘The soul never thinks without a picture.’
— Aristotle
තැනකට හා වීම [තණ්හාව] තමා හේතුව ,මිනිස්සු රාග ,ද්වේශ ,මෝහ වලින් අන්ධ වෙලා ,ඇමෙරිකාව, කැනඩව දියුණු උනේ උන් අනික් මිනිසුන්ගේ දේවල් හොරකම් කරපු නිසා
මොන රටක හිටියත් කෙලෙස් පාලනය කරගැනීම , නැතිකරගැනීම තමා බුදු දහම

බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනානම් ඔය කාතාව කටින් කටවත් ඇවිල්ලා අපේ මිනිස්සු දැනගෙන ඉන්න ඔනෙ නේද. ඔය වගේ සුවිශේෂ සිද්ධියක් කොහොමද ඔය තරම් වසන් වුනේ. සුද්දෝ අපේ රට අල්ලගෙන හිටපු කාලේ ඔය තරම් ඇත්තක්, බොරුවක් කරන්න පුලුවන්ද? සුද්දෝ අපේ රට අල්ලගෙන ඉන්නකොට අංගම්පොර, හෙල වෙදකම නැති කරන්න උපරිම උත්සාහ කලා කියලා අපි දන්නවනේ. ඒත් ඒවා අදටත් නොනැසී තියනවා. එහෙම වෙනකොට, කොහොමද බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන කතාව ජන සමාජයෙන් ඈත් වුනේ.
බුදුන්ගේ උරුමයන් ගවේශණය කරන්නන්, ඔවුන්ගේ අවසානය අරහත් ඵලයනම් ඒ සදහා සෝවාන් මාර්ග ඵල තත්වයටවත් අඩුම වශයෙන් පැමිණිය යුතුයි.
බලි,තරු,රාවන,පුලතිසි වැනි හෙල රජවරුන් හා දැනුම් ගවේශකයන් අඩුම වශයෙන් ජෛතිශ්‍ය, යෝග, ධ්‍යාන, අභිජ්ජා, අංගම් වැනි හෙල සූ සැට ශිල්පයන්වත් ඉගෙන ගෙන මිනිස්සුන්ට උදව් කල යුතුයි.
එසේ නොමැතිව වැලලී ගිය ඉතිහාසයක් සොයමින් හුදු වංශ මානයක් පමණක් සාදා ගැනීම අමුම අමු ගොන් කමකි.
උපුටා ගැනීම : හිරාන් @ facebook
------------------------------------------------------
මේ උඩ තියෙන පින්තූරය ගැන, ඒ සිදුවීම කුමක්ද ඇහුවොත් කට්ටිය කියන්නෙ බුදු පියාණන් සත් සතිය ගත කිරීමෙන් පසු අධික වර්ශා, කුණාටු පැමිණි නිසා මුචලින්ඩ කියන නයා ඇවිල්ල බුදු පියාණන් ව වටකරගෙන පෙනේ පුප්පල වැස්සෙන් කුණාටුවෙන් ආරක්ශා කරා කියල.
ත්‍රිපිටකයෙ තියෙන්නෙ මුචලින්ද නාග රජු කියල.
මොන රටේද නාග හෙළය තිබුනෙ? යක්ශ, නාග, කුම්බාණ්ඩ, දේව හෙළ යනුවෙන් කොටස් 4ක් තිබුනෙ මේ වර්තමානයෙ ලංකාව කියන හෙළ බිමේ නේද?
ඒ හෙළ බිමේ නාග හෙළයෙ හිටිය රජ කෙනෙක් ගෙ නමක් තමඉ මුචලින්ද කියන්නෙ.
ඒ රජතුමා බුදුන් වහන්සේට හිරිවඩුන්න ප්‍රදේශයේ බුද්ධ ගයාවෙ වැස්සෙන් හිරිකඩෙන් බේරෙන්න හදල දීපු කුටිය ගැන ඔය කියන්නෙ.
යන්න හබරණ ට කිලේමීටර් 1ක් මෙහායින් හැරිල හිරිවඩුන්නෙ බුද්ධ ගයාවට. ඒ පැත්තෙ ඕන කෙනෙක්ගෙන් අහන්න ශ්‍රී මහාබෝධියට යන්නෙ කොහොමද කියල. පාර කියයි.. ඒ ස්තානයෙ ආරන්යක් තියෙන්නෙ. බලන්න ගිහිල්ල මුචලින්ද නාග රජු හදල දීපු කුටුයෙ නටඹුන්. කැලේ ඇතුලට යනකොට තව ඕන තරම් තියෙනව. ඒ වගේ ම මුචලින්ද විල හිටන් තවම දැකගන්න පුලුවන්.. ඉන්දියාවෙ නාග හෙළයක් තිබුන ද?
ඉන්දියාවෙ මිනිස්සු බුද්ධ ගයාවට කියන්නෙ බොද් ගයා කියල. ඇයි එහෙම කියන්නෙ බුද්ධ ගයාව ට. එයලගෙ භාශාවට බුද්ධ කියන වචනයෙ උච්චාරණය හරි හැටි නොගැලපෙන නිසා ද?

![]()

නෑ මචන් රජ කාලේ උනත් ඔය කතා හරියට දැනගෙන ඉදලා නෑ ,හැබැයි මේ මම කියන ස්ථානවල සෙල්ලිපි තියෙනවා බුදුන්ට පුජා කරන ලදී යනාදී වශයෙන්
රට 1505 ඉදන් යුධ වලින් දේශපාලන අස්ථාවර වලින් පීඩිත වෙලා හිටියේ ,අපි කොටි යුද්ධ කරපු පැත්තක හිටියනම් අපිටත් තේරෙනවා යුද්ධයකට මැදි වෙලා ඉන්නකොට කොහොමද කියලා
දැන් අපිත් සැනසීමේ ඉන්නේ ඒ දේවල් ගැන හිතන්න නැති නිසා ,ඒ හිටපු මිනිසුන්ට ජීවිතේ බේරාගන්නවා ඇරෙන්න ,බුදුන් ඉපදුන තැන් බල බල ඉන්න වෙලාවක් තිබ්බේ නෑ
හැබැයි දැන් ඕනේ කෙනෙක්ට ගිහිල්ලා මේ ස්ථාන බලලා විවුර්ත මනසකින් තීරණයක් ගන්න පුළුවන්
තැනකට හා වීම [තණ්හාව] තමා හේතුව ,මිනිස්සු රාග ,ද්වේශ ,මෝහ වලින් අන්ධ වෙලා ,ඇමෙරිකාව, කැනඩව දියුණු උනේ උන් අනික් මිනිසුන්ගේ දේවල් හොරකම් කරපු නිසා
මොන රටක හිටියත් කෙලෙස් පාලනය කරගැනීම , නැතිකරගැනීම තමා බුදු දහම
හම්බයෝ දෙමලු ගැන ද්වේශයෙන් පෙලන ඔබ , avatar එකෙනුත් Beer පානය අනුමත කරමින් සංස්කාර කෙලෙස් නැති කිරීම ගැන කතා කරයි...නෑ මචන් රජ කාලේ උනත් ඔය කතා හරියට දැනගෙන ඉදලා නෑ ,හැබැයි මේ මම කියන ස්ථානවල සෙල්ලිපි තියෙනවා බුදුන්ට පුජා කරන ලදී යනාදී වශයෙන්
රට 1505 ඉදන් යුධ වලින් දේශපාලන අස්ථාවර වලින් පීඩිත වෙලා හිටියේ ,අපි කොටි යුද්ධ කරපු පැත්තක හිටියනම් අපිටත් තේරෙනවා යුද්ධයකට මැදි වෙලා ඉන්නකොට කොහොමද කියලා
දැන් අපිත් සැනසීමේ ඉන්නේ ඒ දේවල් ගැන හිතන්න නැති නිසා ,ඒ හිටපු මිනිසුන්ට ජීවිතේ බේරාගන්නවා ඇරෙන්න ,බුදුන් ඉපදුන තැන් බල බල ඉන්න වෙලාවක් තිබ්බේ නෑ
හැබැයි දැන් ඕනේ කෙනෙක්ට ගිහිල්ලා මේ ස්ථාන බලලා විවුර්ත මනසකින් තීරණයක් ගන්න පුළුවන්
කවුද කියල දුන්නේ. නැත්තන් මේ උඹට හිතෙන විදිහද? නැත්තන් උඹලගෙ හාමුදුරුවන්ට හිතෙන විදිහටද? මොනවද source?නෑ මචන් රජ කාලේ උනත් ඔය කතා හරියට දැනගෙන ඉදලා නෑ ,
දැන් ලංකාවේ ඉන්න බහුතරය දහම පිළිපදින අයද? තාත්තල දුවලව දුෂණය කරනව. පත්තරයක් ගත්තොත් නිව්ස් බැලුවොත් හැමදාම මිනීමැරුම්. ඇයි එහෙනම් මේ වගේ රටක ධර්මය දේශනා කරේ?
මම හැමතිස්සෙම අහවනවා කෝ ඉන්දියාවේ බවුද්ධයෝ ?
එච්චර උතුම් දහම පිළිපදින්නේ නැති රටක ධර්මය දේශනා කරයිද ?
අබ ඇට බාජනයේ උදාහරණය දන්නෙ නැත්තන් උඹලගෙ ආච්චිගෙන් හරි අහගනින්. ඒකයි කල්පෙකට දුන්න උදාහරණය. උඹ කල්පය කියන එක තේරුම් අරන් තියන විදිහට එතකොට බුදුවරු පහල වීම දුර්ලභ දෙයක් නෙමෙයි.උඹ දන්නවද කල්පයක් කියන එකේ තේරුම ?
කල්පයක් කියන්නේ කාල පරාසයක් කියන එක
ඒ මිසක් ඔය කියන අවුරුදු මිලියන ගානක් නෙවේ
බුදු හිමියන් ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරා තමන්වහන්සේ මාස 3 කින් ආයු සංස්කාරය අතහරින බවට ,එතකොට ආනන්ද හාමුදුරුවන්ට කියන්න තිබ්බලු තව කල්පයක් වැඩ ඉන්න කියලා ,ඒකෙන් අදහස් කරේ තව අවුරුදු මිලියන ගානක් ඉන්න කියන එක නෙවේ ,මිනිසාගේ උපරිම ආයු කාලය 120 ,ඒ කාලය උන්වහන්සේට වැඩ ඉන්න තිබ්බා
එතකොට උඹ කියන විදියට හොර ගස් ඇටඹ ගස් ඉන්දියාවට යන්නේ නෑ
පරණවිතාන මේක ගැන දැනන් හිටිය කියල උඹට කිව්වෙ කවුද? උඹේ ආච්චි හීනෙන් ඇවිත් කිව්වද?පරණවිතාන මහත්තයා වගේ අය මේක දැනන් හිටියා ,ඒවුනාට කිව්වේ නෑ ,මොකද අන්‍ය ආගමිකයෝ ,මිත්‍යා දෘෂ්ටිකයෝ කියයි කියලා

ජන්ම බුද්ධ දීපය තමා තේරුම
මට පෙන්නන්න ඉන්දියාවට ජම්බුද්දීපය කියලා එගොලන්ගේ හරි අපේ හරි මුලාශ්‍රයක් තියෙනවා
සල් ගසේ කතාව මේකයි ,අපි සල්ගස කියන ගහයි ඉන්දියාවේ ගහෙයි වෙනසක් තියෙනවා ,හැබැයි අපි දන්නේ කොහොමද හරි එක මොකක්ද කියලා
බඹරගල ,බුදුගල අදටත් සල්ගස් තියෙන බව අමතක කරන්න එපා
බරණැස තමා ඉසින්බැස්සගල ,ඇයි නිකන්ම තේරෙනවනේ ඉසිපතනය කියන්නේ ඍෂිවරු වැටිච්ච තැන කියන එක ,ඉසින්බැස්සගල කියන්නෙත් ඒකමයි
ආනන්ද ,කාශ්‍යප ,මුගලන්,සුනීත,විශාකා, වැනි නම් ලංකාවේ අදටත් ඕනේ තරම් තියෙනවා
උඹ ලංකාවේ නිගන්ටයෝ ගැන අහනවා ,මම අහනවා කෝ ඉන්දියාවේ බවුද්ධයෝ
බුදු හාමුදුරුවෝ පස් මහා බැලුම් බලලා ධර්මය නැතිවෙන රටක ඉදන් දේශනා කරයිද ?
ඒ සියලු නිර්මාණ පිළිස්සු ගඩොල් වලින් නිර්මිත ඒවා ,
රම්‍ය ,සුරම්‍ය ,සුබ කියලා කියන මාලිගා ඔක්කොම ගඩොල් නිර්මාණ ,ඒවා පසු කාලෙකදී හදපු ඒවා කියලා හොදට පේනවා
එහෙනං මගධයේ පාළි තියෙන්න එපයි ,
එහෙනං පාළි අකුරු කොහොමද සිංහල අකුරුවලට සමාන උනේ ?
ඒවා හින්දි අකුරුවලට සමාන වෙන්න එපැයි
මම හැමතිස්සෙම අහවනවා කෝ ඉන්දියාවේ බවුද්ධයෝ ?
එච්චර උතුම් දහම පිළිපදින්නේ නැති රටක ධර්මය දේශනා කරයිද ?
Galileo Galilei ටත් විරුද්ද උන එකේ උබට විරුද්ද නොවී ඉන්නේ නැ..
උබ දාන ඒවා සිරාවට තාත්විකයි .. දිගටම කරන පලයන්![]()
Canada Aussie අනිත් අයගේ දේවල් හොරකම් කරල දියුණු උනු රටවල් කියලා කියන්න බැහැ මචංහම්බයෝ දෙමලු ගැන ද්වේශයෙන් පෙලන ඔබ , avatar එකෙනුත් Beer පානය අනුමත කරමින් සංස්කාර කෙලෙස් නැති කිරීම ගැන කතා කරයි...
මචන් උඹ කිව්ව වගේ මොන රටක හිටියත් කෙලෙස් පාලනය කරගැනීම , නැතිකරගැනීම තමා බුදු දහම. අන්න ඒ වගේ තමයි බුදු හමුදුරුවෝ ලංකාවේද ඉන්දියාවේද කියලා තර්ක කරන එක නෙමෙයි වැදගත්, ඒ ධර්මය අපි තේරුම් ගැනීමයි...
මොකද කොහේ වැඩ වාසය කලත් ධර්මයේ වෙනසක් නැහැනේ... ඉතින් අපි වාසය කල තැන් ගැන තර්ක කර කර ඒවා පස්සේ හොය හොය යන්නේ නැතුව.. ඒ කාලය ආයාසය යොදල බෞද්ධ ධර්මයේ ගැඹුර් වටහා ගන්න උත්සහ කරමු...
උඹ වගේම අපි හැමෝම මේ රටට ආදරයි, මේ රට ථේරවාද බෞද්ධ රටක් උනාට මෙහෙ බෞද්ධයෝ වැඩිහරියක් දේවල, කතරගම පස්සේ පොරකකා යන පිරිසක්. තමන්ට වාසියක් ලැබෙනවනම් පල්ලියේ දනගහල prey කරන්න උනත් ලෑස්ති පිරිසක් ඉන්නවා..ඔන්න ඔය තත්වයෙන් මිදුනු දවසට කට ඇරලා කියන්න පුලුවන්
ථේරවාද බෞද්ධ රටක් කියලා.
රජ කාලේ උනත් ඔය කතා හරියට දැනගෙන ඉදලා නෑ කියන දෙයින්ම හිතෙනවා නේද ඔය කතාවේ පරස්පර විරෝදී තැන් තියනවා කියලා. මේකනේ මචං අපේ රටේ මිනිස්සුන්ට අවුරුදු දහස් ගනනක රාවනා රජ කෙනෙක් ගැන කටින් කට කියලා දැනුමක් තියනවනම්, අංගම් සටන් ගැන පරපුරෙන් පරපුරට ඇවිල්ලා දැනුමක් තියනවනම්, අව්රුදු දහස් ගණනක් පැරණි හෙල වෙදකම ගැන දැනුමක් තියනවනම් ඔයදේ විතරක් ගිලිහෙන්නේ කොහොමද? අනික අපි අදහන ආගමේ ඉතිහාසය එහෙම වැලලිලා යන්න කොහොමත් ඉඩක් නෑනේ. අනික ඔච්චර වැදගත් කාරනාවක් ගැන. මොකද ලංකාව සම්පූර්ණයෙන්ම විනාෂ වෙලා අලුතින් මිනිස්සු ඇති වෙලා නෙවෙයිනේ.
බුදුන්ට පුජා කරන ලදී කියලා සෙල්ලිපි වල නම් ඇත්තේ බුදුන් වෙනුවෙන් පූජා කරන ලදි කියන එක වෙන්න ඕනෙ. අපි ධානයක් දෙනකොටත් එහෙම හිතාගන්නවනේ. ඒ තේරුම වෙන්න ඕනේ ඕවගේ තියෙන්නේ.
මෙහෙම බුදු දහම ගැන පරස්පර විරෝදී කතා අපිම මතුකරොත් වෙන ආගම්වල අය අපේ පිරිසිදු බුදු දහමේ ඉතිහාසය හෑල්ලුවට ලක්කරන්න ඉඩ තියනවා.
මොනම කරුනක් වත් හරිහැටි පුරාවිද්‍යාත්මකව ඔප්පු කරේ නැත්තං ඒක පිලිගන්න බෑ. අනිත් එක මේ දේ ජනප්‍රවාද වලවත් නැති දෙයක්නේ. රාවනා ගැන පුරා විද්‍යා සාදක නැතත් ජනප්‍රවාද තියන නිසා ඔය කියන ඒවගෙන් ටිකක් වත් ඇත්ත කියලා හිතෙනවා. ඒත් මෙහෙම ජනප්රවාදයකවත් නැති දෙයක්, විද්‍යාත්මකව තහවුරු කරන්නේ නැතුව කොහොම විස්වාස කරන්නද?
මම මේ bohokal ට දොස් කියනවා නෙවෙයි. මට තේරෙන හැටියටයි මම කරුණු ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔයත් මම වගේම බෞද්ධයෙක් නේ. මේගැන මීට වැඩිය විවෘතව හිතලා බලන්න.